මයිනා ලගදි අපිට සුබ ආරංචියක් ගෙනෙයිද බන්

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පිස්සුද බන් ඔය අදත් අවුරුදු පනහක විතර කෙනෙක් වගේ ටීවී එකේ හොදට හිටියේ
     
    • Like
    Reactions: Jim_Moriarty

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    මිනිහෙක් මැරෙනකල් බලන් ඉන්න එපා බන්. පිට මිනිස්සුන්ට මොන දුෂ්ඨයා වුනත් ඒ පවුලේ මිනිස්සුන්ට ඒ ජීවිතේ වටිනාකම කොච්චරද.නිකමට හිතපන් මේ වගෙ එකක් මහින්දගේ පුතෙක් දැක්කොත් දැනෙන හැඟීම. කවුරු හරි කෙනෙක් උඹේ අම්මා තාත්තා ගැන මෙහෙම දෙයක් දැම්මොත් උඹට මොනවා හිතෙයිද? දේශපාලනය වෙනයි තරහ වෙනයි. ඒත් මෙහෙම දේවල් කියන්න එපා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මිනිහෙක් මැරෙනකල් බලන් ඉන්න එපා බන්. පිට මිනිස්සුන්ට මොන දුෂ්ඨයා වුනත් ඒ පවුලේ මිනිස්සුන්ට ඒ ජීවිතේ වටිනාකම කොච්චරද.නිකමට හිතපන් මේ වගෙ එකක් මහින්දගේ පුතෙක් දැක්කොත් දැනෙන හැඟීම. කවුරු හරි කෙනෙක් උඹේ අම්මා තාත්තා ගැන මෙහෙම දෙයක් දැම්මොත් උඹට මොනවා හිතෙයිද? දේශපාලනය වෙනයි තරහ වෙනයි. ඒත් මෙහෙම දේවල් කියන්න එපා.
    mahindata mehgema wenna puthalath waga kiyanna one. a hinda eyala hitanna one thamange piya gena anik minissunta kalin
     
    • Like
    Reactions: Jim_Moriarty

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මිනිහෙක් මැරෙනකල් බලන් ඉන්න එපා බන්. පිට මිනිස්සුන්ට මොන දුෂ්ඨයා වුනත් ඒ පවුලේ මිනිස්සුන්ට ඒ ජීවිතේ වටිනාකම කොච්චරද.නිකමට හිතපන් මේ වගෙ එකක් මහින්දගේ පුතෙක් දැක්කොත් දැනෙන හැඟීම. කවුරු හරි කෙනෙක් උඹේ අම්මා තාත්තා ගැන මෙහෙම දෙයක් දැම්මොත් උඹට මොනවා හිතෙයිද? දේශපාලනය වෙනයි තරහ වෙනයි. ඒත් මෙහෙම දේවල් කියන්න එපා.
    මහින්දගේ පුතාලා දැක්කොත් තමයි අවුල..
    රටේ මිනිස්සු ශෙඩ් වල පෝලිම් වල දුක් විදිනවා, රෑට කරන්ට් එක නැතිව දුක් විදිනවා
    කිරි පැකට්, බෙහෙත් නැතිව මිනිස්සු දුක් විදිනවා
    ගෑස් ගිනි ගනන්
    වාහනයක් ගන්න නැහැ
    සිමෙන්ති නැහැ
    නාකි මයිනගේ අවුරුදු ගානක කෙරුවාව හින්දා තමයි මිනිස්සු මෙහෙම දුක් විදින්නෙ අද
    උබට තියෙන ප්‍රස්නේ මහින්දගේ පුතාලා ගැන
    ඒ උනාට උන්ට මේ රටෙ මිනිස්සු අද මුහුන දෙන කිසිම ප්‍රස්නයක් නැහැ
    රටේ තෙල් නැහැ කියලා උන්ගේ එස්කෝඩ් එකේ වාහන වත් අඩු කරගත්තද?
    නිකන් බයිලා කියන්න එපා බන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    mahindata mehgema wenna puthalath waga kiyanna one. a hinda eyala hitanna one thamange piya gena anik minissunta kalin
    ඒක හරි. ඒ වුනත් මේ වගේ කතා කියන එක හරි නෑ මොන වගේ මිනිහෙක්ට වුනත්. ඒක තෙරෙන්නේ කවදා හරි තමන්ගේ කෙනෙක්ට කවුරු හරි මෙහෙම දෙයක් කිව්වාම. මහින්ද විතරක් නෙමේ ඔය 225 ම 225 විතරක් නෙම ප්‍රාදේශීය සභා පලාත් සභා නගර සභා වලත් ඕනේ තරම් ඉන්නවා. ඒ විතරක් නෙම රාජ්‍ය සේවකයොත් ඉන්නවා.ඒ විතරක් නෙම ඕනේ තරම් සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවා යන යන තැන හොරා කන ගසා කන. ඒක මේ රටේ සිස්ටම් එක වෙලා දැන්. හැමෝම තම තමන්ට හොරා කන්න පුලුවන් සීමාවේ මට්ටමට හොරා කනවා.එහෙම අයව ඒ තැන් වලට නොයවා ඉන්න තමයි කරන්න ඕනේ. මේ වගේ කතා කියන එක නෙමේ.

    මහින්දගේ පුතාලා දැක්කොත් තමයි අවුල..
    රටේ මිනිස්සු ශෙඩ් වල පෝලිම් වල දුක් විදිනවා, රෑට කරන්ට් එක නැතිව දුක් විදිනවා
    කිරි පැකට්, බෙහෙත් නැතිව මිනිස්සු දුක් විදිනවා
    ගෑස් ගිනි ගනන්
    වාහනයක් ගන්න නැහැ
    සිමෙන්ති නැහැ
    නාකි මයිනගේ අවුරුදු ගානක කෙරුවාව හින්දා තමයි මිනිස්සු මෙහෙම දුක් විදින්නෙ අද
    උබට තියෙන ප්‍රස්නේ මහින්දගේ පුතාලා ගැන
    ඒ උනාට උන්ට මේ රටෙ මිනිස්සු අද මුහුන දෙන කිසිම ප්‍රස්නයක් නැහැ
    රටේ තෙල් නැහැ කියලා උන්ගේ එස්කෝඩ් එකේ වාහන වත් අඩු කරගත්තද?
    නිකන් බයිලා කියන්න එපා බන්
    ඔය ඔක්කොම මටත් ප්‍රශ්න තමයි. මටත් මේ දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ. බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ අපි කෙනෙක්ට දෙයක් කරද්දි කියද්දි තමන්ව උපමාවට ගන්න කියලානේ බන්. නරක කුජීත මිනිස්සුන්ට ඕනේ දෙයක් කිව්වාට කලාට කමක් නෑ කියලා නෑනේ. උඹම කල්පනා කරලා බලපන්කෝ. තම තමන් කරන දේවල් තම තමන් ගෙනියයි. අපි මොකටද නිකන් පව් පුරව ගන්නේ
    ------ Post added on Feb 27, 2022 at 5:50 PM
     
    • Like
    Reactions: Jim_Moriarty

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,173
    2,038
    113
    Colombo, Sri Lanka.
    උපරිම තව අවුරුද්දයි. අනේ ඕක එක පාරට නම් මැරෙන්න එපා විදවල මැරෙන්න ඕනේ
    oya manussaya windawala mareddi api already windawala marila iwaray ban...okun apiwa nomara maranawa daily..
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සාපයක් කරද්දිවත් හරියට කරපන් බන්. අන්න හෝ ගාලා මයින්නු මැරෙනවා. හපොයි තොපි කරපු වින්නැහිය
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මේක දාල අවුරුද්දකටත් ලං වෙන්න එනවා,යකෝ මන් නම් හිතුවේ නැ මෙච්චර කල් ඉදී කියලා
     
    • Like
    Reactions: Bored Ape