මරනයට පත්වන අයුරු (18+)

Mar 7, 2011
243
28
0
මරනයට පත්වන අයුරු (18+)

පොඩි ලමයි හෝ සංවේදී අය ඉන්නවා නම් දැන්මම වෙනත් පිටුවකට යන්න. මේක ඒ වගේ අයට සුදුසු නැහැ.

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද හෙට මරු නේයි සිතන්නේ
කී කලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
V

හිනාවෙලා මොහොතකින් මියයන දර්ශනයක් අහම්බෙන් කැමරාවට අහු වෙලා

Last edited:

autopost

Banned
Feb 13, 2011
33
10
0
please remove this.it is not good for forum like this.even when some one fainted, it is same as this.
 
Mar 7, 2011
243
28
0
please remove this.it is not good for forum like this.even when some one fainted, it is same as this.

18+ කියලා දාලා තියෙන්නෙ ඒකට තමා.. මැරෙන හැටි දැක්කාම තමා මිනිස්සුන්ට පින් කරන්න මතක් වෙන්නෙ :)
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අසීම්;9581111 said:
    18+ කියලා දාලා තියෙන්නෙ ඒකට තමා.. මැරෙන හැටි දැක්කාම තමා මිනිස්සුන්ට පින් කරන්න මතක් වෙන්නෙ :)

    එකනන් ඇත්ත සහොදරයා-ජිවිතය යනු තන අග පිනි බිංදුවක් වැනි