මම_ඡන්දෙ_දැම්ම_බොලව්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    meh paara seenuwata damma :)
    anura kumara leader una nisa issarahata deyak karanna puluwan wei kiyala hithanawa :yes:

    රට රට කිය කිය රට කන උන්ට දෙනවට වඩා ...රට උකස් තියල තමන්ගේ උවමනා එපා කම් ඉටුකර ගන්න ගෝතයන්ට දෙනවට වඩා රට වෙනුවෙන් හඬක් නගන අයට දුන්න එක ලොකු දෙයක් බන් :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    We+All+Salute+You!.png

    උඹ හමුදාවට වත් බැඳුනද කොල්ලෝ ? :P
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඉදිරියේදී අපේ උඹලාගේ පොඩි එවුන් උබට ඉස්තුති කරයි
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    රට රට කිය කිය රට කන උන්ට දෙනවට වඩා ...රට උකස් තියල තමන්ගේ උවමනා එපා කම් ඉටුකර ගන්න ගෝතයන්ට දෙනවට වඩා රට වෙනුවෙන් හඬක් නගන අයට දුන්න එක ලොකු දෙයක් බන් :)
    dan wipakshayak kiyala deyak naane. danwath wenesak wei kiyala hithanawa :)
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    paksha saha pataa bedeyakin thorawa saaba lesa Rata, Jathiya saha Agamata adaraya karana kenekuta obey watina chandaya denna..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හරි වෙලාව 4 යි ඡන්දේ දාන්න ගියේ නැති එවුන් දැන් එහෙම යන්න එපා දැන් ඡන්ද පොල රාඡකාරි අවසානයි :Pබලමු මේ ඡන්ද ප්‍රතිපලෙන් වත් ආන්ඩුවට තියෙන ඡනතා විරෝධය පොඩ්ඩක් හරි දැනේවිද කියලා :yes: