මයික්‍රො පැන්ඩා උදව්වක් (Micro Panda help)
මචංලා මට මයික්‍රො පැන්ඩා එකක් ගන්න අදහසක් තියෙනවා. අහන අහන එකා එක එක කතා කියනවා, ඒත් ඉතින් ඔය බජට් එකට මම දන්න විදිහට තියෙන්නේ ඕක තමයි. ( මම මෙ සබ්ජෙක්ට් එකට පට්ටම අලුත් ) කවුරුහරි ඉන්නවනම් අවු 2ක්, 3ක් ඕක පාවිච්චි කරපු පොඩ්ඩක් විස්තරක් කියපල්ලකො. මට දැන ගන්න ඕනෙ තෙල් කොච්චරක් වැඩද, කල් යද්දි ලෙඩ එනවද, එනවනම් මොනවගේ කේස්ද සෙට් වෙන්නෙ වගේ දේවල්. දන්න කියන මොනවහරි දෙයක් තියෙනවනම් කොටල පලයව්.

oita wada hodai car ekak ganne nathuwa idapan 