මරණය පෙනි පෙනී ගිලන් රථයක් පැදවූ රාජාංගන&#3514

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මරණය පෙනි පෙනී ගිලන් රථයක් පැදවූ රාජාංගන&#3514

    මරණය පෙනි පෙනී සිටි අම්මා වෙනුවෙන් ගිලන් රථයක් පැදවූ රාජාංගනයේ උතුම් වෛද්‍යවරයා...!

    සැමියා සමඟ යතුරුපැදියෙන් ගමන් කරද්දී ඉන් ඇද වැටී අනතුරකට ලක්ව රාජාංගණය යාය 11 ප්‍රාදේශීය රෝහලකට රැගෙන ආ තරුණ ගැබිණි මවකගේ හා දරුවාගේ ජීවිතය මරණයෙන් මුදා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිලන් රථයේ රියැදුරා නොමැතිව ගිලන් රථය රැගෙන ආ මිහිපිට දෙවියකු වූ වෛද්‍යවරයකුට එරෙහිව වහාම විගණන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගිලන් රථ වෘත්තීය සංගමයේ නිලයක් හොබවන සේවකයකු ඊයේ (17දා) උතුරුමැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    එම ප්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍ය ගයාන් දිල්රුක් මහතාගේ දැඩි කැපවීම නිසා ජීවිත දෙකම බේරාගැනීමට හැකිවුවත් රෝහලේ ගිලන් රථ රියැදුරා නොමැතිව පිටස්තර රියැදුරකු මඟින් රෝගියා අනුරාධපුර රෝහලට රැගෙන ඒම නිසා කුපිත වූ වෘත්තීය සමිති නායකයා ඉතා පහත් අයුරින් කටයුතු කර තිබුණු බව වාර්තා විය. වෛද්‍යවරයා රෝගියාව අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ඒමට පෙර සිටම විගණන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයේ රැඳී සිටි බව වාර්තා විය.

    යතුරුපැදියෙන් ඇද වැටුණු තරුණ මව රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ කුස තුළ සිටින දරුවාගේ හෘද ස්පන්දනය ඉතා වේගයෙන් අඩුවීම පිළිබඳව වෛද්‍යවරයා දැඩි අවධානයට යොමුකර ඇත.

    මවගේ ජීවිතය හා නූපන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම තරුණ ගැබිනි මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙන යා යුතු බව වෛද්‍යවරයා තීරණය කළත් ගිලන් රථ රියැදුරා නිවාඩු ලබා තිබීම නිසා රථය පැදවීමට රියැදුරකු නොමැතිවීම නිසා ඔහු දැඩි ගැටලුවකට මුහුණදී තිබිණි. වහාම ඒ පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට වාචිකව පවසා පිටස්තර රියැදුරකු සමඟ කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියා ගිලන් රථයෙන් ගෙන ඒමට කටයුතු කර තිබිණි.

    පවුල් සෞඛ්‍ය සේවිකාවක්, ඇගේ සහායිකාව, රිය සහායක හා වෛද්‍යවරයා ගිලන් රථයේ නැඟී විදුලි වේගයෙන් අනුරාධපුර රෝහලට පැමිණෙද්දී රෝහලේ කිසියම් සේවකයකු නිවාඩු ලැබූ ගිලන් රථයේ රියැදුරාට වෛද්‍යවරයා වෙනත් රියැදුරකු සමඟ අනුරාධපුර රෝහලට පැමිණි බව පවසා ඇති අතර ඉන් කිපුණු ගිලන් රථ රියැදුරා වහාම ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයාට දන්වා තිබේ.

    ඔහු ඒ පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා විගණන ඒකකයට දන්වා ඇති අතර වහාම ක්‍රියාත්මක වූ එම ඒකකය වෛද්‍යවරයා රෝහලට පැමිණි අවස්ථාවේ ගිලන් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ප්‍රශ්න කර තිබිණි.

    ගිලන් රථ වෘත්තීය සංගමයේ නායකයා වෛද්‍යවරයාට ගිලන් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව පවසමින් අවලාද නඟා ඇති අතර තමන් ලැජ්ජා වීමට පෙර ජීවිත දෙකක් බේරාගැනීමට ගත් උත්සාහය අවභාවිතයක් යැයි කියන මනුස්සකමක් හදවතේ නැති වෘත්තීය සමිති නායකයන් ලැජ්ජා විය යුතු බව වෛද්‍යවරයා ඔහුට පවසා තිබේ. වෛද්‍යවරයා අප්‍රමාදව කටයුතු කිරීම නිසා ඊයේ (17දා) සවස් වනවිට මව හා කුස තුළ සිටි දරුවා යහපත් සෞඛ්‍ය මට්ටමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිටි බව වාර්තා විය.

    • Like
    Reactions: CONCORDE777

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,689
    113
    උතුම් වෛද්‍යවරයෙක්. ඔබට මනුෂ්‍යත්වය අගයන සැමගේ උපහාරය.

    ambulance driver සහ වෘත්තීය සමිති නායකයා ගැන මට එක ප්‍රශ්නයයි තියෙන්නේ, ඒ උන්ගේ අම්මල බල්ලෝ හොයාගෙන ගියාද නැත්නම් බල්ලෝ උන්ගේ අම්මලා හොයාගෙන ආවද කියන එකයි.

    මේ සක්කිලින්ගේ කනට ගහල job එකෙන් එලවන්න කොන්ද පන තියෙන නායකයෙක් නැති හැටි :angry:.
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොන උට්ටේ කතාවක්ද යකෝ මේක
    ඒ නූපන් දරුවගෙයි අම්මගෙයි ජිවිතේ බේරුව එක ලොකු නැද්ද මුන්ට ඇම්බියුලන්ස් එකට වඩා

    මෙහෙම ඇත්තට වෙනවද බන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මේ වගේ මිනිස් දෙවිවරු ලංකාවට හොඳ වැඩියි බොලව්
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ambulance driver සහ වෘත්තීය සමිති නායකයා ගැන මට එක ප්‍රශ්නයයි තියෙන්නේ, ඒ උන්ගේ අම්මල බල්ලෝ හොයාගෙන ගියාද නැත්නම් බල්ලෝ උන්ගේ අම්මලා හොයාගෙන ආවද කියන එකයි.
    :yes::yes::yes:
    මේ සක්කිලින්ගේ කනට ගහල job එකෙන් එලවන්න කොන්ද පන තියෙන නායකයෙක් නැති හැටි :angry:.
     
    • Like
    Reactions: malakadss

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ගිලන් රථ වෘත්තීය සංගමයේ නායකයා වෛද්‍යවරයාට ගිලන් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව පවසමින් අවලාද නඟා ඇති අතර තමන් ලැජ්ජා වීමට පෙර ජීවිත දෙකක් බේරාගැනීමට ගත් උත්සාහය අවභාවිතයක් යැයි කියන මනුස්සකමක් හදවතේ නැති වෘත්තීය සමිති නායකයන් ලැජ්ජා විය යුතු බව වෛද්‍යවරයා ඔහුට පවසා තිබේ. වෛද්‍යවරයා අප්‍රමාදව කටයුතු කිරීම නිසා ඊයේ (17දා) සවස් වනවිට මව හා කුස තුළ සිටි දරුවා යහපත් සෞඛ්‍ය මට්ටමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිටි බව වාර්තා විය.

    උගෙ අම්මගෙ අහවල් එකේ අවභාවිතය...හහ්... අර මහදවල් මහබැංකුව කොල්ලකාපු එවුන් අනුබල දුන්න එවුන් ඔක්කොම ටයි කෝට් දාල පඩශෝ පාරෙන් යද්දි එක එකා ඇවිල්ල කුඩෙත් අල්ලනව.
    මේ අහිංසක දොස්තර මහත්තය මේ කරපු මහඟු පින්කමට අවභාවිත කියල හන්වඩු ගහනව කාළකණ්ණි, ඉතින් අනිත් දේවල් ගැන කුමන කතාද...?

    ගිලන්‍රඨ රියදුරා නිවාදු දසට ලෙඩෙක් මළොත් ඌට නඩු දාන්න තියෙන්නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    1018_01.jpg
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ohoma doctors la gana ahanna hamabawena ekath loku deyak.

    wurthiya samithi ponnayanta ambulance ekata driver kenek nathi wuna eka gana hoyanna ba. okunta puluwan oya wage ponna wada karanna thamai. wurthiya samithi balloth ekka me rate mokuth karanna ba.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන් රථ වෘත්තීය සංගමයේ නායකයා වෛද්‍යවරයාට ගිලන් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව පවසමින් අවලාද නඟා

    යකෝ ලෙඩ්ඩු ගෙනියන්න තියෙන වාහනේ ලෙඩෙක් අරන් යන එක අවභාවිතාවක් වෙන්නේ කොහොමද? ඌ නම් පිස්සු බල්ලෙක් වෙන්න ඕනේ.

    ඔන්න දොස්තරල. එහෙම මිනිස්සුන්ට තමයි ජීවකයෝ කියන්නේ

    දෑන් කරන්න තියෙන්නේ ඔය ඩ්‍රයිවරයට නිවාඩු නොදී ඉන්න එක. නෑත්නම් අවභාවිතා වෙනවනේ.
     
    • Like
    Reactions: Troop

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ohoma doctors la gana ahanna hamabawena ekath loku deyak.

    wurthiya samithi ponnayanta ambulance ekata driver kenek nathi wuna eka gana hoyanna ba. okunta puluwan oya wage ponna wada karanna thamai. wurthiya samithi balloth ekka me rate mokuth karanna ba.

    දෑන් පේන විදිහට නම් සේරම වුර්තීය සමිති වල ඉන්නේ පාහර බල්ලො
     
    • Like
    Reactions: CONCORDE777

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    උතුම් වෛද්‍යවරයෙක්. ඔබට මනුෂ්‍යත්වය අගයන සැමගේ උපහාරය.

    ambulance driver සහ වෘත්තීය සමිති නායකයා ගැන මට එක ප්‍රශ්නයයි තියෙන්නේ, ඒ උන්ගේ අම්මල බල්ලෝ හොයාගෙන ගියාද නැත්නම් බල්ලෝ උන්ගේ අම්මලා හොයාගෙන ආවද කියන එකයි.

    මේ සක්කිලින්ගේ කනට ගහල job එකෙන් එලවන්න කොන්ද පන තියෙන නායකයෙක් නැති හැටි :angry:.

    මේ සක්කිලින්ගේ කනට ගහල job එකෙන් එලවන්න කොන්ද පන තියෙන නායකයෙක් නැති හැටි . VERY TRUE Lankawata hena wadila thiyenne me වෘත්තීය සමිති නායක pakayo nisa thamayi.:yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අරුන් ටික නම් ජාතකයක් නැති වෙසිගේ පුතාල ටිකක්. ලැජ්ජ නැති බල්ලෝ. අර දොස්තර මහත්තය දෙවි කෙනෙක්.