මයික්‍රෝ පැන්ඩාවෙක් 2016 1.0 ගන්නද ??
මේ දවස් වල වාහන වල ගණන් නං අහස උසයි තමයි .. ඒ උනාට වහනයක් ගන්නම වෙලා තියෙන්නේ .. එක හින්ද පොඩ්ඩක් හොයල බැලුවා . ලොකු ගානක් වියදම් කරන්න අමාරුයි . එක පාර සල්ලි ගෙවල 2 න්ඩ් හෑන්ඩ් එකක් ගන්නවා නං ලක්ෂ 16 ක් 17 කට වගේ බෙලුවේ . බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නං ඉතින් 20 කට කිට්ටු උනාට කමක් නැ . බාගයක් ගෙවල බාගයක් ෆිනෑන්ස් දල හරි ගන්න පුළුවන්.
ඇල්ටෝ ලදරන් තමා තියෙන්නේ 16 ට 17 ට වැඩි හරියක් ඉක්මන් එකෙය් පත්තරෙය්. අලුත්ම ඒවා නං 18 පැනල 2 න්ඩ් හෑන්ඩ් . තව ඉතින් කෙලීස තියෙනවා .. මාර්ච් තියෙනවා .. ස්ටර්ලට් තියෙනවා (හම ගහල තියෙන්නේ ඉතින් ලක්ෂ ගණන් දුවල මේ සෙට් එකම)
ඔහොම හොය හොයා ඉන්න කොට මයික්‍රෝ ෂෝ රූම් එකට යන්න සෙට් උන ලඟදි .. උන්ගේ අර මයික්‍රෝ පැන්ඩා 1.3 (1300)එකත් තියෙනවා 2න්ඩ් හෑන්ඩ් විකුනන්න (ෂෝ රූම් එකේ නෙමේ ඉක්මන් එකෙය් පත්තරෙයි
) 12 - 14 අතර ගානකට ගන්න පුළුවන් . මගේ යාලුවෙක් ළඟ තියෙනවා එකක්. මාත් දවසක් ගිය එකේ. යකෝ එක සෑහෙන සැප වාහනේ .. ඇල්ටෝ ලදරන් එක්ක බලද්දී (බී එම් ඩබ්ලිව් , බෙන්ස් වගේ නෙමේ ඉතින් ඒ උනාට සැප වාහනේ ). හැබැයි ඌ කිව්වා ලිටරේට කිලෝමීටර් 10 තමා පුතේ ඊට වඩා නං කොහොමත් බෑ කිව්වා. දැන් ඉතින් ෂෝ රූම් එකේ තියෙනවා අලුත් පැන්ඩා 2016 එක . ඒක පැන්ඩා 1.0 (1000) . මම ඇහුව එකේ කොහොමද ෆුඅල් කියල. ෂෝ රූම් එකා කියපි ලිටරේට 20 ක් සුවර් කියල . මට හිනත් ගියා. 20 ක් ඕනේ නෑ 12 ත් 15 ත් අතර කරා නං ඇති.
19.95 යි ගාන . බාගයක් ගෙවල ඉතුරු ටික ෆිනෑන්ස් කරලා ගන්නවා ගන්නවනං. පාර්ට්ස් උන්ගේ ඒවම තමා දාන්න ඕනේ. හැබැයි මගේ යල්ලුවට පාර්ට් එකක් හොයන්න ඕනේ වෙලා කොම්පැනියෙන් ඇහුව 13 යි ගානක් කිව්වා. පස්සේ අපි හොයා ගත්තා පන්චිකාවත්තේද කොහෙද ප්ලේස් එකක් උන් ගීලී කොම්පනියෙන්ම බඩු ගෙන්නලා විකුණන. උන්ගෙන් අර පාර්ට් එකම ඔරිගීනල් ගත්තා 6 කට .
අනිත් ඒ රේන්ජ් එකේ වාහන එක්ක ගත්තම පැන්ඩා එක ලස්සනයිත් එක්ක.
එළකිරි එකේ ඉන්නවනේ ඉතින් වාහන වලටම අධිගෘහිත උණු දෙවි දේවතාවුන් වහන්සේලා.
අනේ දෙය්යනේ මයික්‍රෝ පැන්ඩාවෙක් ගන්නද ?? නැත්තන් 2න්ඩ් හෑන්ඩ් එකක් අරන් දුවන්නද ?? නැත්තන් අර ඇල්ටෝ ලදරමක් හොයා ගන්නද ??
මේ දවස් වල වාහන වල ගණන් නං අහස උසයි තමයි .. ඒ උනාට වහනයක් ගන්නම වෙලා තියෙන්නේ .. එක හින්ද පොඩ්ඩක් හොයල බැලුවා . ලොකු ගානක් වියදම් කරන්න අමාරුයි . එක පාර සල්ලි ගෙවල 2 න්ඩ් හෑන්ඩ් එකක් ගන්නවා නං ලක්ෂ 16 ක් 17 කට වගේ බෙලුවේ . බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නං ඉතින් 20 කට කිට්ටු උනාට කමක් නැ . බාගයක් ගෙවල බාගයක් ෆිනෑන්ස් දල හරි ගන්න පුළුවන්.
ඇල්ටෝ ලදරන් තමා තියෙන්නේ 16 ට 17 ට වැඩි හරියක් ඉක්මන් එකෙය් පත්තරෙය්. අලුත්ම ඒවා නං 18 පැනල 2 න්ඩ් හෑන්ඩ් . තව ඉතින් කෙලීස තියෙනවා .. මාර්ච් තියෙනවා .. ස්ටර්ලට් තියෙනවා (හම ගහල තියෙන්නේ ඉතින් ලක්ෂ ගණන් දුවල මේ සෙට් එකම)
ඔහොම හොය හොයා ඉන්න කොට මයික්‍රෝ ෂෝ රූම් එකට යන්න සෙට් උන ලඟදි .. උන්ගේ අර මයික්‍රෝ පැන්ඩා 1.3 (1300)එකත් තියෙනවා 2න්ඩ් හෑන්ඩ් විකුනන්න (ෂෝ රූම් එකේ නෙමේ ඉක්මන් එකෙය් පත්තරෙයි
) 12 - 14 අතර ගානකට ගන්න පුළුවන් . මගේ යාලුවෙක් ළඟ තියෙනවා එකක්. මාත් දවසක් ගිය එකේ. යකෝ එක සෑහෙන සැප වාහනේ .. ඇල්ටෝ ලදරන් එක්ක බලද්දී (බී එම් ඩබ්ලිව් , බෙන්ස් වගේ නෙමේ ඉතින් ඒ උනාට සැප වාහනේ ). හැබැයි ඌ කිව්වා ලිටරේට කිලෝමීටර් 10 තමා පුතේ ඊට වඩා නං කොහොමත් බෑ කිව්වා. දැන් ඉතින් ෂෝ රූම් එකේ තියෙනවා අලුත් පැන්ඩා 2016 එක . ඒක පැන්ඩා 1.0 (1000) . මම ඇහුව එකේ කොහොමද ෆුඅල් කියල. ෂෝ රූම් එකා කියපි ලිටරේට 20 ක් සුවර් කියල . මට හිනත් ගියා. 20 ක් ඕනේ නෑ 12 ත් 15 ත් අතර කරා නං ඇති. 19.95 යි ගාන . බාගයක් ගෙවල ඉතුරු ටික ෆිනෑන්ස් කරලා ගන්නවා ගන්නවනං. පාර්ට්ස් උන්ගේ ඒවම තමා දාන්න ඕනේ. හැබැයි මගේ යල්ලුවට පාර්ට් එකක් හොයන්න ඕනේ වෙලා කොම්පැනියෙන් ඇහුව 13 යි ගානක් කිව්වා. පස්සේ අපි හොයා ගත්තා පන්චිකාවත්තේද කොහෙද ප්ලේස් එකක් උන් ගීලී කොම්පනියෙන්ම බඩු ගෙන්නලා විකුණන. උන්ගෙන් අර පාර්ට් එකම ඔරිගීනල් ගත්තා 6 කට .