මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර

reportprofile

Member
May 25, 2016
92
6
0
මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර

මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර තමයි මුගේ එකවුනට් එක රිපොර්ට් කරලා දාමු එහෙම උනොත් අනිවා මරාගේ ෆේස්බුක් ගේම් එක වැටෙනවා

https://www.facebook.com/kalum.priyankara.10?fref=ts
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මොනාද බං මූ දාල තියන ගේම්:confused::confused::confused:.....
මේ ටිකේ ප්ලේ කරන්න හොඳ ගේම් මුකුත් නැතුව ඉන්නේ:sorry:.....කියාංකො බලන්න
 
reportprofile

Member
May 25, 2016
92
6
0
ඌ බඩගෝස්තරේ හොයාගන්න රස්සාවට කෙළින් නැතුව ඉඳිං බං :rofl:

මූ එයාපොර්ට් එකේ සම්බන්දීකරන නිලදාරියෙක් ජොබ් එක තහනම් කරලා ඉන්නේ මේ වෙද්දි
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ඔන්න ඔහේ හිටපු දෙන් බන්. කවුද දන්නේ මේ අපේ දිල්වාලේ. දුල්හානියා. ලේ ජායේන්ගේ, erozan ගෙන් කෙනෙක්ද දන්නැනෙ :P
     
    reportprofile

    Member
    May 25, 2016
    92
    6
    0
    ඔන්න ඔහේ හිටපු දෙන් බන්. කවුද දන්නේ මේ අපේ දිල්වාලේ. දුල්හානියා. ලේ ජායේන්ගේ, erozan ගෙන් කෙනෙක්ද දන්නැනෙ :P

    මොකා උනත් හෙන මෝඩයෙක්
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර තමයි මුගේ එකවුනට් එක රිපොර්ට් කරලා දාමු එහෙම උනොත් අනිවා මරාගේ ෆේස්බුක් ගේම් එක වැටෙනවා

    https://www.facebook.com/kalum.priyankara.10?fref=ts

    ඇයි බන් ටෝයියෝ මහින්දට මෙච්චර බය
    අයි බන් ඒක දාන්නත් ෆේක් එකකින් එන්නේ
     
    reportprofile

    Member
    May 25, 2016
    92
    6
    0
    ඇයි බන් ටෝයියෝ මහින්දට මෙච්චර බය
    අයි බන් ඒක දාන්නත් ෆේක් එකකින් එන්නේ

    මහින්ද රටට සේවයක් කරා ඒ මනුස්සයව මාර්කට් කරගෙන තමන්ගේ චන්ද ගොඩ හදා ගන්න තමයි වටේ ඉන්න සෙට් එක එකතු වෙලා තියෙන්නේ..අනිත් අයටත් චාන්ස් එකක් දෙන්න එපයි කවුරුත් රටට හෙන ගහනකල් බලන් ඉන්නේ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මරාගේ ෆේස්බුක් ගෙම් එක ගෙනියන පොර තමයි මුගේ එකවුනට් එක රිපොර්ට් කරලා දාමු එහෙම උනොත් අනිවා මරාගේ ෆේස්බුක් ගේම් එක වැටෙනවා

    https://www.facebook.com/kalum.priyankara.10?fref=ts

    අයි බන් ඒක දාන්නත් ෆේක් එකකින් එන්නේ

    ඔබට සතුටුයි ද දැන් ?
     
    reportprofile

    Member
    May 25, 2016
    92
    6
    0

    අයි බන් ඒක දාන්නත් ෆේක් එකකින් එන්නේ

    ඔබට සතුටුයි ද දැන් ?

    මහින්ද රටට වැඩක් කරා ඒත් දැන් ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දීලෘ රට ගොඩ නගන්න එකතු වෙන්න බැරි ඇයි උබලට?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    මහින්ද රටට වැඩක් කරා ඒත් දැන් ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දීලෘ රට ගොඩ නගන්න එකතු වෙන්න බැරි ඇයි උබලට?

    kawda ban dan rata goda naganne
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    පක්ශ පාට බලන්නේ නැතුව එකට එකතු වෙනවා නම් රට ගොඩ නගන්න බැරිද?

    Mannam deshapalaneta kade yanne na machan.

    Eth podi prashnayak thiyenawa. Uba oya kiyana de karanna Mahindage page eka karana ekage account eka report kalama hariyanawada?

    Ita wada hoda nadda rajaye dewal walata mahajanathawata sambanda wenna puluwan widihak haduwoth?
     
    reportprofile

    Member
    May 25, 2016
    92
    6
    0
    Mannam deshapalaneta kade yanne na machan.

    Eth podi prashnayak thiyenawa. Uba oya kiyana de karanna Mahindage page eka karana ekage account eka report kalama hariyanawada?

    Ita wada hoda nadda rajaye dewal walata mahajanathawata sambanda wenna puluwan widihak haduwoth?

    මහින්දට ඉන්න දෙන්නේ නැත්තේ මේ වගේ උන් තමයි..මූ තමයි ප්‍රධානියා විදියට වැඩ කරන්නේ