දුව, මැලේශියන් ප්ලේන් එකට කෙලලා ඒක ඔපෙරටෙ කරපු රීජන් එකේ එකම ග්රවුන්ඩ් ටු එයාර් බියුක් මිසයිල් එක ඩිවලප් කරලා තියෙන්නෙත් රශියන් උන් වෙච්චකොට, ඒක යුක්රේන් උන් කලා කියලා පුටින්ගේ ජෙනරල්ලා කෙස් පැලෙන තර්ක ගෙනල්ලා, රශියන් ස්පයි සැට් පවා වෙනම අලයින් කරලා වැඩේ වැහුව එකේ මේ වගේ සුලු සිද්දියකදි අසාද් චාටර්, uu තමා මේක කලේ කිව්වොත් වෙපනයිස් කරන්න අනුබල දුන්න එකා වෙන්නේ රුසියාව. එතනින්ම රුසියාවට තව සැන්ශන් දෙක තුනක් සෙට් වෙනවා. අසද පිලිගත්තත් ඌ කලා කියලා රුසියාව පිලිගන්නේ නැ අසාද කලා කියලා. අනික මේ උතුරු කොරියාව නහුතෙට සෙට් වෙන වෙලාවේ ඇමෙරිකන් උන්ට පිස්සු නැ කෙමිකල් ඇටක් ගහන්න. එහෙම ගැහුවත් උන් ඒක ගැහුවා කියලා සමාව ගන්න කුජීත ජාතියක්. මතකනේ ඩොක්ටර්ස් විතවුට් ඩොඩර්ස් එකේ හොස්පිටල් එකක් පිටින්ම ෆ්ලැකන්ස් කරලා, වැරදීමක් උනේ කිව්වේ.