200000 ක් වගේ ගියා මචන්. ෂොපින් කරන්න නම් හිතා ගෙන නෙවෙයි ගියේ. :yes: ඒත් එහෙ තියෙන ඒවා දැක්කහම නොගෙනත් බෑ බන්. අනිත් වියදම් ඉතින් මොනවටද කියලා දන්නවනේ :P හරි හරි දන්නව පටාය ගියානං වෙන මොනාද? දන්නව උනාට කමක් නෑ විස්තර දාපං කොල්ලන්ට දැනගන්න එක්ක.