මරණය

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මගෙ අප්පච්චි ගියමාසෙ නැතිඋනේ 6 වෙනිදා හාර්ට් කේ එකකින් එකපාරට මට අඩඅඩ ඉන්නවෙලාවක් තිබ්බෙ නෑ මලගෙදෙර කටයුතු වල වගකීම් මට ගන්න උන හින්දා.මටම පුදුමයි මම හොටු පෙරාගෙන අඩපු නැති එක අම්මත් එහෙමයි.හැබැයි අයියා සෑහෙන්න ඇඩුවා.මම බොහෝවිට බණ අහනවා,අම්මටත් අහන්න දාල දෙනාව මම හිතනව මට මේ තත්වෙ දරා ගන්න බුදු දහම ලොකු උදවුවක් උනා කියලා.
    භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට දේශනා කරපු දේශනව ගැන හිතල දුක් නොවෙන්න උත්සාහ කරනව
    කොහොමත් ඉස්සර ඉදන්ම ලෞකික ජීවිතයකට මගෙ අසාව අඩුයි(සංසාර බය ගැන හිතලමයි).බැදීම් අඩු කර ගන්න ඕනෑ දුක් අඩු කර ගන්න ඕනෑනම්.මේවගේ අවස්ථා අපේ ජීවිතේට ලොකු පාඩම් කියලා දෙනව අනිත්‍ය තේරුම් ගන්න.තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: AnuradhaRa

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක තීරණය කරන්න ඕනි උබ මචං එක එක්කනා හිතන විදිය වෙනස්
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ ටික නං මට හිතට වැදුන...

    demawpiyan nathiweema kiyana eka lesiyen daraganna puluwan deyak neweyi.anith dewal kohoma wunath.:sorry::sorry::sorry::sorry:

    eth apita nathi wenna deyak me loke ne kiyala hemathissema oluwe thiya gena innawanam ewage amaru awastha walata muhuna denna tikak lesiyi.:yes::yes:

    wadath wedagathma de thamayi apen wadihitiyanta itu wiya yuthu yuthukam tika pulu puluwan tharamata itu karana eka.:yes::yes::yes:

    elakiri eke hodama prashna aseeme thragayak thibboth cup eka hamba wenne ubata.:D:D:D;);):yes::D:D
     
    AnuradhaRa

    Well-known member
  • demawpiyan nathiweema kiyana eka lesiyen daraganna puluwan deyak neweyi.anith dewal kohoma wunath.:sorry::sorry::sorry::sorry:

    eth apita nathi wenna deyak me loke ne kiyala hemathissema oluwe thiya gena innawanam ewage amaru awastha walata muhuna denna tikak lesiyi.:yes::yes:

    wadath wedagathma de thamayi apen wadihitiyanta itu wiya yuthu yuthukam tika pulu puluwan tharamata itu karana eka.:yes::yes::yes:

    elakiri eke hodama prashna aseeme thragayak thibboth cup eka hamba wenne ubata.:D:D:D;);):yes::D:D

    :):):)
     
    • Like
    Reactions: Sonik Sonik