මරැටි පඳින උන් වරෙන් (රත්තරංට තහනම් කලාපය&#348

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,723
    501
    113
    Niyama waahane mageepalaweni car eke oke, km 45000 diwwa kisi ledek aawe ne .thel kelaa 19_20 a there.
    Bayanathiwe ganin. .hebei ekeme awle tiyene kochere parissen kalath direnewa. .ube aregene full painting parek daapan. .
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo


    මම කාලාන්තරයකට ඉස්සර පාවිච්චි කලා!. EFI එකක් ගන්න. දුර අනිවා AC එක්ක 20 ට වඩා කරනවා. අනික කැඩුනත් හදන්න ලේසියි.
    හයි ෆයි ටෙක්නොලොජි නෑනෙ- ස්පෙයාර් පාර්ට්සුත් ගනන් අඩුයීස්සර. දැන් කොහොමද දන්නේ නෑ:(
    - සමහරු ඇවිත් ටොල්ක්ස් දේයි ඉන්දියන් ජරාව ගන්න එප අරවා මේවා කියලා - ඒත් අපි අතේ තියන ගාන සහා අපි හම්බ කරන ගානට මේන්ටේන් කරන්න පුලුවන් වාහනයක් අපි ගන්න එපැයි.
    සේෆ්ටි ගැන්ත් කට්ටිය ටොල්ක් දෙයි - හැබැයි උබ සිහි කල්පනාවෙන් එලවනවනම් - සහ කරුමයක් කරලා නැහ්ත්නම් මොකුත් වෙන එකක් නෑ - ඔය හෙන ජපන් වාහන ත් ඇක්සිඩන්ට් වෙලා මැරෙන්නෙ කට්ටිය.:baffled:
    හොදට හොයලා මලකඩ එහෙම නොකාපු එකක ගන්න. අනික තව කීයක් හරි වියදම් කරලා ඉංගිරිසි නම්බරයක් ගත්තට ලොකු වාසියක් නැතිවෙයි මරුටි 800 වල - මට හිතෙන විදිහට. මොකෝ මේක දැන් එන්නෙත් නෑ -කොහොමත් පරන වෙන්න පරන වෙන්න ඉන්ගිරිස් නම්බර් තිබුනත් උබට ලොකු වෙනසකින් විකුන ගන්න බැරිවෙයි - උබ මේක වසර කිහිපයක් පාවිච්චි කරන්නන හදන්නෙ නෙ?

    මම මචං පට්ට රවුම් ටික්ක ගහනවා මාසෙකට
    බයික් එකේ තමා යන්නේ හැමතැනම
    සේල් එකෙන් බයික් එකක් අරන් යනවා
    පල්සර් එකක අපාචියක ගියත් 40ක් වගේ තමා උපරිම තෙල් කිරිල්ල
    අපේ පැත්තට වැස්ස වැඩිය් බන්
    ඉතින් බයික් පැදිල්ල එපා වෙනවා
    ඒකයි මරුටියකට බහින්න හිතුවේ.
    මට කොහෙමත් ලීසිං කම්පැනියක යාර්ඩ් එකකින් මාකර්ට් එකට වඩා අඩුවෙන් ගන්න පුලුවන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මං එක පාරක් යාලුවෙක්ගේ එකක් අරන් ගියා වලස්මුල්ලේ ඉදන් යාපනේට මං තමා එලෙව්වේ
    driving වලට නම් අවුලක් දැනුනේ නෑ
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ow K number ekak ganna puluwannam hodai.. Km gana aduwen duwapu..dan parana altoth thiyenawa 10.50ta wage ekai kiyanne...

    ow ban power steering case ekak na.. AC dalath hodata thel karanwa... EFI misak carb ganna hoda na...

    yes machan! eth ithin machan athe thiyena salli ganata gannawanam 300-, G numbers awulak ne - anika me wage ekak lease karala (madi hariyata) ganna eka moda kamak! gewala iwara weddi loku wenasak wenne nethi nisaa. muu kohomath kaalayak giyahama wena wahanekata yayine- ethakota kiiyak hari daala hoda ekak gannakan me wage ekak shape mata hithenne!
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම මචං පට්ට රවුම් ටික්ක ගහනවා මාසෙකට
    බයික් එකේ තමා යන්නේ හැමතැනම
    සේල් එකෙන් බයික් එකක් අරන් යනවා
    පල්සර් එකක අපාචියක ගියත් 40ක් වගේ තමා උපරිම තෙල් කිරිල්ල
    අපේ පැත්තට වැස්ස වැඩිය් බන්
    ඉතින් බයික් පැදිල්ල එපා වෙනවා
    ඒකයි මරුටියකට බහින්න හිතුවේ.
    මට කොහෙමත් ලීසිං කම්පැනියක යාර්ඩ් එකකින් මාකර්ට් එකට වඩා අඩුවෙන් ගන්න පුලුවන්

    එල එල - ගනින් මචන්. අනික පොකැට්ටුවටත් හොදයි! පරිස්සමෙන් සෙල්ලම් දාන්නෙ නැතිව එලවපන්. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ගොඩක් වැඩියි සමහර ජපන් වාහන වලටත් වැඩිය! ඒක නිස බය නැතිව අවුල් පාරක වුනත් යන්න පුලුවන් - අනික හිතෙ දූකක් නැතිව පට්ට ගහන්න පුලුවන් වාහනේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo




    yes machan! eth ithin machan athe thiyena salli ganata gannawanam 300-, G numbers awulak ne - anika me wage ekak lease karala (madi hariyata) ganna eka moda kamak! gewala iwara weddi loku wenasak wenne nethi nisaa. muu kohomath kaalayak giyahama wena wahanekata yayine- ethakota kiiyak hari daala hoda ekak gannakan me wage ekak shape mata hithenne!

    ලීසි කරන එක අපරාදයක් මචං ඒකයි අතේ තියන ගානටම වාහනයක් බැලුවේ.
    ගෙදර පාවිච්චියට වාහනයක් තියනවා l300 එකක්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලීසි කරන එක අපරාදයක් මචං ඒකයි අතේ තියන ගානටම වාහනයක් බැලුවේ.
    ගෙදර පාවිච්චියට වාහනයක් තියනවා l300 එකක්

    g number ekak wage ganna balapan.. anika moka gaththath AC hodata thiyena ekak ganin.. thawa dirum nathi ekak ganna balapan.. samahara ewa thiyenawa hapichcha ewa wahala dirum wadi... andala denawa minissunta...
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    පට්ට මාතෘකාව - තහනම් කලාපය :lol:

    ඔන්න දන්න ටික කියනම්
    1. ගන්නකොට හොදට මලකඩ බලල ගනින්. under coat එකක් ගහපු එකක් නම් පට්ට.
    2. දොරවල් සහ එන්ගිමේ දෙදරීම පොඩ්ඩක් බලපන් මොකද සමහර පට්ට ගහපුවගේ මීටර් එකරකවල දෙනවා. දන්නවනේ අපේ අයියල ඉතින්.
    3. 2002 වගේ EFI එකක් 6 ට පුළුවන් වෙයි වගේ. Try පාරක් දීපන්.

    වෙන නම් කියන්න දෙයක් නැහැ. අඩු මුදලට හදල දුවන්න පුළුවන් වහනයක්. Good Luck !!!
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    පවර්ස්ටිරින් නැති වුනාට ගානට ස්ලෝ කරලා හරවන්න පුලුවනි. එකතැන නවත්තලා ස්ටිරින්වීල් කරකවන් නෑ නෙ සාමාන්‍යයෙන්. වාහනේ පවර්ස්ටිරින් වුනා කියලා හරවන්න පුලුවන් රවුමේ අරය (radius) වෙනසක් වෙන් නෑ මම හිතන විදියට. පවර්ස්ටිරින් වලින් අපිට ස්ටිරින්විල් එක කරකවන්න පහසු කරනවා.

    ලංකාවෙ පාරවල් කීයෙන් කීයද 60 ට වඩා වේගෙන් යන්න පුලුවන් .
     
    Last edited: