මයික්‍රෝ පැන්ඩාවෙක් 2016 1.0 ගන්නද ??

chathu87

Member
Jul 20, 2008
109
5
0
මයික්‍රෝ පැන්ඩාවෙක් 2016 1.0 ගන්නද ??

මේ දවස් වල වාහන වල ගණන් නං අහස උසයි තමයි .. ඒ උනාට වහනයක් ගන්නම වෙලා තියෙන්නේ .. එක හින්ද පොඩ්ඩක් හොයල බැලුවා . ලොකු ගානක් වියදම් කරන්න අමාරුයි . එක පාර සල්ලි ගෙවල 2 න්ඩ් හෑන්ඩ් එකක් ගන්නවා නං ලක්ෂ 16 ක් 17 කට වගේ බෙලුවේ . බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නං ඉතින් 20 කට කිට්ටු උනාට කමක් නැ . බාගයක් ගෙවල බාගයක් ෆිනෑන්ස් දල හරි ගන්න පුළුවන්.

ඇල්ටෝ ලදරන් තමා තියෙන්නේ 16 ට 17 ට වැඩි හරියක් ඉක්මන් එකෙය් පත්තරෙය්. අලුත්ම ඒවා නං 18 පැනල 2 න්ඩ් හෑන්ඩ් . තව ඉතින් කෙලීස තියෙනවා .. මාර්ච් තියෙනවා .. ස්ටර්ලට් තියෙනවා (හම ගහල තියෙන්නේ ඉතින් ලක්ෂ ගණන් දුවල මේ සෙට් එකම)

ඔහොම හොය හොයා ඉන්න කොට මයික්‍රෝ ෂෝ රූම් එකට යන්න සෙට් උන ලඟදි .. උන්ගේ අර මයික්‍රෝ පැන්ඩා 1.3 (1300)එකත් තියෙනවා 2න්ඩ් හෑන්ඩ් විකුනන්න (ෂෝ රූම් එකේ නෙමේ ඉක්මන් එකෙය් පත්තරෙයි :)) 12 - 14 අතර ගානකට ගන්න පුළුවන් . මගේ යාලුවෙක් ළඟ තියෙනවා එකක්. මාත් දවසක් ගිය එකේ. යකෝ එක සෑහෙන සැප වාහනේ .. ඇල්ටෝ ලදරන් එක්ක බලද්දී (බී එම් ඩබ්ලිව් , බෙන්ස් වගේ නෙමේ ඉතින් ඒ උනාට සැප වාහනේ ). හැබැයි ඌ කිව්වා ලිටරේට කිලෝමීටර් 10 තමා පුතේ ඊට වඩා නං කොහොමත් බෑ කිව්වා. දැන් ඉතින් ෂෝ රූම් එකේ තියෙනවා අලුත් පැන්ඩා 2016 එක . ඒක පැන්ඩා 1.0 (1000) . මම ඇහුව එකේ කොහොමද ෆුඅල් කියල. ෂෝ රූම් එකා කියපි ලිටරේට 20 ක් සුවර් කියල . මට හිනත් ගියා. 20 ක් ඕනේ නෑ 12 ත් 15 ත් අතර කරා නං ඇති.

19.95 යි ගාන . බාගයක් ගෙවල ඉතුරු ටික ෆිනෑන්ස් කරලා ගන්නවා ගන්නවනං. පාර්ට්ස් උන්ගේ ඒවම තමා දාන්න ඕනේ. හැබැයි මගේ යල්ලුවට පාර්ට් එකක් හොයන්න ඕනේ වෙලා කොම්පැනියෙන් ඇහුව 13 යි ගානක් කිව්වා. පස්සේ අපි හොයා ගත්තා පන්චිකාවත්තේද කොහෙද ප්ලේස් එකක් උන් ගීලී කොම්පනියෙන්ම බඩු ගෙන්නලා විකුණන. උන්ගෙන් අර පාර්ට් එකම ඔරිගීනල් ගත්තා 6 කට .

අනිත් ඒ රේන්ජ් එකේ වාහන එක්ක ගත්තම පැන්ඩා එක ලස්සනයිත් එක්ක. :)

එළකිරි එකේ ඉන්නවනේ ඉතින් වාහන වලටම අධිගෘහිත උණු දෙවි දේවතාවුන් වහන්සේලා. :) අනේ දෙය්යනේ මයික්‍රෝ පැන්ඩාවෙක් ගන්නද ?? නැත්තන් 2න්ඩ් හෑන්ඩ් එකක් අරන් දුවන්නද ?? නැත්තන් අර ඇල්ටෝ ලදරමක් හොයා ගන්නද ??
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දැන් උබට බනී යකෝ මේකෙ දෙවි දේවතාවො ටික ඇවිල්ල... සමාව බජනය කරල පරන ජැපාන් වාහනයක් අරන් පැදපන්
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Panda eka market dannam..Petrol kirilla nam tikak adui ...Alto ganna epa . umba thiyaganna brand new ekak ganna idea ekak nm thiyenne awlak natha kelisa unath dan nm market .
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් උබට බනී යකෝ මේකෙ දෙවි දේවතාවො ටික ඇවිල්ල... සමාව බජනය කරල පරන ජැපාන් වාහනයක් අරන් පැදපන්
    :rofl::rofl::rofl::rofl:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Machan mage cousin Aiya kenek gaththa
    2013 (wage maathaka) 1.0 pandek
    alto ekka baluwama wahane condition
    options ehemath hodai
    math wahane drive kala aulak na
    Aiya buwata anuwa 18+ kmpl kara lu :rolleyes:
    matanam 15-16 wage thama :P

    eth machan...
    pora giya aurudde wahane dunna
    12.50 wage
    e wenakota uta wahanath epa wela hitiye.
    eken hitaganin ko..pandage tarama :sorry:

    oka ganna epa bn.. leda godak
    break binding wena eken tama aiyage car eka leda denna gatte
    plastik antima sauttui
    radiator water bottle eka dirala wage kali walata kadila giya
    company repair dammot aba saranai :baffled:
    e nisa oka gannna epa :no:
    ladaran alto gannath epa.
    meka oya ganta wahanayk ganna hoda kalayak nemei :oo:
    loweth natiwenna ladaranwala ganan wadikarala mun :angry:

    ah.. tawa podden kiyanna amataka wenawa
    Aiya dan pawichchi karanne Japanak
    Toyota Townace Noah van ekak
    G number ekak genawe Supiri :yes:

    Last edited:
    • Like
    Reactions: චගු

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    20k wiydam karan eke. 300 Honda Civic EK3 ekakata palayanko. 17.5kta wage hoda ekak set kara ganna puluwab. 1ak wage wiyadam karala thiyena podi leda tika hada gaththanam patta bande.
     
    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    20k wiydam karan eke. 300 Honda Civic EK3 ekakata palayanko. 17.5kta wage hoda ekak set kara ganna puluwab. 1ak wage wiyadam karala thiyena podi leda tika hada gaththanam patta bande.

    meeka nan maxxa wahanee .. ee unata ban meka petrol bonawane .. :S :S .. 10 k withara karay needa uparima .. :( :(
     
    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    Machan mage cousin Aiya kenek gaththa
    2013 (wage maathaka) 1.0 pandek
    alto ekka baluwama wahane condition
    options ehemath hodai
    math wahane drive kala aulak na
    Aiya buwata anuwa 18+ kmpl kara lu :rolleyes:
    matanam 15-16 wage thama :P

    eth machan...
    pora giya aurudde wahane dunna
    12.50 wage
    e wenakota uta wahanath epa wela hitiye.
    eken hitaganin ko..pandage tarama :sorry:

    oka ganna epa bn.. leda godak
    break binding wena eken tama aiyage car eka leda denna gatte
    plastik antima sauttui
    radiator water bottle eka dirala wage kali walata kadila giya
    company repair dammot aba saranai :baffled:
    e nisa oka gannna epa :no:
    ladaran alto gannath epa.
    meka oya ganta wahanayk ganna hoda kalayak nemei :oo:
    loweth natiwenna ladaranwala ganan wadikarala mun :angry:

    ah.. tawa podden kiyanna amataka wenawa
    Aiya dan pawichchi karanne Japanak
    Toyota Townace Noah van ekak
    G number ekak genawe Supiri :yes:

    Thank you ban upades tikata :) :)

    Apith van ekata pavichchi karanne okak thama ... hammeyy deyya wagee wahanayak .. one lokeka yanna puluwan .. 2003 gaththe .. thaama baba wage weda .. welawata service karala thiyagena inne illanna epa wikunanne ne :D :D :D
     
    • Like
    Reactions: ashan_j

    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    දැන් උබට බනී යකෝ මේකෙ දෙවි දේවතාවො ටික ඇවිල්ල... සමාව බජනය කරල පරන ජැපාන් වාහනයක් අරන් පැදපන්

    oya ganata parana Japan wahanayak kiyala mokakda ban ganne :( :( :( march k11 (palu yanna hama gahala duwala thiyenne wikunanna thiyena ewa .. anika eeka petrol karanneth nelu) .. march k12 eka (meka nan ithin shape .. kochchara petrol karanawada danne nan ne) Starlet (hammeyy hama gahala thiyenne dan wikunanna thiyena ewa .. ee madiwata ewaye ganan 20 ta onna menna :( :() Nissan N16 (sepa wahane petrol karanne nan ne ithin :( :( ) .. Sefiro (start karagena shed eke petrol gahaddi petrol iwara wenawa penawalu tankiye :D :D ) .. 110 eka nan shape 12 k withara petroluth karanawa :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,873
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Cefiro eka oya kiyana taram naraka ne. balapan wikunanna tiyena Cefiro okkoma wage 100000n eha duwala neda.:rolleyes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    micro company එක මහා ජරාවක් වෙලා තියෙන්නේ බන්. ජොබ් වලට ගන්නෙත් දේශපාලනෙන්. talent & qualification තියෙන උන්ට තැනක් නැහැ. එහෙම කොම්පැනියකට පුලුවන්ද බන් හරියට කස්ටමර්ලට සලකන්නවත්. panda ජරාව අරන් විනාස වෙන්න එපා. ඇල්ටෝ එකක් ගත්ත නම් ආයේ විකුණගන්න හරි පුළුවන්. මේ ජරාව විකුනගන්නවත් බැහැ. සදහටම ඔබ මගේ තමයි.. අනික මුන්ගේ ඉන්න technicians ලට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. customer service එකත් අන්තිමයි.
     
    Last edited: