මම වස බොනවා

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මම Ebay එකෙන් Phone එකක් ගෙන්නුවා අද ආවා බලද්දි මේකට සිම් දාන්න බැහැ ඒ සීන් එක මම අද දන්නේ මේක මට රිටන් කරන්නත් බැහැ. මම දැන් මොකද කරන්නේ පහල තියෙනවා Phone එකේ Detail ටික මට ඔයලා දන්නවනම් මේ එක ගැන උදව්වක් කරන්න.:baffled::baffled:
32461_391413439674_128355057212158_3772247_6328220_n.jpg

url


Ebay :baffled::baffled:

Brand Samsung
MPN SPHM540ZKS
Carrier Unlocked
Family Line Samsung SPH
Model M540 Rant
UPC 635753473810
Type Cellular Phone

Key Features
Color Black
Network Technology CDMA2000 1X
Band CDMA2000 1X 1900/800
Camera 2.0 MP

Memory
Flash Memory 64 MB

Battery
Battery Type Lithium Ion
Battery Capacity 960 mAh
Battery Talk Time 336 min
Battery Standby Time 750 hr

Display
Display Technology LCD display
Display Resolution 176 x 220 pixels
Color Depth 18-bit (262000 Colors)

Dimensions
Height 4.45 in.
Depth 0.71 in.
Width 2.05 in.
Weight 4.8 oz


මට ඔයලා දන්නවනම් මේ එක ගැන උදව්වක් කරන්න:baffled::baffled:
 
Last edited:

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    oka tiyagena hitu,......... ape 4n lagadi cdma walata change wenawa ethakota oka use karanna puluwani.....


    itin ban uba oke details balanne nethuwada order kale
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    owa unlock karana place athi poddak communication porakagen ahanna
    :baffled::baffled:heta yanna oni thnkd :(
    oka tiyagena hitu,......... ape 4n lagadi cdma walata change wenawa ethakota oka use karanna puluwani.....

    :baffled::baffled: eka wenwa wadakda yaluwa kamak nh thnks
    itin ban uba oke details balanne nethuwada order kale

    සිම් දාන්න බෑ කියන්නෙ ?:oo:

    eka mamath danne adamai ekata kiyanne GSM kiyalalu :baffled::baffled: Thnks :)