මම_ඡන්දෙ_දැම්ම_බොලව්

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    JVP 1 , 12 , 13



    10011422_616450108440837_1764470365_n.jpg



    000204AE.gif
    niyamai niyamai
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් දැන් ඉතින් හිනා වෙලා ඉන්දපන්කෝ. උඹලට අඬන්න වෙන කාලේ වැඩි ඈතක නෑ. :lol::lol::lol:
    උබ බන් ඔක දැන් අවුරුදු ගානක ඉදන්නෙ කියන්නෙ. :lol::lol::lol: උබල මේ පාර දිනනවද?:P:P:lol::lol:
     

    Amila dinush

    Junior member
  • Aug 15, 2013
    36
    1
    8
    හෙට උදේ වෙනකොට බලාගන්න පුළුවන් ආණ්ඩුවට වැටෙන චන්ද වලින් බස්නාහිර දකුණේ කොච්චර මන්ධ බුද්ධික හරක්ද ඉන්නේ කියලා. සිරාවටම ඔලු පලලා බලන්න ඕනේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. Aniwadefa mcn. Sira kathawa. Bump.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලස්සන නංගි කෙනෙක් අතින් අල්ලගෙන විනාඩියක් විතර ට්‍රයි කරල පාට කළාට ටිකයි පාට උනේ:rolleyes::rolleyes:

    VLNlx.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    කිබුලත් ජෙප්පෙක්ලු
    අද ඉගෙනගත් , සමාජයේ හැසිරෙන , කටු නොකන , හුගක් බුධ්දිමත් උන් , එලියට නොපෙන්නුවත් හිතින් වාමන්ශිකයි ඒ උන්ට් මේ පක්කලි දේශපාලය අසාධාරනකම් කරන නිසා

    ගොට්ටෝ , කටුකන කැනහිල්ලු , කුඩ්ඩො , හොරු තක්කඩි , දුෂකයන පමණයි අද පාක්ෂික
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඡන්දෙ දැම්මා. හැබැයි හොරු නැති මිනීමරුවො නැති බාල අපරාධකාරයො නැති කුඩ්ඩො නැති පක්ෂෙකට..
    හොඳ මිනිහෙක්ට.
     
    • Like
    Reactions: WICKILEAKS