මරණින් පස්සේ මොකද වෙන්නේ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කරන්න දෙයක් නැහැ. ජීවිතේ හැටි විශ්වයේ හැටි ඔහොම තමයි කියල තමයි විද්යාත්මක පැත්තෙන් හිතුවොත්

    උඹ කියන දේ හරි.. ඒත් හොඳට හොඳත් .., නරකට නරකත් මේ විශ්වයේ වෙනව කියල හිතෙනව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට මනුශ්‍ය ජීවිතය ලැබෙන්නෙ එක පාරයිනම්... මනුශ්‍යයෙක් විදියට හොඳටම ජීවත් වෙන්න ඕනෙ.. එක අතකට එහෙම හිතන එක හොඳයි..

    මේක නම් අපිට තියන එකම ජීවිතේ අපි වැරදි දේවල් කරල, අනිත් මිනිස්සුන්ට කරදර කරල වයිරය වපුරල මැරිල යනවද....,

    නැත්තන් මනුශ්‍යතවය උපරිමයටම ක්‍රියාත්මක කරල සතුට අපිත් ලබාගෙන අනිත් හැමෝටමත් සතුට ලබාගන්න උදව් කරන්වද..

    we are being human beings for a very short period of time... count every second, be humane every second :love:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada

    එක ඇත්ත ජීවත්වන ටිකේ ලොකුකම් පෙන්නන් නැතිව සමාජයට බරක් නොවී සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එක ඇත්ත ජීවත්වන ටිකේ ලොකුකම් පෙන්නන් නැතිව සමාජයට බරක් නොවී සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕනේ

    hopefully there will be a day that everyone can live their life to the fullest...not even a glimpse of sadness...
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    සිරා කතාව බන්. ඒකෙන් කියන්නෙ නෑ ජීවත්වෙලා ඉන්න ටිකේ කරන්න ඕන ඔක්කොම කුපාඩි වැඩ ටික කරපන් කියලා. ජීවිත කාලය තුලම ලෝකෙට යහපත් දෙයක් දීල මැරෙන්න තිබුනොත් ඇති. මොකද එහෙම කරපු මිනිස්සු හින්ද තමයි අපි මේ තත්වෙන් හරි ඉන්නේ.
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මරණින් පස්සෙ ආයි ඉපදීමක් නැති උනොත් මේ හැම එකාම තමන්ට ඕන දේවල් කරයි ආයි ඉපදෙන්නේ නෑ නේ කියලා. මටත් අවංකවම හිතෙනවා නැවත ඉපදීමක් නෑ කියලා.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    විශ්වයේ හැටි ඔහොම තමයි

    "විශ්වයේ හැටි" කියන එක කොහොමද හැදුනේ කියල ඇහුවොත්? ඒ නීති කවුද හැදුවේ? කොහොමද හැදුණේ?
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    සිරා කතාව බන්. ඒකෙන් කියන්නෙ නෑ ජීවත්වෙලා ඉන්න ටිකේ කරන්න ඕන ඔක්කොම කුපාඩි වැඩ ටික කරපන් කියලා. ජීවිත කාලය තුලම ලෝකෙට යහපත් දෙයක් දීල මැරෙන්න තිබුනොත් ඇති. මොකද එහෙම කරපු මිනිස්සු හින්ද තමයි අපි මේ තත්වෙන් හරි ඉන්නේ.

    උඹට අපිට එහෙම හිතුනට හැමෝම එහෙම කරය්ද? නෑ නේ
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    උඹ කියන දේ හරි.. ඒත් හොඳට හොඳත් .., නරකට නරකත් මේ විශ්වයේ වෙනව කියල හිතෙනව...

    අන්න හරි :) . එතකොට හිට්ලර්ට නැවත ආත්මයක් නැත්නම් ඌට නරකට නරක කියන return එක ඇවිල්ලා නෑ නේද? විශ්වය එහෙම නීති හදලා යම්කිසි කෙනෙකුට එහෙම පැනල යන්න දෙයිද :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න හරි :) . එතකොට හිට්ලර්ට නැවත ආත්මයක් නැත්නම් ඌට නරකට නරක කියන return එක ඇවිල්ලා නෑ නේද? විශ්වය එහෙම නීති හදලා යම්කිසි කෙනෙකුට එහෙම පැනල යන්න දෙයිද :)

    විශ්වයට ඔයො හැමදේම ටැකල් කරන්න පුලුවන්ද දන්නෑ ඉතින්...:sorry:, එහෙම පුලුවන් නම් හොඬයි...:)
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    1. GO OUT IN THE NIGHT
    2. LOOK AT THE SKY.
    3. 100% BELIEVE THERE IS A CREATOR OF YOU.
    4. ASK OH! CREATER OF ME, PLEASE SHOW ME WHAT HAPPENS AFTER DEATH, AND SHOW ME THE RIGHT PATH AND PURPO
    SE OF LIFE.
     
    thanujaka

    Well-known member
  • මරණින් මතු ජීවිතේ කියන දේ උඹට සැකනන් වඩා හොදම දේ අවදානමක් නොගෙන ජීවත් වෙන එක..
    ඉන්නකන් පින් දහම් කරපන්... මරණෙන් මතු ජීවිතයක් තිබ්බොත් ඒ පින් දහම් උඹට හොද තැනකට යන්න උදව් වෙයි... මරණින් මතු ජීවිතයක් නොතිබ්බත් අවුලක් නෑ.. මොකද හොදින් ජීවත් උන එකේ කොහොමත් වරදක් නෑනේ.. උඹ මැරෙන මොහොතේ හරි හිතේ නිවිසැනසිල්ලේ මැරෙන්න පුළුවන් කරපු හොද දේ සිහිකරලා..

    උඹ මේ ඉන්න ටිකේ විතරනේ ඕන බලුකමක් කරල මන් හොදින් ඉන්නවා කියල ජීවත් වෙලා කරුමෙට හරි මරණෙන් පස්සේ ජීවිතයක් තිබ්බොත් එහෙම...

    ඕක සරලව මෙච්චරයි.. උඹට ඉස්සරහ පේන්නේ නැති ලොකු වන්ගුවක උඹ ෆුල් රෝන්ග් සයිඩ් යන්නේ නෑනේ... උඹ කෝකටත් කියල උඹේ සයිඩ් එකේ යනව අනිත් පැත්තෙන් බස් එකක් වත් මතු උනොත් කියල.. බස් එකක් එන්නත් පුළුවන්, නමුත් උඹ අවදානමක් ගන්නේ නෑනේ... නිතරම වන්ගුවක වාහනයක් එලවන් යද්දි දැන් බස් එකක් මතුවෙයි කියල හිතල පරිස්සමට පලයන්, එතකොට බස් එකක් ආවත් අවුලක් නෑ මොකද උඹ ඒකට කලින් රෙඩි වෙලානේ යන්නේ.. කඩාගෙන බිදගෙන වන්ගුවේ රෝන්ග් සයිඩ් ගිහිල්ල අන්තිමට උඹ වන්ගුවේ මැදටම ආවට පස්සේ බස් එකක් මතු උනොත් කොහොමද?

    අන්න ඒ වගේ තමයි ඔය උඹ අහන ප්‍රශ්නෙත්, ඔය කියන කතාව විද්‍යාත්මකව පැහැදිලි කරගන්න තාම බැහැනේ... ඉතින් උඹත් අවධානමක් නොගෙන මරණෙන් මතු ජීවිතයක් තියෙනවා කියල හිතන් වැඩ කරපන්... තිබ්බත් එතකොට උඹ ඒකට සූදානම්, නොතිබ්බත් අවුලක් නෑනේ...
     
    • Like
    Reactions: Identity

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරණින් මතු ජීවිතේ කියන දේ උඹට සැකනන් වඩා හොදම දේ අවදානමක් නොගෙන ජීවත් වෙන එක..

    hmm.. nothing to lose policy...
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    උඹට අපිට එහෙම හිතුනට හැමෝම එහෙම කරය්ද? නෑ නේ

    ඇත්ත. හැබැයි එහෙම උන් හැම ආගමකම ඉන්නවා. කර්මයෙන් රිටර්න් එක හම්බ වෙයි කියල හිතන උන්ගේ ඉඳන් විනිශ්චය දවසේ දෙවියන්ගෙන් හරි. අනික උන් ඒක කොහොම හරි සාධාරණිකරණය කර ගන්නවා. සමහරු ආගමෙන්. උන්ට නොපෙනෙන බලවෙගේකින් රිටර්න් හම්බ වෙයි කියල බලන් ඉන්නේ නැතුව සමජෙන්ම මොනවා හරි කරන්න ඕන.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    seeing is believing : Stephen hawking

    what does a fish who lives his entire life in water know about water? :Einstein
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මරණින් මතු ජීවිතේ කියන දේ උඹට සැකනන් වඩා හොදම දේ අවදානමක් නොගෙන ජීවත් වෙන එක..
    ඉන්නකන් පින් දහම් කරපන්... මරණෙන් මතු ජීවිතයක් තිබ්බොත් ඒ පින් දහම් උඹට හොද තැනකට යන්න උදව් වෙයි... මරණින් මතු ජීවිතයක් නොතිබ්බත් අවුලක් නෑ.. මොකද හොදින් ජීවත් උන එකේ කොහොමත් වරදක් නෑනේ.. උඹ මැරෙන මොහොතේ හරි හිතේ නිවිසැනසිල්ලේ මැරෙන්න පුළුවන් කරපු හොද දේ සිහිකරලා..

    උඹ මේ ඉන්න ටිකේ විතරනේ ඕන බලුකමක් කරල මන් හොදින් ඉන්නවා කියල ජීවත් වෙලා කරුමෙට හරි මරණෙන් පස්සේ ජීවිතයක් තිබ්බොත් එහෙම...

    ඕක සරලව මෙච්චරයි.. උඹට ඉස්සරහ පේන්නේ නැති ලොකු වන්ගුවක උඹ ෆුල් රෝන්ග් සයිඩ් යන්නේ නෑනේ... උඹ කෝකටත් කියල උඹේ සයිඩ් එකේ යනව අනිත් පැත්තෙන් බස් එකක් වත් මතු උනොත් කියල.. බස් එකක් එන්නත් පුළුවන්, නමුත් උඹ අවදානමක් ගන්නේ නෑනේ... නිතරම වන්ගුවක වාහනයක් එලවන් යද්දි දැන් බස් එකක් මතුවෙයි කියල හිතල පරිස්සමට පලයන්, එතකොට බස් එකක් ආවත් අවුලක් නෑ මොකද උඹ ඒකට කලින් රෙඩි වෙලානේ යන්නේ.. කඩාගෙන බිදගෙන වන්ගුවේ රෝන්ග් සයිඩ් ගිහිල්ල අන්තිමට උඹ වන්ගුවේ මැදටම ආවට පස්සේ බස් එකක් මතු උනොත් කොහොමද?

    අන්න ඒ වගේ තමයි ඔය උඹ අහන ප්‍රශ්නෙත්, ඔය කියන කතාව විද්‍යාත්මකව පැහැදිලි කරගන්න තාම බැහැනේ... ඉතින් උඹත් අවධානමක් නොගෙන මරණෙන් මතු ජීවිතයක් තියෙනවා කියල හිතන් වැඩ කරපන්... තිබ්බත් එතකොට උඹ ඒකට සූදානම්, නොතිබ්බත් අවුලක් නෑනේ...

    Well
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ

    great answer
     
    මේ විදියට තමයි අපි ජීවත් වෙන්නේ. සුදානම් ශරීරෙන් ඕන දෙකට. එත් අපි මරණින් මතු වෙන දේ හරියටම දන්නවා නම් මීට වඩා ජීවිතර අර්ථවත් විදියට ගත කරන්න තිබ්බ. අවිනිශ්තිත හැගීමක් තියෙන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    "විශ්වයේ හැටි" කියන එක කොහොමද හැදුනේ කියල ඇහුවොත්? ඒ නීති කවුද හැදුවේ? කොහොමද හැදුණේ?
    විශ්වය ගැන අපි හැම දෙයක්ම දන්නේ නැහැ. එකත් මම මතු කරපු ප්‍රශ්නය වගේ තමයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    මේ විදියට තමයි අපි ජීවත් වෙන්නේ. සුදානම් ශරීරෙන් ඕන දෙකට. එත් අපි මරණින් මතු වෙන දේ හරියටම දන්නවා නම් මීට වඩා ජීවිතර අර්ථවත් විදියට ගත කරන්න තිබ්බ. අවිනිශ්තිත හැගීමක් තියෙන්නේ.

    ඕක මචන් තමන්ටම ප්‍රත්යක්ශ කරලා දැනගන්න පුලුවන් ක්‍රම තියෙනවා. .
    බාවනා කරලා අතීතයත්, අනාගතයත් දකින්න පුලුවන් ඥාන උපදවගන්න පුලුවන්. .
    ඇස්වලට වඩා හිතට බොහෝදේ දකින්න, කරන්න පුලුවන්. . බාවනාක්‍රම රාශියක් තියෙනවා. .
    උනන්දුවක් තියෙනවනම් බාවනාකරන කෙනෙක්ගෙන් ඒ ගැන අසා දැනගන්න. .