අවරුදු කියක් වෙනවද affair එකට කේන්ති යන එක ඇරෙන්න වෙන වැරදි නැත් නම් & කෙල්ල උබට ඇත්තටම ආදරේ කියල sure නම් තීරණයක් ගන්න කලින් දෙපාරක් හිතපන්.උබත් පොඩ්ඩක් strict ඉන්න බලපන්
විසදුම් දෙකයි තියෙන්නේ
1. ඕක බැඳපන් (ජිවිතේ දුකයි, අසාධාරණයි, කරපු පව් කවදාහරි ගෙවන්නත් එපයි බන්)
2. ගෙදරට විතරක් කියලා රටකට හරි ඈත පළාතකට හරි ගිහින් හැංගිලා ඉදලා ඒ පැත්තේම ජීවත් වෙයන්. මොකද වැරදිලා හරි ඕකි උබව සොයගත්තොත් උබේ දරුවන්ටවත් හොදක් නම් වෙන එකක් නෑ පුතෝ
තුන්වෙනි විසදුමක් ඕනෑමනම් Capital punishment තමයි,
ජෝක් වගේ උනාට මේක තම ඇත්ත පුතා

කෙල්ලට හැම වෙලේම කියන්න එපා කෙල්ලකට තරහ යනවා , ඒ හින්ද ඒකිව උබට එපා වෙනවා කියල .. ටික දවසක් ඒකිව ශේප් එකේ තියාගෙන හොඳින් කතා කරලා .. කෙල්ලව කවුන්සිලින් එක්ක යන්න .. ඕක තමා මම නං කරන්නේ කෙල්ලට ඇත්තටම ආදරේ නං ... ! එක්ක යන්න කලින් ඔයා එයාට කියන්න ඔයා එයාට අකමැති වෙන්න හේතුව එයාගේ තියෙන මෙන්න මේ මේ ගති ගුණ වලට කියල ... ඊට පස්සේ කවුන්සිලින් යන්න !
මානසික කේස් තියෙන උන් බැන්දම හෙන කේස් බං. විශේශයෙන් Morbid Jealousy වගේ එකක් ආවොත් අවසාන විසඳුම divorce. Depression ඇරෙන්න වෙන මානසික ලෙඩක් තියෙන කෙල්ලෙක් බඳින එක නම් අනුමත කරන්න බෑ.
අත හරින එක අවුලක් නැත්තන් ඉතින් මටත් අවුලක් නෑ 

ඔව් ඉතින් ඒකත් ඇත්ත .. එත් සමහර උන් ඉන්නවා නේ කෙල්ලට ලව් කරාට පස්සේ කෙල්ලව අත ඇරගන්න බැරි තරම් ආදරේ කරන උන් .. මුත් ඒ වගේ එකෙක් නං ඉතින් එකම විකල්පේ තමයි දෙන්නට දෙන්න තමන්ගේ ප්‍රශ්න පිලි ඇරගන්න එක මම හිතන විදිහටඅත හරින එක අවුලක් නැත්තන් ඉතින් මටත් අවුලක් නෑ
Morbid Jealousy කියන්නේ සහකාරය ගැන අහේතුකව ඇති වෙන සැකයට නේද ?![]()
![]()
![]()