මිනිහෙක් හැමදාම උදේට පිටකොටුවේ පත්තර විකුණන කඩෙන් පත්තරේ අරගෙන මුල් පිටුව බලලා "ෂැහ්!” කියලා විසිකරලා දාලා යනවා ලු.
පත්තර මෑන් ටික දවසක් මේක බලලා ඇහුවලු "මොකෝ හැමදාම මුල් පිටුව විතරක් බලලා පත්තරේ විසි කරන්නේ?" කියල.
මිනිහා කිව්වා "මම මරන දැන්වීමක් තියෙනවාද බලනවා"
පත්තර මෑන් "ඉතිං මුල් පිටුවේ මරන දැන්වීම් නෑනේ!"
මිනිහා "මම මේ බලන මරන දැන්වීම මුල් පිටුවේ තමයි යන්නේ" කිව්වලු..
.
.
~උපුටා ගැනීමකි~