![]()
![]()
- මේ පරණ වීඩියෝ එකක් තියෙනවා බලාපිය

අරහෙම උන් නැති වෙන පක්ෂ තියනව ද බං........
අනික මං හිතන්නේ හොද මිනිස්සු එකෙක් දෙන්නෙක් හිටියට අනික් ඒව පක්ෂ නෙවෙයි, බිස්නස් කියල. ඒව දේශපාලන පක්ෂ නෙවෙයි.
සහෝදරවරු මේ පාර බස්නාහිරින් 12%ක් වත් ගන්නවා.........

එල උඹේ එකට මගෙන් +9 ක්
ඉදිරියේදී අපේ උඹලාගේ පොඩි එවුන් උබට ඉස්තුති කරයි



උදේ පාන්දරම ගොහින් මම ඡන්දෙ දැම්ම බොලව්. තට්ටු මාරු ක්රමයට අවුරුදු 66 ක් රට කාපු උන්ට මම ඡන්දේ දැම්මේ නෑ! නියම ජනතා හඬ නියොජනය කරන පක්ෂෙකට දැම්මේ බොලව් අපේ මහ එවුන් කරපු වැරැද්ද මම කරේ නැහැ. උඹලත් උඹලගේ මහ එවුන් කරපු වැරද්ද නොකර ජනතා හඬ වෙනුවෙන් ඡන්දේ දාපියව්

එල උඹේ එකට මගෙන් +9 ක්
ඉදිරියේදී අපේ උඹලාගේ පොඩි එවුන් උබට ඉස්තුති කරයි

එළකිරි මචං. ඔය වෙනස කරන්න කොන්දක් තිබීම ගැන සහ රට ගැන කැක්කුමක් තිබුණු එක ගැන සතුටුයි.![]()
Enna enna issrahata awa ehema enakota lape wadila passa ta giyaapith dunne JVP tamai doo
me para godak tharuna aya denne JVP....
UPFA dinai habai anagathe JVP enna enna issarahata eyi...
Api JVP ekata chande denna oni hoda wipakshayak hadala tiyan me welawedi