ඊයේ ඩේටා සෙන්ටර් එකේ නිදි වරපු නිසා අද හොද නිවාඩුවක් ලැබුනා. ලංකාවට නිවාඩු ගිහින් ආව නිසා තවම ඉතින් Jet Lag. හරියට නින්දක් යන්නේ නැහැ. කම්මැලි කමේ ඉන්න නිසා මම හිතුව හොද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. ඒවගේම විශේෂයෙන් කියන්න ඕනේ අද දිනය ඉතා සුවිශේෂී දවසක්. හඳට ගිහින් අද දිනට වසර 55 සැපිරෙනවා. එකත් එක්ක හිතුවේ මම හිතුවේ මේක දාන්න ඕනේ කියල.
මම ගිය බ්රහස්පතින්දා ගියා වර්ජිනියා ප්රාන්තයේ තියන Steven F. Udvar-Hazy Center එකට. ඉස්සර නාසා එකෙන් යවපු ඩිස්කවරි යානය එතන විශ්රාම ගන්වලා තියනවා. ඉතින් මම මේක බලන්න යන්න කියලා ගොඩ දවසක ඉඳන් හිතාගෙන හිටියා. අවාසනාවට මගේ GoPro එකේ මෙමරි චිප් එකේ දෝෂයක් ආව. ඒ වෙලාවේ චිප් එකක් ගන්න තැනකුත් තිබ්බේ නැති නිසා මගේ ෆෝන් එකෙන් වීඩියෝ කළා. මගේ ෆෝන් එකනම් ටිකක් පරණයි. Video කොලිටි නම් හොද නැහැ. ඒත් ඉතින් බලන්න .

Last edited:
බැටල්ශිප් ටික