මචන් සමහර මිනිස්සු ඉන්නවා , හැමෝම වර්නනා කරනවා wifey/husband material , පින් කරන්න ඕනේ එහෙම එක්කෙනෙක් හම්බ වෙන්න කියලා...
හැබැයි ඒ වර්නනා කරන මිනිස්සුන්ගේ dark personality එකක් පේනවා...මට ඒක expalin කරන්න තේරෙන්නේ නෑ.....මේ මම කියන්නේ example එකක්...real life එකේදී මට මෙහෙම අයව දැකලා තියනවා, පව්ල් අතර මාර famous මාර decent හැමෝම ප්‍රශන්සා කරනවා..හැබැයි මට තේරෙනවා dark personality එකක් තියනවා කියලා....