මයින්ද මාත්තය යන්නෙ නැද්ද උසාවි

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Jepponge awasane tamai! 🤭🤭

    the-end-the-end-is-near.gif
     
    • Like
    Reactions: Sinhalese Victor

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    මයිනා ඇරෙස්ට් කලොත් කලකෝලාහල සිද්ද වෙයි
    ඔව් එකෙක් දෙන්නෙක් මැරෙයි දුකට
    දැන් යන්නෙ රිහර්සල්
    මයිනව දාවිද?
    Jepponge awasane tamai! 🤭🤭

    the-end-the-end-is-near.gif
    හරියටම කියන්න බැ,බලය කියනදෙ කොහොම කැරකෙයිද කියලා
    Beastiality goo jeppo bhanga wewaa!!!
    බලමු, මන් ආසයි මයිනගෙ බයියො ටික අඩනවා බලන්න
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    අපේ ජින් මාමාට කොල්ලෙක් සෙට් කරලා දෙන්න
    කාලෙකින් එලකිරි ආවෙ නැ නිසා උබලා කියන ඒව තෙරෙන්නෙ නැ බන් 🙈
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    ඉස්සර මහිද මාහත්තයා ගැහුවේ බ්ලූ ලේබ්ල් කියල අහල තියෙනවා.. දැන් මීහිරි හට්ටියක් අරන් ඇවිත් සෙත් කවි කියන ඒවත් අහන්න වෙලා නේ.. එලවන්නත් බෑ.. හි‍ටු එකේ ගොබ්බයෝ ගෙදර ඉඳන්ම මීඉයා කවර් එක දෙනව නේ.. පාඩුවේ ඉන්න දීපල්ලකෝ පාක්ශිකයෝ.. ඕනේම නම් නාමල් හමබ වෙයල්ලකෝ..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    සමලිම්ගික ජිම් මාමා දන්නේ නැද්ද
    දන්නව දන්නවා 😂😂😂

    ඉස්සර මහිද මාහත්තයා ගැහුවේ බ්ලූ ලේබ්ල් කියල අහල තියෙනවා.. දැන් මීහිරි හට්ටියක් අරන් ඇවිත් සෙත් කවි කියන ඒවත් අහන්න වෙලා නේ.. එලවන්නත් බෑ.. හි‍ටු එකේ ගොබ්බයෝ ගෙදර ඉඳන්ම මීඉයා කවර් එක දෙනව නේ.. පාඩුවේ ඉන්න දීපල්ලකෝ පාක්ශිකයෝ.. ඕනේම නම් නාමල් හමබ වෙයල්ලකෝ..
    පොරට එපාවෙලා ඇති.
    ------ Post added on Aug 31, 2025 at 10:22 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඉස්සර මහිද මාහත්තයා ගැහුවේ බ්ලූ ලේබ්ල් කියල අහල තියෙනවා.. දැන් මීහිරි හට්ටියක් අරන් ඇවිත් සෙත් කවි කියන ඒවත් අහන්න වෙලා නේ.. එලවන්නත් බෑ.. හි‍ටු එකේ ගොබ්බයෝ ගෙදර ඉඳන්ම මීඉයා කවර් එක දෙනව නේ.. පාඩුවේ ඉන්න දීපල්ලකෝ පාක්ශිකයෝ.. ඕනේම නම් නාමල් හමබ වෙයල්ලකෝ..
    පව් පොරව හැමෝටම ජෝක් එකක් වෙනවා මේවා දිගටම යනකොට 🥲
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මටනම් හිතෙන්නේ මයිනා ගහපුවා හොයන්න බැරි වෙන්න ඇත්තේ.. හැබැයි පවුලේ අනිත් උන්නම් යයි, නෝමල් ලොක්ක දැන් මරු විකනෙන් වගේනේ කියවන්නේ.
     
    • Love
    Reactions: Jim_Moriarty

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    මයිනට නීතිය ක්‍රියාත්මක වෙනවට වඩා, මයිනට නීතිය ක්‍රියාත්මක වෙයිද කියන බයෙන් බයියොන්ට ජීවත් වෙන්න සිද්ද වෙනව නම්. ඒක උන්ට ලොකු බරක් බයක් වේදනාවක්. අන්න ඒකට මම හරි ආසයි මහත්තයො.