කොනක ඉඳලා මේක කියවගෙන එන එවුන්ට තේරෙනවා බං නස්පුක් වෙන්නම රිදුනේ කාටද කියලා.
හැබැයි ඉතින් මම නම් දන්නවා කතාව පට්න් ගනිද්දිම උබ අන්තිම වෙද්දි ඔලුව _කේ ඔබාගෙන මරු කියවනවා කියලා.ඒක මම මුලම කියලා ඇති මාතෘකාවෙන් පිට නොගිහින් කතා කරමු කියලා.
උඹට කොරකියාගන්න දෙයක් නැති වුනාම රටේ වටේ අතගානවා කියලා දන්නවා..
දැන් මේ වෙලා තියෙන්නේ ඒක..
පවු ඉතින්..උඩට අතු නෑනේ.කුරෝලු වෙච්ච ප්ලො කෝම්බ එක්ක මොන දේශපාලනයද හිටං...
![]()
රිදිලා ත්රෙඩ් බම්ප් කරනු ලැබේ.. මහින්දගේ ඕනැම ගූ වැඩක් සුද්ද කරනු ලැබේ.


උඹට වෙන කියන්න දෙයක් නැද්ද බන්


