මයි තායිලන්ඩ් ටුවර්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Total cost eka kohomada.
    Photos dapanko

    200000 ක් වගේ ගියා මචන්. ෂොපින් කරන්න නම් හිතා ගෙන නෙවෙයි ගියේ. :yes: ඒත් එහෙ තියෙන ඒවා දැක්කහම නොගෙනත් බෑ බන්. අනිත් වියදම් ඉතින් මොනවටද කියලා දන්නවනේ :P
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    අඩෝ පට්ටනෙ බන්. මාත් next year end එකේ යන්න හිතාගෙන ඉන්නෙ බන්.
    උඹ කියලා තියෙන විදියට tickets + visa + accomodation වලට 70ක් වගේනෙ යන්නෙ. එතකොට කෑම බීමට කීයක් වගේ යනවද බන්?
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කෝ බන් පින්තුර දාපන් කෝ

    මචන් හෝටලේ දවසේ රේට් එක කීයද?

    ෆොටෝ නම් වැඩිය ගත්තෙ නෑ මචන්. මන් හොටෙල් දෙකක හිටියා. සාමාන්‍යයෙන් මට නම් දවසට 2500 - 3000 වගේ තමා බන්.​
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අහ්හ් කොල්ලා ත්‍රෙඩ් එක පටන් අරන් නේ.. මගේ ත්‍රෙඩ් එකත් දාලා තියෙනේ.. දාපන් දාපන් පික්ස් ටිකක් දැන් :D:yes::yes:

    උබේ ත්‍රෙඩ් එක නොදා කොහොමද බන් :) දාන්න බැරි පික්ස් නේ බන් තියෙන්නෙ :rofl::rofl: