මරලා කිරිබත් කමු..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචං,උඹ මේ ලින්ක් එක දාපු නිසා කියන්නේ.
    උපුල් ජෝෂප් හා මහින්ද අතර තියෙන්නේ ආගමික ප්‍රශ්ණයක්.
    ඒ හරහා උඹට බැහැ දේශපාලනික කියවීමකට යන්න.
    මම දවසක් නූලක ඕක සවිස්තරාත්මකව කිව්වා.
    උපුල් ජෝෂප් කවුද කියලා හොයලා මිනිහා කියන දේවල් ඔලුවට ගනින්.
    :yes::yes:

    මහින්ද ජිනිවා ගිහින් රට පාවලා දුන්නේම නෑ. අනේ බන් මහින්ද ප්‍රෙමයෙන් උඹ අන්ද වෙලා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බයිටෝක් මහ ලොකුවට මහින්දගේ දේශප්‍රේමය විකුනන්න ආව. අපි මහින්ද කවුද ප්‍රේමදාස කවුද කියලා දැනගත්තේ අසු ගණන්වල . එතකොට උඹලා පොල් කටුවක් පිරෙන්න චූ කරන්න බැරි උන් බන්

    ආ ඇත්තද..
    එහෙනම් අපි කතා කරමු.
    හැබැයි මාතෘකාවෙන් පිට කතන්දර බෑ.
    හරිනෙහ්..
    මම මහින්ද කෙනෙක් ගැන හෝ බයිටෝක් එකක් හෝ මේකේ දීලා නෑ.

    හරි.අපි පටන් ගමු.
    එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව කිසිවෙකු ජිනීවා ගියේ නම් ඒ මුලින්ම කවුද..?
    එසේ යන්නට ගිය පිරිස මෙරට pපිහිටුවාගත් සංවිධානය කුමක්ද..?
    එහි සභාපති අද සිටින්නේ කොහේද..?
    ජිනීවා යන්නට ගිය අනෙක් නීතීඥ පිරිසට කුමක් සිදුවීද..?

    මහින්ද ජිනීවා ගියේ ඉන් කොපමණ කාලයකට පසුද..

    හරි පුතා.ඔයා මම පොල් කට්ටට චූ කරන කාලේ මේවා දන්නවානේ.
    මම උඹට කියලා දෙන්නම් මම ඒ කාලේ පොල්කට්ටට චූ කලාද නැද්ද කියලා.

    අපි පටන් ගමු
    SR1387/7/89 දරණ මරණ පරීක්ෂණයෙන්ම..
    වරෙන්...අපි කතා කරමු..

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මහින්ද ජිනිවා ගිහින් රට පාවලා දුන්නේම නෑ. අනේ බන් මහින්ද ප්‍රෙමයෙන් උඹ අන්ද වෙලා.

    හරි හරි..අපි කොනක ඉදගෙන කතා කරමු.
    මහින්ද ජිනීවා යන්න කලින් මිනිස්සු ජිනීවා ගියා.
    උඹ ටාගට් කලේ මහින්ද විතරක් නෙවෙයි.ජිනීවා ගිය සියල්ලෝම.
    මුලින්ම ජිනීවා ගියේ මහින්ද නෙවෙයි.

    උඹ හිර වෙනවා වගේ නම් මම පොඩි උදව්වක් කරන්නම්.
    මුලින්ම මේ රටෙන් කල පැමිණිල්ලකට ජිනීවා වලින් කල කැඳවීමට මෙහෙන් ගිය රාජ්‍ය දූත කණ්ඩායමේ ප්‍රධානියා ජේ.ආර්. උන්නැහේගේ මල්ලි.
    රාජ නීතිඥ එච්.එම්. ජයවර්ධන.

    වරෙන්..උඹ දුන්න පොර ටෝක් එකට දැන් හැංගෙන්න බෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආ ඇත්තද..
    එහෙනම් අපි කතා කරමු.
    හැබැයි මාතෘකාවෙන් පිට කතන්දර බෑ.
    හරිනෙහ්..
    මම මහින්ද කෙනෙක් ගැන හෝ බයිටෝක් එකක් හෝ මේකේ දීලා නෑ.

    හරි.අපි පටන් ගමු.
    එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව කිසිවෙකු ජිනීවා ගියේ නම් ඒ මුලින්ම කවුද..?
    එසේ යන්නට ගිය පිරිස මෙරට pපිහිටුවාගත් සංවිධානය කුමක්ද..?
    එහි සභාපති අද සිටින්නේ කොහේද..?
    ජිනීවා යන්නට ගිය අනෙක් නීතීඥ පිරිසට කුමක් සිදුවීද..?

    මහින්ද ජිනීවා ගියේ ඉන් කොපමණ කාලයකට පසුද..

    හරි පුතා.ඔයා මම පොල් කට්ටට චූ කරන කාලේ මේවා දන්නවානේ.
    මම උඹට කියලා දෙන්නම් මම ඒ කාලේ පොල්කට්ටට චූ කලාද නැද්ද කියලා.

    අපි පටන් ගමු
    SR1387/7/89 දරණ මරණ පරීක්ෂණයෙන්ම..
    වරෙන්...අපි කතා කරමු..

    ලත් තැනින්ම ලොප් කරන්නන්කෝ. මට නම් මෙච්චරයි

    රනිල් වේවා සජිත් වේවා මෛත්‍රී වේවා යමෙක් රටේ මානව හිමිකම් නෑ කියා ජ්‍යාත්යන්තරයට යයිද, ජ්‍යත්යන්තරයට ඔහු වසලයෙක් ජඩයෙක් නිචයෙක් නින්දිත පරයෙක්.මහා පවා දෙන්නෙක් පමණි.
    ඔන්න කොන්ද කෙලින් තියාගෙන කෙලින්ම කිව්වා.

    1991 මහින්ද ජිනිවා ගියා රටේ මානව හිමිකන් නෑ කියලා ජිනිවා. උඹට මම කියපු දේ කෙලින් කියන්න පුළුවන්ද ? කතාව ඉවරයිනේ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලත් තැනින්ම ලොප් කරන්නන්කෝ. මට නම් මෙච්චරයි

    රනිල් වේවා සජිත් වේවා මෛත්‍රී වේවා යමෙක් රටේ මානව හිමිකම් නෑ කියා ජ්‍යාත්යන්තරයට යයිද, ජ්‍යත්යන්තරයට ඔහු වසලයෙක් ජඩයෙක් නිචයෙක් නින්දිත පරයෙක්.මහා පවා දෙන්නෙක් පමණි.
    ඔන්න කොන්ද කෙලින් තියාගෙන කෙලින්ම කිව්වා.

    1991 මහින්ද ජිනිවා ගියා රටේ මානව හිමිකන් නෑ කියලා ජිනිවා. උඹට මම කියපු දේ කෙලින් කියන්න පුළුවන්ද ? කතාව ඉවරයිනේ

    kdplp4.jpg

    අඩේ උඹේ දෙයියා මූනේ බං..
    මොකෝ ලිස්සලා යන්නේ.
    ලත් තැනම ලොප් වුනේ නෑ.:lol::lol::lol::lol:
    එහෙම හිතුවා නම් උඹ පවු.

    උඹ කලේ මට වැඩේ පහසු කල එක.

    කොහෙද ඉතින් ලිස්සලා යන්නේ...?

    යන්න එපා ඉන්න.

    මම පටන් ගන්නම් මෙතනින්.
    1897දී ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කලා.
    ඒ කලේ කොහොමද කියලා දැන් එළකිරියේ ඉන්න ගොඩක් අය දන්නේ නෑ.
    මේකට මුලු රටම විරුද්ධ වුනා.අන්තිමට අර උඩ ඉන්න ජේ.ආර්. පාහරයා රටටම ඇඳිරි නීතිය දැම්මා.
    රටේ යුධ හමුදාව මිනිහාට එරෙහි වේවි කියලා බයට ඉන්දියාවේ ලොකුම යුධ නැව් දෙක අරන් ඇවිත් එකක් ගාල්ලේ wවරයේ ආ අනෙක කොළඹ වරායේ නතර කලා.
    බලෙන්ම ගිවිසුම අත්සන් කලා.
    ඒ පාහරයා කල වැඩෙන් තමයි 13 වැනි සංශෝධනය ආවේ.ඌ එදා එහෙම නොකලා නම් අපේ රටේ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ.
    මොකද එතකන් දමිළ ජනතාවට ඔවුන්ගේ භාෂාව ප්‍රශ්ණයක් වුනේ නෑ.
    මේ මගුලෙන් උන්ගේ ඔළුවට දැම්මා උඹලටත් මේ සිංහලයන්ගේ රටේ අයිතියක් තියෙනවා කියලා.
    උන් යුද්ධ කලා..

    ඉවර නෑ.

    පහලට යමු...
     
    වැඩක් නෑ බන් වැඩක් නෑ කොහෙන් හරි අන්තිමට එන්නේ එක තැනකට නේ එක්කො
    ජේ ආර් ජිනිවා ගියා , නැත්තම් ප්‍රේමේ ගියා , නැත්තන් රනිලා ගියා එහෙමත් නැත්තන් මෛත්‍රී ගියා. ඔය කවුරු වුනත් රටේ මානවහිමිකන් නෑ කියල කෑ ගහලා ජිනිවා ගිහින් රටපවාදුන්න නම් වැරදියි කියලා කියන්න කොන්දක් මට තියෙනවා .. කෝ බන් උඹලට එහෙම එකක් නෑනේ ? දේශපාලන ගනිකාවකගේ තත්වේ වැටිලා.... අපොයි කොහොම තර්ක කරත් එන්නේ මෙතෙන්ට නේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඒ වෙද්දි රටේ එකමුතුව හිටියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ටික විතරයි.අනෙක් සියලු සංගම්වල ලොක්කෝ මරලා ඉවරයි.
    දැන් මේ මම පොල් කට්ටට චූ කරන කාලේ ජේ.ආර්. පරයා ලොකු කරගෙන ඉන්න එකා කිව්වේ මහින්ද ගියේ 1991දි කියලානේ.
    මම මේ කියන්නේ 1987 ගැන.

    විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඔක්කොම ගිවිසුමට එරෙහිව පාරට බැස්සා.
    ඔය අතරේ සන්නස්ගලලා,රාජිතලා,අශෝක හඳගමලා එකතුවෙලා හැදුවා සමාජවාදි ශිෂ්‍ය සංගමය කියලා එකක්.
    උන් එක්සත් ජාතික පක්ෂයට සපෝට් කලා.
    ඒකට එරෙහිව ජවිපෙ උන් එක්ක ගේමට බැස්සා.
    පස්සේ සමාජවාදි එකට තිබුන බලය ජවිපෙට හිමිවුනා විශ්ව විද්‍යාල ඇතුලේ.

    මේ බලයත් එක්ක කොළඹ විතරක් නෙවෙයි.රට වටේම ජවිපෙ අය ගිවිසුමට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලා.
    කට්ටිය දන්නවා ඇතිනේ.

    ඔන්න ඔය කාලේ අනුර + වික්‍රමසිංහ උන්නැහේ නම් පොල් කට්ටට චූ කර කර ඉන්න ඇති.

    ඉතින් මේ දැඩි විරෝධය දරාගන්න බැරිව එක්සත් ජාතික පක්ෂය නිළ වශයෙන් තීරණය කරනවා මුන් ඔක්කොම මරන්න ඕන කියලා.

    ඒ තීරණය අනුව තමයි එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ ප්‍රා සහ කහ බලල්ලු කියන සංවිධාන පිහිටුවනු ලැබුවේ.
    ඔවුන්ට වෙනම හැදුනුම්පත් වල ඉඳලා යාන වාහන වෙනකම් හැමදේම දුන්නා.
    ඔවුන් කොනක ඉදලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මරාගෙන ගියා..

    ඉවර නැ...

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රටේ මානව හිමිකම් නෑ ,රට මිනකන්නන්ගේ දේශය කියා කවරෙකු හෝ ජිනිවා ගියේනම් අන්තර්ජාතිකව රට හෑල්ලු කරේ නම් ඔහු නැති බංගස්ථාන වේවා

    සිරිසේන ප@යා නැති බංගස්ථාන වේවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිරිසේන ප@යා නැති බංගස්ථාන වේවා

    වැඩක් නෑ බන් වැඩක් නෑ කොහෙන් හරි අන්තිමට එන්නේ එක තැනකට නේ එක්කො
    ජේ ආර් ජිනිවා ගියා , නැත්තම් ප්‍රේමේ ගියා , නැත්තන් රනිලා ගියා එහෙමත් නැත්තන් මෛත්‍රී ගියා. ඔය කවුරු වුනත් රටේ මානවහිමිකන් නෑ කියල කෑ ගහලා ජිනිවා ගිහින් රටපවාදුන්න නම් වැරදියි කියලා කියන්න කොන්දක් මට තියෙනවා .. කෝ බන් උඹලට එහෙම එකක් නෑනේ ? දේශපාලන ගනිකාවකගේ තත්වේ වැටිලා.... අපොයි කොහොම තර්ක කරත් එන්නේ මෙතෙන්ට නේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Dennied!

    ඉස්සරහට විස්තර ටික දාගෙන යමන්කෝ.
    ඇත්තටම දන්නේ නැහැ ඔය කලේ සිවිල් යුද්දේ පසුබිම මොකද්ද කියලා.
    මම හිතන්නේ මේකේ වැඩිහිටි අය ඇරෙන්න බහුතරයක් විස්තර ඇතුව දන්නේ නැතුව ඇති.
    සම්පුර්ණ විස්තරයම පුළුවන් නම් දාපන් මචන්.
    වෙනම Thread එකකින් හරි කමක් නැහැ.
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ මැරිල්ල අන්තිමට ඉවරයක් නැති වුනා.
    ජේ.ආර්.ගේ මිනීමරු කල්ලි පොලිසියේ අය විධියට ගෙවල් වලට ගිහින් තරුණයෝ අත් අඩංගුවට ගන්න පටන් ගත්තා.

    අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව කෙලින්ම ඔවුන්ව මරලා දැම්මා.

    ඔන්න දැන් මම අපේ ප්‍රධාන කතාවට එනවා.
    ඔය මැරිල්ලට එරෙහිව එවකට රටේ පිළිගත් නීතිඥවරු විශාල ප්‍රමාණයක් එකතු වුනා.
    ඔවුන් සංවිධානයක් පිහිටුවා ගත්තා රටේ මුල්ම වතාවට "මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පෙරමුණ" කියලා.

    මෙයාලා මේක හරහා අධිකරණයට ගිහින් පොලිසියට එරෙහිව හබයාස් කෝපුස් නියෝග ගත්තා අර අත් අඩංගුවට ගත්ත එවුන් අරන් එන්න උසාවියට කියලා.

    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඔතන නැට්ටටම හිර වෙනවා.
    මොකෙක් ගෙන්නද..මරලා ඉවරයි.

    ගෝඨභය සුදු වෑන්වලින් අරන් ගිහින් අවුරුදු 8ටම මැරුවා කියලා චෝදනා කරන මුලු සංඛ්‍යාව එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එක දවසකට මැරුවා.බටලන්ද වගේ (උඹලා දන්නේ බටලන්ද නෙහ්.හැබැයි බටලන්දට වඩා තැන් රටේ තිබුනා.මතකනේ චන්ද්‍රිකා ගොඩ ගත්ත මිනීවල) වදකාගාර 16ක් රටේ හදලා තිබුනා.

    දැන් ර උසාවි නියෝග සෙට් එක නිසා ආණ්ඩුව හිරවෙලා ඉන්නේ.
    දැන් කරකියාගන්නඩ් හෙයක් නෑ.
    උඹලා හිතන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා මොකක් කලා කියලාද..?

    උන් තීරණයක් ගන්නවා මචංලා,අර සංවිධානේ ඉන්න නීතිඥයෝ ටික ඔක්කොම මරන්න.

    මේ 1987 අවුරුද්ද හොඳේ.
    තවම මහින්ද කරළියේ නෑ.

    ඉවර නෑ.

    පහලට යමු...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ මැරිල්ල අන්තිමට ඉවරයක් නැති වුනා.
    ජේ.ආර්.ගේ මිනීමරු කල්ලි පොලිසියේ අය විධියට ගෙවල් වලට ගිහින් තරුණයෝ අත් අඩංගුවට ගන්න පටන් ගත්තා.

    අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව කෙලින්ම ඔවුන්ව මරලා දැම්මා.

    ඔන්න දැන් මම අපේ ප්‍රධාන කතාවට එනවා.
    ඔය මැරිල්ලට එරෙහිව එවකට රටේ පිළිගත් නීතිඥවරු විශාල ප්‍රමාණයක් එකතු වුනා.
    ඔවුන් සංවිධානයක් පිහිටුවා ගත්තා රටේ මුල්ම වතාවට "මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පෙරමුණ" කියලා.

    මෙයාලා මේක හරහා අධිකරණයට ගිහින් පොලිසියට එරෙහිව හබයාස් කෝපුස් නියෝග ගත්තා අර අත් අඩංගුවට ගත්ත එවුන් අරන් එන්න උසාවියට කියලා.

    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඔතන නැට්ටටම හිර වෙනවා.
    මොකෙක් ගෙන්නද..මරලා ඉවරයි.

    ගෝඨභය සුදු වෑන්වලින් අරන් ගිහින් අවුරුදු 8ටම මැරුවා කියලා චෝදනා කරන මුලු සංඛ්‍යාව එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එක දවසකට මැරුවා.බටලන්ද වගේ (උඹලා දන්නේ බටලන්ද නෙහ්.හැබැයි බටලන්දට වඩා තැන් රටේ තිබුනා.මතකනේ චන්ද්‍රිකා ගොඩ ගත්ත මිනීවල) වදකාගාර 16ක් රටේ හදලා තිබුනා.

    දැන් ර උසාවි නියෝග සෙට් එක නිසා ආණ්ඩුව හිරවෙලා ඉන්නේ.
    දැන් කරකියාගන්නඩ් හෙයක් නෑ.
    උඹලා හිතන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා මොකක් කලා කියලාද..?

    උන් තීරණයක් ගන්නවා මචංලා,අර සංවිධානේ ඉන්න නීතිඥයෝ ටික ඔක්කොම මරන්න.

    මේ 1987 අවුරුද්ද හොඳේ.
    තවම මහින්ද කරළියේ නෑ.

    ඉවර නෑ.

    පහලට යමු...
    වැඩක් නෑ බන් වැඩක් නෑ කොහෙන් හරි අන්තිමට එන්නේ එක තැනකට නේ එක්කො
    ජේ ආර් ජිනිවා ගියා , නැත්තම් ප්‍රේමේ ගියා , නැත්තන් රනිලා ගියා එහෙමත් නැත්තන් මෛත්‍රී ගියා. ඔය කවුරු වුනත් රටේ මානවහිමිකන් නෑ කියල කෑ ගහලා ජිනිවා ගිහින් රටපවාදුන්න නම් වැරදියි කියලා කියන්න කොන්දක් මට තියෙනවා .. කෝ බන් උඹලට එහෙම එකක් නෑනේ ? දේශපාලන ගනිකාවකගේ තත්වේ වැටිලා.... අපොයි කොහොම තර්ක කරත් එන්නේ මෙතෙන්ට නේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම දැන් යටින් දාන්නම් ලිපියක්.ඒක මරණයන් දෙකක් ගැන විතරයි තියෙන්නේ.ඒක කියවපල්ලාකෝ කට්ටිය.
    ඊට පස්සේ ඉතිරිය කියන්නම්..

    මේ ගොන් හුට්ටා කිව්වා මම පොල් කට්ටට චූ කලාලු.
    දැන් මූ කියන ඒවා දැක්කාම පේනවා ඒ කාලේ මූට ඇරියේ ජේ.ආර්. කියලා.
    :angry::angry:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දිනය එකදාස් නවසිය අසූනවයේ ජූලි හත්වැනිදාව ය.කොළඹ කොටුව උසාවියෙන් තවත් නියෝගයක් එවා තිබුණි.ඒ සමඟ කොම්පඥ්ඥවීදිය පොලිසිය ගෙනැවිත් මෝචරියට තවත් මලසිරුරක් භාරදී ගොස් ඇතිබව සේවකයෙකු පැමිණ වෛද්‍ය එම්.එස්.එල්. සල්ගාදු මහතාට පැවසීය.

    කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වූ ඔහුට මේ ගතව යන දින කිහිපය තුල සියගණනක් තරුණ තරුණියන්ගේ මළ සිරුර කපා මරණ පරීක්ෂණ සිදු කරන්නට සිදුව තිබේ.ජනතා විමුක්ති පෙරමුනත්,ස්වාධීන ශිෂ්‍ය සංගමයත් හා පැවති එක්සත් ජාතික පක්ෂ රජයත් යන තුන්කට්ටුව අතර සටන හේතුවෙන් රටේ අනාගතය භාරගැනීමට සිටි සියගණනක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝද,විවිධ වෘත්තීමය දක්ෂයෝද බල්ලෝ බළල්ලු මරන්නා සේ මරා දමන්නට විය.උසාවි නියෝගයේ සඳහන් පරිදි *මිය ගොස් සිටින තැනැත්තාගේ මරණයට හේතුව...* සොයාගැනීම උදෙසා සල්ගාදු මහතා සිය විච්ඡේදන කාමරයට (මල සිරුරු කැපීම සිදු කරන්නේ එහිදීය) පැමිණ මුලින්ම කලේ මරණ පරීක්ෂණයට අංකයක් ලබාදීමය.

    පෝරමයේ ඉහලින්ම SR1387/7/89 යනුවෙන් සඳහන් කෙරුණි.89 යනු වසරයි.7 යනු මාසයයි.එසේනම් අනෙක් ඉලක්කම් හතරක සංඛ්‍යාවෙන් පැවසෙන්නේ අදාල කෙටි කාලයට සිදුකල මරණ පරීක්ෂණ සංඛ්‍යාවයි.

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    *මොකද්ද මැරුණ කෙනාගේ නම් ..?* සිය සහායකයාගෙන් අධිකරණය නියෝගය ඉල්ලාගනිමින් වෛද්‍යවරයා විමසා සිටියේය.

    *චරිත ලංකාපුර කියලා තමයි ලියලා තියෙන්නේ..*

    *කෝ එන්න කියන්න මෙයාව අඳුරගන්න එවිත් ඉන්න අයට.ඉස්සෙල්ලා මේ ඇත්තටම එයාද කියලා අඳුරගන්න ඕන..* වෛද්‍යවරයාගේ එකී දැනුම් දීමත් සමඟ මෙතෙක් මෝචරියෙන් පිටත් රැඳී සිටි පුදගලයින් දෙදෙනෙකු ඒ තුලට පිවිසුණි.

    *මැරිලා ඉන්නේ නීතිඥවරයෙක්..* යැයි මුලින්ම පැවසූයේ එසේ පැමිණි
    අයෙක් විසිනි.බැලුබැල්මටම ඉතාම හොඳින් පුහුණුකල අතකින් කල වෙඩි තැබීමකි.ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකල ඝාතනවල මෙතරම්
    දක්ෂතාවයක් දකින්නට නොහැකිවූ බව වෛද්‍යවරයාට මතකය.මියගිය පසු මෙහි රැගෙන හා සියල්ලන්ගේම සිරුරු අඟලෙන් අඟලට තමා නිරීක්ෂණය
    කොට ඇති බැවින් තමාගේ ඇසට මළ සිරුරක් දුටු විගසම බොහෝ කාරණා ක්ෂණිකව තේරුම් යා හැකිබව වෛද්‍යවරයා අත් දැකීමෙන්
    දනී.මළ සිරුරේ නිරුවත වසා තිබුනේ මියගිය තැනැත්තා අවසන්වරට හැඳ සිටි බතික් සරමෙනි.සරම හැර කිසිවක් ඔහුගේ සිරුරේ නොවීය.මිය යනවිට
    වයස අවුරුදු 31ක් බව පොලිසිය විසින් ලබාදුන් තොරතුරුවල විය.
    උසින් අඩි පහකට මඳක් වැඩිවූ මළ සිරුර හඳුනාගන්නට පැමිණි ජනාධිපති නීතිඥ ඩෙස්මන් ෆෙර්නන්ඩෝ හා නීතිඥ ධර්මදාස කෲස් යන දෙදෙනා
    මෙකී මලසිරුර තමන් හොඳින් දන්නා හඳුනන චරිත් ලංකාපුරගේ බව
    අත්සන්කොට සපථ කළෝය.ඉන් පසු මරණ පරීක්ෂණයේ දෙවන
    කොටස හා වැදගත්ම කොටස වූ මළ සිරුර විච්ඡේදනය කිරීම ඇරඹුණි.

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    *මොකද්ද මැරුණ කෙනාගේ නම් ..?* සිය සහායකයාගෙන් අධිකරණය නියෝගය ඉල්ලාගනිමින් වෛද්‍යවරයා විමසා සිටියේය.

    *චරිත ලංකාපුර කියලා තමයි ලියලා තියෙන්නේ..*

    *කෝ එන්න කියන්න මෙයාව අඳුරගන්න එවිත් ඉන්න අයට.ඉස්සෙල්ලා මේ ඇත්තටම එයාද කියලා අඳුරගන්න ඕන..* වෛද්‍යවරයාගේ එකී දැනුම් දීමත් සමඟ මෙතෙක් මෝචරියෙන් පිටත් රැඳී සිටි පුදගලයින් දෙදෙනෙකු ඒ තුලට පිවිසුණි.

    *මැරිලා ඉන්නේ නීතිඥවරයෙක්..* යැයි මුලින්ම පැවසූයේ එසේ පැමිණි
    අයෙක් විසිනි.බැලුබැල්මටම ඉතාම හොඳින් පුහුණුකල අතකින් කල වෙඩි තැබීමකි.ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකල ඝාතනවල මෙතරම්
    දක්ෂතාවයක් දකින්නට නොහැකිවූ බව වෛද්‍යවරයාට මතකය.මියගිය පසු මෙහි රැගෙන හා සියල්ලන්ගේම සිරුරු අඟලෙන් අඟලට තමා නිරීක්ෂණය
    කොට ඇති බැවින් තමාගේ ඇසට මළ සිරුරක් දුටු විගසම බොහෝ කාරණා ක්ෂණිකව තේරුම් යා හැකිබව වෛද්‍යවරයා අත් දැකීමෙන්
    දනී.මළ සිරුරේ නිරුවත වසා තිබුනේ මියගිය තැනැත්තා අවසන්වරට හැඳ සිටි බතික් සරමෙනි.සරම හැර කිසිවක් ඔහුගේ සිරුරේ නොවීය.මිය යනවිට
    වයස අවුරුදු 31ක් බව පොලිසිය විසින් ලබාදුන් තොරතුරුවල විය.
    උසින් අඩි පහකට මඳක් වැඩිවූ මළ සිරුර හඳුනාගන්නට පැමිණි ජනාධිපති නීතිඥ ඩෙස්මන් ෆෙර්නන්ඩෝ හා නීතිඥ ධර්මදාස කෲස් යන දෙදෙනා
    මෙකී මලසිරුර තමන් හොඳින් දන්නා හඳුනන චරිත් ලංකාපුරගේ බව
    අත්සන්කොට සපථ කළෝය.ඉන් පසු මරණ පරීක්ෂණයේ දෙවන
    කොටස හා වැදගත්ම කොටස වූ මළ සිරුර විච්ඡේදනය කිරීම ඇරඹුණි.

    වැඩක් නෑ බන් වැඩක් නෑ කොහෙන් හරි අන්තිමට එන්නේ එක තැනකට නේ එක්කො
    ජේ ආර් ජිනිවා ගියා , නැත්තම් ප්‍රේමේ ගියා , නැත්තන් රනිලා ගියා එහෙමත් නැත්තන් මෛත්‍රී ගියා. ඔය කවුරු වුනත් රටේ මානවහිමිකන් නෑ කියල කෑ ගහලා ජිනිවා ගිහින් රටපවාදුන්න නම් වැරදියි කියලා කියන්න කොන්දක් මට තියෙනවා .. කෝ බන් උඹලට එහෙම එකක් නෑනේ ? දේශපාලන ගනිකාවකගේ තත්වේ වැටිලා.... අපොයි කොහොම තර්ක කරත් එන්නේ මෙතෙන්ට නේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    [FONT=arial, helvetica, sans-serif]චරිත ලංකාපුරගේ සිරුරට ඇතුළුවූ මුලු වෙඩි උණ්ඩ ගනන දෙකකි.
    නමුත් ඉන් පළමුවැන්න කිසිදු ජීවිත අවධානමක් රහිත ගමනක් සිරුර හරහා යෙදෙමින් සිරුරෙන් ඉවත්ව ගියේ ය.දෙවැන්න ඊට හාත්පසින්ම වෙනස්
    ආකාරයට ක්‍රියාකරමින් සිරුරට මරණීය තුවාල ගෙන ආවේ චරිතගේ අවසන් හුස්ම මිහිතලයේ ඉතිරි කරමිනි.මරණයට් හේතුව ලෙස සඳහන්
    වූයේ ගිනි අවියකින් නිකුත් වූ වෙඩි උණ්ඩයක් සිරුරේ එක් පසෙකින් ඇතුළු වී අනෙක් පසින් පිටව යාම හේතුවෙන් හඳවතට හා සිරුරේ වැදගත්
    ඉන්ද්‍රයන්ට සිදුවූ මරණීය තුවාල නිසාවෙන් බවය.

    [/FONT][FONT=arial, helvetica, sans-serif]මියගිය චරිත ලංකාපුර යනු කවුදැයි හෙළිවූයේ ඉන් පැය කිහිපයකට
    පසුවය.
    [/FONT]

    ඇල්පිටිය ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලබා කොලඹ විශ්වවිද්‍යාලයේ
    නීති පීඨයේ ප්‍රථම පැවිදි ශිෂ්‍යයා වූයේ ලංකා හිමිය.පළමු වසරින් පසු උපැවිදි වූ ඔහුව චරිත ලංකාපුර නමින් හැදින්විය.විශ්ව විද්‍යාල කටයුතු
    අවසානයේ මෙරට දක්ෂ නීතිඥයෙකු වීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් නීතිඥයෙකු වශයෙන් සේවය කරන්නට විය.එසේ කටයුතු කල චරිතව
    ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් 1989 ජුලි 7 පස්වරු 2ට
    කොම්පඤ්ඤවීදිය ග්ලැඩිවන් ලේන්හි නවාතැනේදී පැහැරගෙන යන්නේ එවකට තිබූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අවශ්‍යතාවය පරිදි බව
    කියවේ.

    චරිතගේ මියගිය දේහයට හෝ නිදහසේ සිටින්නට එවකට
    පැවති එජාප ආණ්ඩුව ඉඩ දුන්නේ නැත.

    මිය යන විට ඔහුගේ බිරිඳ චිත්‍රා ගැබිනි මවක් වූ අතර අසන්නට ඇති ආකාරයට වර්තමානයේ එම දියණිය වන හංසිකා අගනුවරට ආසන්න සරසවියක විද්‍යා උපාධි අපේක්ෂිකාවකි.

    නීතිඥ ලංකාපුර ඝාතනයෙන් පසු 1989 ජුලි 08වැනිදා අවසන් ගෞරවය සඳහා කොළඹ වෛද්‍ය විද්‍යාලයට ගෙනවිත් තබන ලදී.වෛද්‍ය විද්‍යාලයම දිස් වූයේ සටන් කඳවුරක් ලෙසිනි.
    දෙපසම ගේට්ටු බංකු සහ යකඩ බට යොදා අවහිර කර තිබූ අතර ආදානයට ගෞරව දැක්වීම සඳහා එක් පෝලිමක් පමණක් පෙලගස්වා තිබිණි. එය සැතපුමක් පමණ දිගය.එදින පැමිණෙන
    හිතවතුන්ට දිවා ආහාරය ලොකු කල්දේරම්වල පිසුවේ වෛද්‍ය සිසුවියන් විසිනි.හරියටම එදින එනම් 1989 ජුලි 08වැනිදා පස්වරු 2.10ට ආණ්ඩුවේ නියෝග පරිදි ආරක්ෂක හමුදා වෛද්‍ය
    විද්‍යාලයට කඩා වැදී විනාඩි කිහිපයක ක්ෂණික මෙහෙයුමකින් නීතිඥ ලංකාපුරගේ දේහය ඔවුන් අතට උදුරා ගත්තේ ය.අනතුරුව යුධ හමුදාව විසින්ම දේහය හෙලිකොප්ටරයක් මගින් ඇල්පිටියට
    ගෙන ගිය බවට වාර්තා විය.එහිදී අවසන් කටයුතු ඉතාම ඉක්මනින් පැවැත්වූයේ
    ආණ්ඩුවේ දැඩි බලපෑම මැදබව අතීතයේ ලියවී ඇත.