මරන දැන්වීමක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මිනිහෙක් හැමදාම උදේට පිටකොටුවේ පත්තර විකුණන කඩෙන් පත්තරේ අරගෙන මුල් පිටුව බලලා "ෂැහ්!” කියලා විසිකරලා දාලා යනවා ලු.

    පත්තර මෑන් ටික දවසක් මේක බලලා ඇහුවලු "මොකෝ හැමදාම මුල් පිටුව විතරක් බලලා පත්තරේ විසි කරන්නේ?" කියල.

    මිනිහා කිව්වා "මම මරන දැන්වීමක් තියෙනවාද බලනවා"

    පත්තර මෑන් "ඉතිං මුල් පිටුවේ මරන දැන්වීම් නෑනේ!"

    මිනිහා "මම මේ බලන මරන දැන්වීම මුල් පිටුවේ තමයි යන්නේ" කිව්වලු..

    .
    .
    ~උපුටා ගැනීමකි~
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පිටකොටුවෙ? පත්තරෙන් මරණ දැන්වීම් බලන මනුස්සයෙක්? මේක 70 දශකෙ විතර කතාවක්ද 🤦‍♂️

    Tonight Show What GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    • Haha
    Reactions: negombokollo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ

    ලපකොටා පපුවේ අමාරුවක් හැදිලා මැරිලද කියලා බලනවා ඇති. 😄(2)