meh paara seenuwata damma
anura kumara leader una nisa issarahata deyak karanna puluwan wei kiyala hithanawa![]()
රට රට කිය කිය රට කන උන්ට දෙනවට වඩා ...රට උකස් තියල තමන්ගේ උවමනා එපා කම් ඉටුකර ගන්න ගෝතයන්ට දෙනවට වඩා රට වෙනුවෙන් හඬක් නගන අයට දුන්න එක ලොකු දෙයක් බන්





