බොලා මෙව්වා බලල නිකන් depress වෙන්න ඕන නෑ. ඔන්න බලපන්කො කතන්දරේ.Meka දැකල මට නිකන් depression වගේ.![]()
මට තිහක් වෙනව ලබන මාසෙ බදාදට. මට කෙල්ලෙක් ඉදලත්නෑ දැනුත් නෑ. දැන් කෙල්ලො මම ගැන කෙයා කරන්නෙත්නෑ මොකද 30 උනා කියන්නේ නාකිනේ.
මගේ ඔලුවත් වෙනස් වෙලා බන්. වෙනද ටීවී වල ඔය සීනී බෝල කතා දිරවන්නෑ කේන්ති යනව දකිද්දිත්. ඒත්දැන් youtube එකේ ඔය කතාවල love සීන් බලනව. මටම හිතා ගන්න බෑ බං මට වෙලා තියෙන දේ.
බොරුවක් නෙමේ බන්. මම මුලු මාසෙම රන් කරන්නේ රු 8000න්.
ඉතුරුවක් නෑ.
ජීවිතයක් නෑ.
ජස්ට් සර්වයිවින්.
මගේ ගෙදරට අඳින ඇදුම් ඉරිල, මම පැච් දදා අඳිනව. පාට ගිහින් දැන් දිය වෙලා වගේ.ඇදුමක් ගත්තෙ නෑ අවුරුදු ගානකින්.
සමහර මාස වල වැඩිපුර වියදම් සෙට් වෙනව. මාස දෙක තුනකට සැරයක් ගෑස් එක ඉවර වෙනව. එතකොට ෆෝන් එක යාලුවෙක් ලඟ උගස් තියල වැඩේ කරගෙන කොහොම හරි ෆෝන් එක බේරගන්නව.
ඒ අතරින් ගෙදරින් කියනව ගෑනියෙක් ගේන්නලු. මොන ගෑනුද බන් රු 8000න්. මමත් ලෝක අමාරුවෙන් එල්ලිලා ඉන්නේ.
උබල මට බනින්න එපා මොනව හරි කරපන් නිකන් හිටියට මුකුත් හම්බෙන්නෑ කියල. මම කරා සහ කරනව බන්. ඒත් පට්ට අමාරුවෙන් සල්ලි එන්නේ.
මගේ වියදම් ටික.
------------------
මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800
ඉන්ටර්නෙට් වලට: 1600
කරනට් බිල: 700
වතුර බිල: 500
කෑමට: 2500
මාසෙට පෙට්රල් වලට: 800
අඩෝ මට හිතාගන්නවත් බෑ බන් මාසෙට රු 70,000/- ලක්ෂ 2ක් 3ක් සමහරු Over one millionහොයනව.
මේ මිනිස්සුන්ගේ ජීවිතේ පට්ට ලේසි ඇතිනේ බන්. හිතෙන ගොඩක් දේවල් කන්න, ඕන තැනක ඇවිදින්න, ගොඩක් දේවල් ගන්න පුලුවන්. තමන් ආදරේ කරන අයට හොදට සලකන්නත් පුලුවන්.
මට නම් ලක්ෂයක් වගේ ලැබුනොත් පිස්සුවගේ හැදෙයි බන්.
උබලට මාසෙට රු 35,000/- ක් වත් සෙට් වෙනවනම් සතුටු වෙයන් බන්. මාත් එක්ක බලද්දී උබල ඉන්නේ පට්ට තැනක.![]()
මම ග්රැෆික් කරන්නේ. යාලුවො, අදුරන අය මට කියල එක එක ඒව හදන් යනව. මම හිතවත් කම නිසා සල්ලි ගන්නෑ. මට ගන්න හිතෙන්නෑ
උබල මොනවහරි දෙයක් කරල දෙන්න කියල යාලුවෙක්, හිතවතෙක් කිව්වොත් සල්ලි ගන්නවද බන්? සල්ලි ගන්නකොට නිකන් අවුල් වගේ හිතෙන්නැද්ද?
ඒත් මම දන්න මගේ යාලුවො ඉන්නව. මොකාට උනත් කිසි ගානක් නැතුව ගාන කියල සල්ලි ගන්නව.
උබලගෙන් යාලුවෙක් මොකක් හරි කරගනිද්දි සල්ලි ගත්තොත් උබට ඌ ගැන යාලුකමක්, හිතවත් කමක් දැනෙනවද?![]()
මේක ෆේක් එකක් නෙමේ. මම මේක සීරියස් කියන්නේ.
මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ දැන් හොටම. මැරෙන්නත් හිතෙනව.
මම ඉන්නේ පිටිසර පලාතක.
ගෙදර ඉන්නේ අම්මයි මායි විතරයි.
මට 30ටත් ලඟයි. මට එපා වෙලා තියෙන්නේ අම්ම එක්ක ජීවත් වෙලා දැන්.
අපිට පොඩි කුබුරක් තියෙනව. ඒක කරල ජීවත් වෙන්නේ. ඒත් එකේ ලොකු ලාබයක් නෑ. මැරිල මැරිල මහන්සිවෙලා රු 15000ක් වත් නෑ ලාබය. ඒනිසා මම මැරෙනකන් කිව්ව අම්මට ඕක බදු දෙන්න කියල. අම්ම මම කියන කිසි දෙයක් ගානට ගන්නෑ. වැඩ කරන්න මිනිස්සු අල්ල ගන්නෑ. අල්ලගන්න මිනිස්සුත් දැන් වැඩිය නෑ. මම තමයි මැරෙන්නේ මඩ වැඩ වලට. මට තිත්ත වෙලා තියෙන්නේ මේ කරන දේ. ලාබයක් තියෙනවනම් කමකුත් නෑ. හොයන ගානට වඩා වියදම් වෙනව. අම්ම යන වියදම් ලියන්නෑ ඒත් මම ලියනව බලද්දි ඇති දෙයක් නෑ.
මට වෙන පැත්තකට ගිහින් ජොබ් එකක් කරන්නත් බෑ අම්ම තනියම ඉන්නේ. හතර වටේම අය තරහයි අම්මත් එක්ක මොකද අම්මට කේන්ති යනව හැම තිස්සෙම කුනු හරුප කිය කිය මිනිස්සු එක්ක රන්ඩු වෙනව. ඒනිසා තනියම දාල යන්නත් බෑනේ. මම කීපසැරයක් ට්රයි කරා එතකොට කෝල් කර කර වද දෙනව රෑ බයික් එකක් නවත්වනව සද්දෙ ඇහුන. මිදුලෙ කව්දෝ අවිදිනව සද්දෙ අහුන වගේ දේවල් කිය කිය.
අම්ම හරියට අදින්නෙ පලදින්නෙත් නෑ. කුනු පෙරාගෙන එකම වැරහැල්ල ඇදන් ඉන්නේ. කොච්චර ඇදුම් අරන් දුන්නත් වැඩක් නෑ එකමයි අදින්නෙ. ගෙදරට එන මනුස්සො මම ගැන හිතනව ඇති අම්මට ඇදුමක් වත් අරන්නොදෙන එකෙක් කියල. කොච්චර කිව්වත් වැඩක් නෑ. එයත් පොලේ ගියාම ඇදුම් ගන්නව. ඒත් ඒව අල්මාරියේ අදින්නෑ.
මම fiverr එකේ පොඩි වැඩවගයක් කරන්න ගත්තා. ඒකත් කරගන්න දෙන්නෑ. දවසට හැට සැරයක් අඩ ගහනව එක එක දේවල්වල. අනුන්ගේ කුනු ඇවිත් කනේ තියෙනව. එපා වෙනව.
මට බදින්න කෙනෙක් හොයාගන්නත් බෑ මොකද මම ගෙදරට හිර වෙලා. කොහේවත් යන්න විදියක් නෑ මේ ගැටලුව නිසා.
ඉස්සරනම් එච්චර ගානක් නෑ ඒත් මගේ වයස දැන් හොදටම වැඩි. ඒනිසා ස්ට්රෙස් එකත් වැඩි. මට හිතාගන්න බෑ මොනවද කරන්නෙ කියල. ගොඩ එන්න බැරි ලිඳක වැටිල වගේ මට තේරෙන්නේ. මමදැන් හොදටම ඩිප්රස් වෙලා ඉන්නේ.
මට උපදෙසක් වත් දෙනවනම් මේකෙන් ගොඩ එන්න ලොකු දෙයක්. අම්ම තමයි ඒත් මට දැන් මේ මනුස්සව එපා වෙලා තියෙන්නේ. මට දැනෙන්නේ මම හිර කාරයක් වගේ.
මට 65ක් එනව. මේකෙන් කොටසක් ඇඩ්ස්වලට හෝ මොහොකට හරි ඉන්වෙස්ට් කරල මාසික ආදායම අඩුම 80ක් වත් කරගන්න ක්රමයක් නැද්ද බන්? මට නිකන් ඩිප්රෙෂන් වගේ බන් සැලරි එක අතට හම්බෙන වෙලාවෙත් කිසි කික් එකක් නෑ. වාහනයක් හොද ගෙයක් මේ හිඟන පඩි වලින් කවද හදන්නද?
ෆික්ස් ඩිපොසිට් දැම්මත් මාසෙට දාහක් ගන්න අඩුම එක්ලක්ෂ පනස්දාහක්වත් දාන්න ඕන. ඒකට මාස 4ක් විතර වැඩ කරල නොකා නොබී ඉතිරි කරන්න ඕන. අවුරුද්දටම වැඩි කරගන්න පුලුවන් රු 3000යි![]()
ඒ මට දැන් දවස් කීපයක ඉදන් අමුතුයි වගේ බන්. මගේ සිහිකල්පනාව අඩු වෙලා වගේ. මට සමහර දේවල් තිබ්බ තැන මතක නෑ. මම ඊයෙ කඩේක මගේ පර්ස් එකත් දාල ආව. නම්බර්ස් තිබ්බ නිසා කඩේ මනුස්සය කෝල් කරා.
බයික් එකත් පදින්න අමාරුයි වගේ. වටේ සිද්ද වෙන දේවල් ගැන ඇලර්ට්නස් එක අඩු වෙලා වගේ. ඉක්මනට තීරන ගන්න බෑ. මට මෙහෙම වෙලා නෑ කවදාවත්.
මේක ලෙඩක්ද බන්?
බොලා මෙව්වා බලල නිකන් depress වෙන්න ඕන නෑ. ඔන්න බලපන්කො කතන්දරේ.
මූ මේ ත්රෙඩ් එකේ කියනවනේ තව මාස තුනකින් මූට 29යි කියලා.හැබැයි මේ ත්රෙඩ් එකෙ කියන්නේ 2019 සැප්තැම්බර් වලට 30 ලබනවා කියලා. මූද මේ ලෝකේ එකම එකා ආපස්සට වයස යන?
ඊට පස්සේ කියනවා මූට මාසෙටම හම්බෙන්නේ මාසෙකට රුපියල් 8000යි කියලා. අවුරුදු 2ක් නෑ තාම ඒක කියලා.. හැබැයි මේ ත්රෙඩ් එකේ කියන්නේ මූ ඒ කාලේ වෙද්දී ලක්ෂ 27ක් තිබ්බා කියල.
අනික මූ ග්රැෆික් කරන්නේ කියලත් තියෙනවා, එතකොට කොහොමෙයි සොෆ්ට්වෙයාර් හදන්නේ.
ආ තව කුඹුරක් කොටනවා කියලත් තියෙනවා. හැබැයි කුඹුරේ කතාව මේ ත්රෙඩ් එකේ නෑ.
ආයේ මාස නමයකට කලින් කියනවා මූට එන්නේ 65,000ක ඉන්කම් එකක් කියල.
ඔන්න අන්තිමට එනවා මුගේ මානසික ලෙඩේ ගැන ත්රෙඩ් එකට, ඇත්තටම මූට තියෙන්නේ ලෙඩක්.සමහරි තමන්ගේ හීන ලෝකවල වැඩි වැඩියෙන් ජීවත් වෙද්දී ඒ හීන ලෝක ඇත්ත ලෝකේ විදිහට හිතනවා. අන්තිමේ මුට වෙන්නෙත් ඒක.
පුංචි අපිට මේ ත්රෙඩ් එකෙන් ඉගෙනගන්න තියෙන දේ තමා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය කියලා.. ලක්ෂ 128ක් තියෙන එකෙක් කවදාවත් ත්රෙඩ් දාගෙන මම සක්සස්ද කියල අහන්නෙත් නෑ කියල මතක තියාගනිල්ලා.
ත්රෙඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ තවත් කල් යවන්නේ නැතුව බෙහෙත් ගනින්.

අපේ උන්ව අන්දන්න හෙන ලේසියි බන්. මාත් ඇතුළුව..man meka kalinma me thread eke kiwwa
mu marry karama langin padinchi unoth aniwa muge genita gahanna puluwan
mu meka ettatama kiwwanam eth manasika ledek. boruwata demmanam eth manasika ledek
හුකා එහෙමද. පොඩි සමානකමක් මාත් දැකල තියෙනවා.virginBoy27 = @ihatemylife නේද?![]()
ලැම්බෝ එකහ් ගන්නහ් සහෝහ්..මම 84හ් ලක්ස 800ක් විතර බැන්කුවෙ තියෙනවා තව BMW i8 2ක් තියෙනවා ලගදි ලැම්බො ගිනියක් ගන්න හිතාගෙනහ් ඉන්නෙහ්
එත් ප්රශ්නෙ බන් ඔක්කොම ලැම්බො ගිනියට දැම්මොත් මට කන්නවත් සල්ලි ඉතුරු වෙන්නෙහ් නැහ්
උබ හිතන්නෙහ් මන් සක්සස්ද ? ලැම්බො ගිනිය ගන්නද එපාද

අම්මෝ යකෝ. උඹ තමයි සිරා dial එක.බොලා මෙව්වා බලල නිකන් depress වෙන්න ඕන නෑ. ඔන්න බලපන්කො කතන්දරේ.
මූ මේ ත්රෙඩ් එකේ කියනවනේ තව මාස තුනකින් මූට 29යි කියලා.හැබැයි මේ ත්රෙඩ් එකෙ කියන්නේ 2019 සැප්තැම්බර් වලට 30 ලබනවා කියලා. මූද මේ ලෝකේ එකම එකා ආපස්සට වයස යන?
ඊට පස්සේ කියනවා මූට මාසෙටම හම්බෙන්නේ මාසෙකට රුපියල් 8000යි කියලා. අවුරුදු 2ක් නෑ තාම ඒක කියලා.. හැබැයි මේ ත්රෙඩ් එකේ කියන්නේ මූ ඒ කාලේ වෙද්දී ලක්ෂ 27ක් තිබ්බා කියල.
අනික මූ ග්රැෆික් කරන්නේ කියලත් තියෙනවා, එතකොට කොහොමෙයි සොෆ්ට්වෙයාර් හදන්නේ.
ආ තව කුඹුරක් කොටනවා කියලත් තියෙනවා. හැබැයි කුඹුරේ කතාව මේ ත්රෙඩ් එකේ නෑ.
ආයේ මාස නමයකට කලින් කියනවා මූට එන්නේ 65,000ක ඉන්කම් එකක් කියල.
ඔන්න අන්තිමට එනවා මුගේ මානසික ලෙඩේ ගැන ත්රෙඩ් එකට, ඇත්තටම මූට තියෙන්නේ ලෙඩක්.සමහරි තමන්ගේ හීන ලෝකවල වැඩි වැඩියෙන් ජීවත් වෙද්දී ඒ හීන ලෝක ඇත්ත ලෝකේ විදිහට හිතනවා. අන්තිමේ මුට වෙන්නෙත් ඒක.
පුංචි අපිට මේ ත්රෙඩ් එකෙන් ඉගෙනගන්න තියෙන දේ තමා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය කියලා.. ලක්ෂ 128ක් තියෙන එකෙක් කවදාවත් ත්රෙඩ් දාගෙන මම සක්සස්ද කියල අහන්නෙත් නෑ කියල මතක තියාගනිල්ලා.
ත්රෙඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ තවත් කල් යවන්නේ නැතුව බෙහෙත් ගනින්.
මෝඩ හුත්තෙක් බන් උබ ඕක බැංකුවේ දාගන රිටායර් වෙයන් දැම්ම.මට සැටිස් නෑ බං. තාමත් හොද ඩීසන්ට් කාර් එකක් ගන්න බෑනේ. ගත්තොත් කුට්ටිය ඉවරයි, ඒක මේන්ටේන් කරන්න අමාරු වෙනව. හොද ගෙයක් ගන්නත් බෑ.
මගේ කරුමෙට වාහනත් නැග්ගනේ බං නහුතෙට මේ ගනන් දීල ගන්න ලොවෙත් හිත දෙන්නෑ. මොකද මේ කුට්ටිය විතරයි සනතකේටම තියෙන්නේ. ඒත් වාහනේකට පට්ට ආසයි.
ඩිප්ප්රෙස් වෙන්නැද්ද බං. බලපන් Premio එකක ගනන්. පට්ට බේසික් වාහනයක් වෙලත්, ඩීසන්ට් 7-10 පර්චස් urban හොද ඒරියා එකක තියෙන ගෙයක් Over 20m වෙනව. ඉතින් හිතපන්කො. මට ලොකු ගානක් වගේ දැනුනනට මේ ගානට ඇත්තටම දෙයක් කරගන්න බෑ.
------ Post added on Mar 27, 2021 at 10:03 PM
same.... but depression nam naha sathutin innavaPattane ban. Mata 31y. Debt thiyanawa oya gana. ithuru na.
Hommo yakoබොලා මෙව්වා බලල නිකන් depress වෙන්න ඕන නෑ. ඔන්න බලපන්කො කතන්දරේ.
මූ මේ ත්රෙඩ් එකේ කියනවනේ තව මාස තුනකින් මූට 29යි කියලා.හැබැයි මේ ත්රෙඩ් එකෙ කියන්නේ 2019 සැප්තැම්බර් වලට 30 ලබනවා කියලා. මූද මේ ලෝකේ එකම එකා ආපස්සට වයස යන?
ඊට පස්සේ කියනවා මූට මාසෙටම හම්බෙන්නේ මාසෙකට රුපියල් 8000යි කියලා. අවුරුදු 2ක් නෑ තාම ඒක කියලා.. හැබැයි මේ ත්රෙඩ් එකේ කියන්නේ මූ ඒ කාලේ වෙද්දී ලක්ෂ 27ක් තිබ්බා කියල.
අනික මූ ග්රැෆික් කරන්නේ කියලත් තියෙනවා, එතකොට කොහොමෙයි සොෆ්ට්වෙයාර් හදන්නේ.
ආ තව කුඹුරක් කොටනවා කියලත් තියෙනවා. හැබැයි කුඹුරේ කතාව මේ ත්රෙඩ් එකේ නෑ.
ආයේ මාස නමයකට කලින් කියනවා මූට එන්නේ 65,000ක ඉන්කම් එකක් කියල.
ඔන්න අන්තිමට එනවා මුගේ මානසික ලෙඩේ ගැන ත්රෙඩ් එකට, ඇත්තටම මූට තියෙන්නේ ලෙඩක්.සමහරි තමන්ගේ හීන ලෝකවල වැඩි වැඩියෙන් ජීවත් වෙද්දී ඒ හීන ලෝක ඇත්ත ලෝකේ විදිහට හිතනවා. අන්තිමේ මුට වෙන්නෙත් ඒක.
පුංචි අපිට මේ ත්රෙඩ් එකෙන් ඉගෙනගන්න තියෙන දේ තමා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය කියලා.. ලක්ෂ 128ක් තියෙන එකෙක් කවදාවත් ත්රෙඩ් දාගෙන මම සක්සස්ද කියල අහන්නෙත් නෑ කියල මතක තියාගනිල්ලා.
ත්රෙඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ තවත් කල් යවන්නේ නැතුව බෙහෙත් ගනින්.

ත්රෙඩ් එක දාපු එකාගෙ මානසික ලෙඩේට බෙහෙත් ගන්න ඩොකාලා ලිස්ට් එක ඌ දාල තියෙන්නෙඋඹ කියන්නේ මේ වලට කතා කරලා SUCCESS ද කියල අහන්න කියලද?
කතා කරන්න ඕනෙ ත්රෙඩ් එක දාපු එකාද අපිද?