ලගදීම යයි බන්,දැන් නම් වැඩිය පේන්නත් නැඕකා තව උපරිම අවුරුදු තුනයි .![]()
mahindata mehgema wenna puthalath waga kiyanna one. a hinda eyala hitanna one thamange piya gena anik minissunta kalinමිනිහෙක් මැරෙනකල් බලන් ඉන්න එපා බන්. පිට මිනිස්සුන්ට මොන දුෂ්ඨයා වුනත් ඒ පවුලේ මිනිස්සුන්ට ඒ ජීවිතේ වටිනාකම කොච්චරද.නිකමට හිතපන් මේ වගෙ එකක් මහින්දගේ පුතෙක් දැක්කොත් දැනෙන හැඟීම. කවුරු හරි කෙනෙක් උඹේ අම්මා තාත්තා ගැන මෙහෙම දෙයක් දැම්මොත් උඹට මොනවා හිතෙයිද? දේශපාලනය වෙනයි තරහ වෙනයි. ඒත් මෙහෙම දේවල් කියන්න එපා.
මහින්දගේ පුතාලා දැක්කොත් තමයි අවුල..මිනිහෙක් මැරෙනකල් බලන් ඉන්න එපා බන්. පිට මිනිස්සුන්ට මොන දුෂ්ඨයා වුනත් ඒ පවුලේ මිනිස්සුන්ට ඒ ජීවිතේ වටිනාකම කොච්චරද.නිකමට හිතපන් මේ වගෙ එකක් මහින්දගේ පුතෙක් දැක්කොත් දැනෙන හැඟීම. කවුරු හරි කෙනෙක් උඹේ අම්මා තාත්තා ගැන මෙහෙම දෙයක් දැම්මොත් උඹට මොනවා හිතෙයිද? දේශපාලනය වෙනයි තරහ වෙනයි. ඒත් මෙහෙම දේවල් කියන්න එපා.
ඒක හරි. ඒ වුනත් මේ වගේ කතා කියන එක හරි නෑ මොන වගේ මිනිහෙක්ට වුනත්. ඒක තෙරෙන්නේ කවදා හරි තමන්ගේ කෙනෙක්ට කවුරු හරි මෙහෙම දෙයක් කිව්වාම. මහින්ද විතරක් නෙමේ ඔය 225 ම 225 විතරක් නෙම ප්‍රාදේශීය සභා පලාත් සභා නගර සභා වලත් ඕනේ තරම් ඉන්නවා. ඒ විතරක් නෙම රාජ්‍ය සේවකයොත් ඉන්නවා.ඒ විතරක් නෙම ඕනේ තරම් සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවා යන යන තැන හොරා කන ගසා කන. ඒක මේ රටේ සිස්ටම් එක වෙලා දැන්. හැමෝම තම තමන්ට හොරා කන්න පුලුවන් සීමාවේ මට්ටමට හොරා කනවා.එහෙම අයව ඒ තැන් වලට නොයවා ඉන්න තමයි කරන්න ඕනේ. මේ වගේ කතා කියන එක නෙමේ.mahindata mehgema wenna puthalath waga kiyanna one. a hinda eyala hitanna one thamange piya gena anik minissunta kalin
ඔය ඔක්කොම මටත් ප්‍රශ්න තමයි. මටත් මේ දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ. බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ අපි කෙනෙක්ට දෙයක් කරද්දි කියද්දි තමන්ව උපමාවට ගන්න කියලානේ බන්. නරක කුජීත මිනිස්සුන්ට ඕනේ දෙයක් කිව්වාට කලාට කමක් නෑ කියලා නෑනේ. උඹම කල්පනා කරලා බලපන්කෝ. තම තමන් කරන දේවල් තම තමන් ගෙනියයි. අපි මොකටද නිකන් පව් පුරව ගන්නේමහින්දගේ පුතාලා දැක්කොත් තමයි අවුල..
රටේ මිනිස්සු ශෙඩ් වල පෝලිම් වල දුක් විදිනවා, රෑට කරන්ට් එක නැතිව දුක් විදිනවා
කිරි පැකට්, බෙහෙත් නැතිව මිනිස්සු දුක් විදිනවා
ගෑස් ගිනි ගනන්
වාහනයක් ගන්න නැහැ
සිමෙන්ති නැහැ
නාකි මයිනගේ අවුරුදු ගානක කෙරුවාව හින්දා තමයි මිනිස්සු මෙහෙම දුක් විදින්නෙ අද
උබට තියෙන ප්‍රස්නේ මහින්දගේ පුතාලා ගැන
ඒ උනාට උන්ට මේ රටෙ මිනිස්සු අද මුහුන දෙන කිසිම ප්‍රස්නයක් නැහැ
රටේ තෙල් නැහැ කියලා උන්ගේ එස්කෝඩ් එකේ වාහන වත් අඩු කරගත්තද?
නිකන් බයිලා කියන්න එපා බන්
oya manussaya windawala mareddi api already windawala marila iwaray ban...okun apiwa nomara maranawa daily..උපරිම තව අවුරුද්දයි. අනේ ඕක එක පාරට නම් මැරෙන්න එපා විදවල මැරෙන්න ඕනේ