කරන්න දෙයක් නැහැ. ජීවිතේ හැටි විශ්වයේ හැටි ඔහොම තමයි කියල තමයි විද්‍යාත්මක පැත්තෙන් හිතුවොත්
උඹ කියන දේ හරි.. ඒත් හොඳට හොඳත් .., නරකට නරකත් මේ විශ්වයේ වෙනව කියල හිතෙනව...

අපිට මනුශ්‍ය ජීවිතය ලැබෙන්නෙ එක පාරයිනම්... මනුශ්‍යයෙක් විදියට හොඳටම ජීවත් වෙන්න ඕනෙ.. එක අතකට එහෙම හිතන එක හොඳයි..
මේක නම් අපිට තියන එකම ජීවිතේ අපි වැරදි දේවල් කරල, අනිත් මිනිස්සුන්ට කරදර කරල වයිරය වපුරල මැරිල යනවද....,
නැත්තන් මනුශ්යතවය උපරිමයටම ක්‍රියාත්මක කරල සතුට අපිත් ලබාගෙන අනිත් හැමෝටමත් සතුට ලබාගන්න උදව් කරන්වද..
we are being human beings for a very short period of time... count every second, be humane every second![]()
එක ඇත්ත ජීවත්වන ටිකේ ලොකුකම් පෙන්නන් නැතිව සමාජයට බරක් නොවී සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕනේ
විශ්වයේ හැටි ඔහොම තමයි
සිරා කතාව බන්. ඒකෙන් කියන්නෙ නෑ ජීවත්වෙලා ඉන්න ටිකේ කරන්න ඕන ඔක්කොම කුපාඩි වැඩ ටික කරපන් කියලා. ජීවිත කාලය තුලම ලෝකෙට යහපත් දෙයක් දීල මැරෙන්න තිබුනොත් ඇති. මොකද එහෙම කරපු මිනිස්සු හින්ද තමයි අපි මේ තත්වෙන් හරි ඉන්නේ.
උඹ කියන දේ හරි.. ඒත් හොඳට හොඳත් .., නරකට නරකත් මේ විශ්වයේ වෙනව කියල හිතෙනව...
. එතකොට හිට්ලර්ට නැවත ආත්මයක් නැත්නම් ඌට නරකට නරක කියන return එක ඇවිල්ලා නෑ නේද? විශ්වය එහෙම නීති හදලා යම්කිසි කෙනෙකුට එහෙම පැනල යන්න දෙයිද 
අන්න හරි. එතකොට හිට්ලර්ට නැවත ආත්මයක් නැත්නම් ඌට නරකට නරක කියන return එක ඇවිල්ලා නෑ නේද? විශ්වය එහෙම නීති හදලා යම්කිසි කෙනෙකුට එහෙම පැනල යන්න දෙයිද
![]()
, එහෙම පුලුවන් නම් හොඬයි...
මරණින් මතු ජීවිතේ කියන දේ උඹට සැකනන් වඩා හොදම දේ අවදානමක් නොගෙන ජීවත් වෙන එක..
ඉන්නකන් පින් දහම් කරපන්... මරණෙන් මතු ජීවිතයක් තිබ්බොත් ඒ පින් දහම් උඹට හොද තැනකට යන්න උදව් වෙයි... මරණින් මතු ජීවිතයක් නොතිබ්බත් අවුලක් නෑ.. මොකද හොදින් ජීවත් උන එකේ කොහොමත් වරදක් නෑනේ.. උඹ මැරෙන මොහොතේ හරි හිතේ නිවිසැනසිල්ලේ මැරෙන්න පුළුවන් කරපු හොද දේ සිහිකරලා..
උඹ මේ ඉන්න ටිකේ විතරනේ ඕන බලුකමක් කරල මන් හොදින් ඉන්නවා කියල ජීවත් වෙලා කරුමෙට හරි මරණෙන් පස්සේ ජීවිතයක් තිබ්බොත් එහෙම...
ඕක සරලව මෙච්චරයි.. උඹට ඉස්සරහ පේන්නේ නැති ලොකු වන්ගුවක උඹ ෆුල් රෝන්ග් සයිඩ් යන්නේ නෑනේ... උඹ කෝකටත් කියල උඹේ සයිඩ් එකේ යනව අනිත් පැත්තෙන් බස් එකක් වත් මතු උනොත් කියල.. බස් එකක් එන්නත් පුළුවන්, නමුත් උඹ අවදානමක් ගන්නේ නෑනේ... නිතරම වන්ගුවක වාහනයක් එලවන් යද්දි දැන් බස් එකක් මතුවෙයි කියල හිතල පරිස්සමට පලයන්, එතකොට බස් එකක් ආවත් අවුලක් නෑ මොකද උඹ ඒකට කලින් රෙඩි වෙලානේ යන්නේ.. කඩාගෙන බිදගෙන වන්ගුවේ රෝන්ග් සයිඩ් ගිහිල්ල අන්තිමට උඹ වන්ගුවේ මැදටම ආවට පස්සේ බස් එකක් මතු උනොත් කොහොමද?
අන්න ඒ වගේ තමයි ඔය උඹ අහන ප්‍රශ්නෙත්, ඔය කියන කතාව විද්‍යාත්මකව පැහැදිලි කරගන්න තාම බැහැනේ... ඉතින් උඹත් අවධානමක් නොගෙන මරණෙන් මතු ජීවිතයක් තියෙනවා කියල හිතන් වැඩ කරපන්... තිබ්බත් එතකොට උඹ ඒකට සූදානම්, නොතිබ්බත් අවුලක් නෑනේ...
උඹට අපිට එහෙම හිතුනට හැමෝම එහෙම කරය්ද? නෑ නේ

විශ්වය ගැන අපි හැම දෙයක්ම දන්නේ නැහැ. එකත් මම මතු කරපු ප්රශ්නය වගේ තමයි."විශ්වයේ හැටි" කියන එක කොහොමද හැදුනේ කියල ඇහුවොත්? ඒ නීති කවුද හැදුවේ? කොහොමද හැදුණේ?
මේ විදියට තමයි අපි ජීවත් වෙන්නේ. සුදානම් ශරීරෙන් ඕන දෙකට. එත් අපි මරණින් මතු වෙන දේ හරියටම දන්නවා නම් මීට වඩා ජීවිතර අර්ථවත් විදියට ගත කරන්න තිබ්බ. අවිනිශ්තිත හැගීමක් තියෙන්නේ.