මරණය කෙබදුද...?

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    උපන් සියලුම ජීවයන් මරණය දක්ව ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක් උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ?
    මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්ක්වන්නේ තිබ්බත බුදු දහමෙනි . තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්‍රමාණයක කරුණු දක්ව ඇත .

    තිබ්බතයේ (tibbet) පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසු කරමින් මළවුන් සමග එක්වන බව කියයි

    1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි . ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි
    2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි
    3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි
    4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි

    එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලෙකුට ඇති වෙයි

    *මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම
    *කියාගන්නට උත්සහ කරන දේ කියාගැනීමට නොහැකි වීම
    *කන් ඇසීම නැතිව යාම
    *ඇස නොපෙනී යාම
    *ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම


    තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේ අතපය අවලංගු වීම ,සංවේදන ඉන්ද්‍රියන් මොට වීම ක්‍රමයෙන් උත්සන්න වන වේදනාවක්ද දැනේ .නමුත් පුදුමයකට මෙන් එම වේදනාව ඉක්මනින් අඩු වී යයි .එවිටම පුද්ගලයා කය හැර දම යන මොහොත එලබේ . මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වන අතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී ඒ දෙසට තම ආදී යන බවක් දැනේ . යෝග භාවනා පුහුණු
    කල අයට මේ අවස්ථාවේදී හොද සිහියෙන් උතුව කය හැර දම පිටතට පැමිණීමට හැකි වේ . මරණය නම් වූ ක්‍රියාවලිය මේ සමගම සම්පුර්ණ වේ






    ජීවිතය මරණය හා පුනරුත්පත්තිය යන ග්‍රන්ථයෙනි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Sinhayo wage un muwo wage unwa maraddi un mokuth karanne naththe oya scene eka hindada. Mata darunuwata athi una prashnayak oka :confused:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113

    *කන් ඇසීම නැතිව යාම

    ශුවර්ද මේක? මම දන්න හැටියට කන් ඇසීම විතරයි අන්තිම මොහොත දක්වාම හොදට වැඩ කරන්නේ.
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    Thanks. ඉන්න ටික කාලේ තමයි මේ හැම දෙයක්ම . අන්තිමේදී අපි පොලවට පස් වෙලා යනවා . එත් හැමෝම එක තේරුම්ගන්නේ නැති එක තමයි ප්‍රශ්නේ .