ඉන්දපන්කෝ චන්දෙ පොඩ්ඩක් ඉවර වෙනකන්. ඉවර උනාට පස්සේ තමයි මහා එකා වැඩ පටන් ගන්නේ. දැනටමත් රුසියාවෙන් කැරලි මර්ධනය කරන්න හෙළිකොප්ටර් දෙකක් ගෙනත් දීලා තියෙන්නේ පොලිසියට. ළඟදීම මිනිස්සුන්ට ඒවා වල වැඩ පෙන්නයි තරු විසි වෙන්න. ළඟදීම බලාපොරොත්තු වන්න
2015 awurudde april wala janadipatiwaraneta dan idalama lasti wanawaඉන්දපන්කෝ චන්දෙ පොඩ්ඩක් ඉවර වෙනකන්. ඉවර උනාට පස්සේ තමයි මහා එකා වැඩ පටන් ගන්නේ. දැනටමත් රුසියාවෙන් කැරලි මර්ධනය කරන්න හෙළිකොප්ටර් දෙකක් ගෙනත් දීලා තියෙන්නේ පොලිසියට. ළඟදීම මිනිස්සුන්ට ඒවා වල වැඩ පෙන්නයි තරු විසි වෙන්න. ළඟදීම බලාපොරොත්තු වන්න
එල එල.. හැමෝම මෙහෙම කලා නම් වැඩි කල් ඕන වෙන එකක් නැහැඑහෙම කියන්න එපා මචන්......දැන් බලපන්....මම අපේ පව්ලේ කට්ටියවම jvp කළා .....චන්ද 23ක්

මරික්කාර් ද දන්නෙ නෑඑල එල ආණ්ඩුවට නැතුව ඕන මගුලකට
එකනෙ කරන බැරි
ජනාදිපතිවරනේදී මේ තඩියව යවන ඕනෙඅවුලක් නැහැ.....හිමිහිට හදා ගමු....කොහොමත් ජන්දිපතිවරණයේදී එකෙක්ටනේ අපි ඔක්කොම දාන්නේ ,,,,
මරික්කාර් ද දන්නෙ නෑ
MR කියනේ mahinda rajapaksha nada
famous mr nam mahinda tamaiMR කොලබ unp එකෙක් නේද?....මු මහින්දයා ගැනද කිවුවේ දන්නේ නැහැ.....එහෙම උනොත් ඕකව පතුරු ගහන්න ඕනි
eka uge ayithiyane ban mokuth kiyanna epa. uta hemiita mole padeiඑකනෙ කරන බැරි


hehehehehehe
yako mama gahanne mata one ekata. mama unta chande denna yana hethuwane gahuwe. thread eke reply karanawanam karapan. me wage chu wada karannepa
apita ubalata wage kanna nathi una kiyala kamak na bang apita kanna bonna andinna wahana gewal thiyenawa salli thiyenawa
apita one aathal api wahana wala kaala beela athal eke sapen innawa. ubala anatha widihata huulla huulla innawa. ethakota elane
ubalata UNP eun awilla kanna bonna kama wala badu wala ganan bassala dammama hari wade ban. honda wishamathawayak thiyenna epei rate
mahinda apita athal sapayanawa Parawal hadala ehema wahanayak walaka watenne nathuwa sapata deyyane kiyala yanna highway ehema hadala thiyenawa.
ithin uu gasa kewata kamak na bang ubala paw
Mekatanam hondatama ridei ubata hehehehehe![]()
මේ මොන පොන්සි තියරියක්ද? තොට ඕන සදහටම මහරජාට ලන්කාව සින්නක්කරේට ලියල දෙන්නද?ඔන්න ඕක තමයි මගෙත් පොයින්ට් එක. උන්ගේ චන්ද ටික නිකං ගඟට ඉණි කපනවා වගේ බං. මෝඩ හරක්.
මොකාට උනත් වැඩක් කරන්න ඕනේ නම් දිනන එකාගේ පැත්තෙන් ඇවිල්ල වැඩක් කරන්න පුළුවන්. පරදින බණේ හැමදාම ගහන එවුන් එක්ක එකතු වෙලා වැඩක් කොරන්න නෙමෙයි විපක්ෂ හද හද ඉන්නයි වෙන්නේ. කවදාවත් රට හදන්න බෑ. වැඩක් කරන්නත් බෑ
ගෑනු දුෂණය කොරා කියයි අරක ගැහුවා කියයි මේක ගැහුවා කියයි ඉවරයක් නෑ.. ඉතිං



ow akat atta tamai bneka uge ayithiyane ban mokuth kiyanna epa. uta hemiita mole padei![]()
ඔන්න මමත් ගිහිල්ලා දැම්මා 'යාලුවන්වයි වෙන්න පවුලයි අපි ඔක්කෝම ඡවිපෙ තමයි .