පැන්ඩ ගත්තට පස්සෙ පාවිච්චියට මගෙන් තෑග්ගක්.
![]()
ජපන් ගන්න අමාරුනම් ඉන්දියන් Alto / eon එකක් ගනින්.එහෙම නැත්නම් අඩුම ගානෙ nano එකක්වත්....


පැන්ඩ ගත්තට පස්සෙ පාවිච්චියට මගෙන් තෑග්ගක්.
![]()
ජපන් ගන්න අමාරුනම් ඉන්දියන් Alto / eon එකක් ගනින්.එහෙම නැත්නම් අඩුම ගානෙ nano එකක්වත්....







puluwan nam japan ekakata palayan machan....umbe gana keeyada machan budget eka????creed aiyagen hari rathtarangen hari wadi wistara ahapan machan....un kiyai wisthara .....rathtaran ge tread ekakuth tibba
පැන්ඩ ගත්තට පස්සෙ පාවිච්චියට මගෙන් තෑග්ගක්.
![]()
ජපන් ගන්න අමාරුනම් ඉන්දියන් Alto / eon එකක් ගනින්.එහෙම නැත්නම් අඩුම ගානෙ nano එකක්වත්....
එහෙම නැත්නම් අඩුම ගානෙ nano එකක්වත්....

wahana gana ube danuma hodatama pahadili we![]()

ඇල්ටො එක හොදයි බන් ඔයිට වඩා..හයි වේ යනවා නම් පොඩ්ඩක් බලපන් ඇල්ටො යනවා හයිබ්රිඩ් එවත් පහු කරගෙන..
මචන්ලා, මම බැලුවේ පැන්ඩෙක් ගන්න කියලා...
කාර් ගැන මෙලෝ අදහසක් නෑ මචං ලා
අපේ වාහන වැඩ්ඩෝ ටිකගෙන් ලොකුම උපදෙස් ටිකක් මට ඕනා
කියමුකෝ බලන්න ගුණ දොස්
![]()





ganin japan used ekak...budget eka kiyada?හොඳම වැඩේ මචන් මේකේ එවුන්ගෙන් අහන එක නෙමෙයි. ඇත්තටම panda එකක් පාවිච්චි කරන කීප දෙනෙක් හොයාගෙන උන්ගෙන් අහපන් මචන්. මේකේ එවුන් උඹව මරන් කන්න හදයි පැන්ඩා ගන්න හැදුවොත්. ඒකයි.







හොඳම වැඩේ මචන් මේකේ එවුන්ගෙන් අහන එක නෙමෙයි. ඇත්තටම panda එකක් පාවිච්චි කරන කීප දෙනෙක් හොයාගෙන උන්ගෙන් අහපන් මචන්. මේකේ එවුන් උඹව මරන් කන්න හදයි පැන්ඩා ගන්න හැදුවොත්. ඒකයි.

ජපන් වාහන ඇත්තටම පැන්ඩා වලට වඩා තත්වයෙන් උසස් මචන්. හැබැයි අවුරුදු 15කට වඩා පරණ පට්ට ගහපු ජපන් වාහනයක් ලොකු ගානක් දීල ගන්නවට වඩා ඒ ගාන දීල brand new Panda එකක් ගන්න එක වටිනවා බන්. පරණ ජපන් කටු ගත්තු දවසේ ඉඳලා repair එනවා මචන්. අනික අලුතින් brand new වාහනයක් ගන්නකොට හිතට දැනෙන සතුට කවදාවත් පට්ට පරණ කබලක් ජපන් කියන නමට උස්සන් ආවට ලැබෙන්නෙත් නෑ. මේ ටිකේ කිව්වා කියලා දැන් කට්ටිය හෝ ගාල මගේ රෙප් කපයි. ඒකට කමක් නෑ. මම මේ දේවල් කිව්වේ හදවතට එකඟව. නැතුව අනිත් අය වගේ තමන්ගේ වාහන business එක කඩාගෙන වැටෙයි කියලා බයෙන් නෙමෙයි මචන්.![]()



මේකෙ ඉන්න සමහර මානසික රෝගියො, අපි මනුස්සයෙක්ව කරදරෙන් බේරගන්න උපදෙසක් දුන්නම කියනවා වාහන වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක වැඩි කරන්න හදනවලු අපි. අනේ මංදා උඩ ඉන්න දෙයියන්ටම පේන්න ඕන මේවානම්. යකෝ බ්රෑන්ඩ් නිව්ම ඕන නම් ඇල්ටො එකක් ගනිං. ඔය චීනාගේ ජරාව ගන්නෙ නැතුව. තව එකෙක් නැනෝ එකක් ගන්නලු. කියන්න ඕන නෑනෙ ඉතින්
එහෙම මාකට් වැඩි වෙනවනම් විකුණගන්න බැරුව වේලෙන චෙරි කිව් කිව් ටිකක් අරන් දාල කිරියේ ත්රෙඩ් ටිකක් දැම්ම නම් හරි චෙරි කිව් කිව් මාරයි සුපිරි වාහනේ කියල.......ලක්ෂ ගානක් ලාභ හොයන්න තිබ්බ 
