මයිනා ලගදි අපිට සුබ ආරංචියක් ගෙනෙයිද බන්

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    එච්චර ඉකමනට යන්නේ නැහැ. පුතා...... :-(
    අනික දැන් ගියොත්, ප්‍රේමදාස ගියාට හපන් වෙනවා..... 8-)

    ඒ දවස් වල හිටපු ඈයෝ දන්නවා දවස් 7ක් රට ගියපු විදිහ......... :cry:
    මොකද බන් උනේ... දැනගන්න කියපන්කො.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,798
    12,981
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොකද බන් උනේ... දැනගන්න කියපන්කො.
    දවස් හතක් යනකන් ශෝක කාලේ. කඩ වහලා, tv එකේ නිව්ස් විතරයි. එකත් එක නිව්ස් එකයි. එකෙත් ශ්‍රීමත් ශ්‍රීමත්, ශ්‍රීමත්, සින්දු, නාට්‍ය, සාකච්චා මොකුත් නෑ. වයලින්, එස්රාජ්, තබ්ලා තියාගෙන සෙට් එකක් වෙස්සන්තර ජාතකේ කියනවා. ක්යුන්, ක්යුන් ගගා. දවසම එච්චරයි වෙන මොකුත් නෑ tv radio වල.
    කිසි වැඩක් කෙරෙන්නේ නැහැ කොහෙවත්... සමහර මිනිස්සු හොරෙන් පාටි දානවා මල සතුටට, තව සෙට් එකක් ප්‍රසිද්දියේ දුක් වෙනා ගෙදර එකෙක් මලා වගේ. එකම සීන් එකයි....

    තොන්ඩමන් ජුනියර් රට වටේ විත් ඩේඩ් බොඩි හොදයි කියයි.... 69න් 30ක් වත් යයි 4 වන කොරෝනා රැල්ලත් අරගෙන දැන් ඉතින් ඉදලා වැඩක් නෑ කියලා....... පාරවල් ගානේ කිරිබත් ඉව්වා වගේ පාන්ශුකූලෙ දෙයි....
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    එදායින් පස්සේ ගෙදර බත් ටික ඉදෙන්නේ නැතුව ගියොත් මොකද වෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 🤌
    මේ සිරා සිද්දියක් හරිද?
    2015 චන්දේ වෙලාවේ අපේ කොල්ලෙක් රෑ 11 විතර වෙනකල් චන්දේ බලලා නිදාගෙන.එතකොට කියලා තිබ්බේ රත්නපුර තැපැල් චන්ද විතරයි.ඒක උඩින් දිනුම්නේ මහින්ද ලොක්කා..රෑ 1,2 වගේ ඉදන් යාපනේ පැත්තේන් ආපුවගෙනේ අනිත පැත්ත ගැහුවේ.මූ ඕවා දන්නේ නැතුව උදේ නැකිටලා තේ බොන්න ගියාම වතුර වුනු කරලත නැතිලු.අම්මා උයනවා පෙන්නෙත් නැති නිසා සාලේට ගිහින් බැලුවම ලොක්කා පරාදයි.ගෙදර කට්ටිය මූණට අත්දෙක තියාගෙන ටීවී එක දිහා බලන් ඉන්නවාලු.උයලත නෑ....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මයිනා නම් දන්නවා ඒත් ඇයි මේ පොනිලා, පොනිලා කියන්නේ කුරුල්ලෙක්ද, ඇයිමේ මයිනා ගැන කියපුවහම තරහ ගිහින් :lol: :lol::lol::rofl:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මට මේකෙ (එලකිරියෙ) දේශපාලනයක් නැහැ බං... එහෙත් පරද්දන්න බලල බලල... හරියට ඒක කරගන්න බැරි වුනාම මිනිහෙක් මැරෙනකං බලන් ඉන්න උබල... එක්කෝ ඕන නැහැ බං..
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඔය වයසක උන් ගෙන් වැඩක් නෑ

    අර බෝලෙට පොර කන
    අම්බරුවෝ න් ගෙන්
    සුබ ආරංචිය අවොත් හොඳයි

    එහෙම උනා නම් මෛනගේ ආරංචිය නිකම්ම එයි
     
    • Love
    Reactions: Jim_Moriarty

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,130
    113
    Kottawa
    ඔය මම කිව්වේ.පොනිල්ට මොකක් හරි කිව්වොත් මූ එතන.ගූන්පී කියන්නේ නිකන්ද 🤭
    ඔය මම කිව්වේ.මාරාට මොකක් හරි කිව්වොත් මූ එතන.බයියා කියන්නේ නිකන්ද 🤭
     
    • Haha
    Reactions: Jim_Moriarty

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    1632226678401.jpeg


    සුභාරංචි…



    https://www.colombotelegraph.com/in...rajapaksa-is-a-christian-says-archbishop/amp/