මම සියදිවි නසා ගන්නවා!!

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    jangi porak umba..and umbe childish kathawa diga wadi apita welawa na bnz owa kiyawanna ..bt mama umbe moda joke ekanam kiyewwa anthimata scooby doo scne kone eka..umbala wage chuu kollo janagiye thama karaganna ewun elakiri innawa kiwwama apita ennath hithenne na oi..!!:yes::yes::yes::P:P:baffled::baffled:


    හා!
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ජන්තු අයියා;17031105 said:
    අනේ මේ විහිළු කරන්න අවොත් නම් වාරියපොළ අක්කට කියනවා හරිය.. :rofl:

    අනේ අම්මේ! ඒකිට නම් කියන්ඩ එපෝ! ඒකි කන පලයි!
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    කොහෙන්හරි දෙකොන මාරුවෙච්චි අප්සෙට් කතාවක් බව තේරුණා...සියදිවි නසා ගන්න ලියනවනම් මෙහෙම නෙමෙයි කියලා අඩුපපාඩුවකුත් කොහෙන් හරි පෙනුනා, එත් මට තාමත් මේක ටියුබ් ලයිට් බන්...
    මම ස්කුබි ඩු හරියකට බලලම නැහැ බන්...
    සුර පප්පා,පිස්සු පුසා,අයියල සෙට් එකේ වගේ එකක් උන නම් මටත් මීටර් වෙනෝ.කොහොමුනත් ඉදහිට මෙහෙම ඒවත් වැටෙන එක හොදයි...
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    තො වාගේ එකෙක්.....ස්කුබි ඩුබි ඩූ ....ඉහි හි හි හි හි.....:eek:

    ස්කූබි ඩූබි ඩූ!

    කවුද දන්නේ තෝ තාම ස්කුබී ඩු බලන පොඩි එකෙක් කියල.. නොදකින් හිවල...


    හෙහේ. පොඩි කාලේ බලපු අයට මතක් වෙන්නත් එක්ක පොඩි කතාවක් හදලා දැම්මේ. හැබැයි හිතුවට වැඩිය දික් වුනා. කොහොමත් මම ලේඛයෙක් තමයි බන්. BTW උඹ හෙල්ප් කරන්න ඉදිරිපත් වීම ගැන සතුටු වෙනවා. මෙහෙම ඇත්ත එකෙක්ට වුනත් උඹ වගේ එකෙක් උදව් කරන බව දැන ගන්න ලැබීම සතුටක්! (Y):yes::yes::yes::yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ කාලකනියෙක් උනාට කමක් නැ අනිත් මිනිස්සුන්ගෙ කාලෙ කන්න එපා:oo:

    ඕන්න ඕක තමයි කතාව කියවල ඉවර වෙද්හ්ඩි ලියන්න හිතුනෙ,මුලින්ම හිතුවෙ ඇත්තටම උද්ව් ඕනෙ එකෙක් කියලා
    :dull:
     
    Last edited: