මම කාලාන්තරයකට ඉස්සර පාවිච්චි කලා!. EFI එකක් ගන්න. දුර අනිවා AC එක්ක 20 ට වඩා කරනවා. අනික කැඩුනත් හදන්න ලේසියි.
හයි ෆයි ටෙක්නොලොජි නෑනෙ- ස්පෙයාර් පාර්ට්සුත් ගනන් අඩුයීස්සර. දැන් කොහොමද දන්නේ නෑ
- සමහරු ඇවිත් ටොල්ක්ස් දේයි ඉන්දියන් ජරාව ගන්න එප අරවා මේවා කියලා - ඒත් අපි අතේ තියන ගාන සහා අපි හම්බ කරන ගානට මේන්ටේන් කරන්න පුලුවන් වාහනයක් අපි ගන්න එපැයි.
සේෆ්ටි ගැන්ත් කට්ටිය ටොල්ක් දෙයි - හැබැයි උබ සිහි කල්පනාවෙන් එලවනවනම් - සහ කරුමයක් කරලා නැහ්ත්නම් මොකුත් වෙන එකක් නෑ - ඔය හෙන ජපන් වාහන ත් ඇක්සිඩන්ට් වෙලා මැරෙන්නෙ කට්ටිය.
හොදට හොයලා මලකඩ එහෙම නොකාපු එකක ගන්න. අනික තව කීයක් හරි වියදම් කරලා ඉංගිරිසි නම්බරයක් ගත්තට ලොකු වාසියක් නැතිවෙයි මරුටි 800 වල - මට හිතෙන විදිහට. මොකෝ මේක දැන් එන්නෙත් නෑ -කොහොමත් පරන වෙන්න පරන වෙන්න ඉන්ගිරිස් නම්බර් තිබුනත් උබට ලොකු වෙනසකින් විකුන ගන්න බැරිවෙයි - උබ මේක වසර කිහිපයක් පාවිච්චි කරන්නන හදන්නෙ නෙ?
මම මචං පට්ට රවුම් ටික්ක ගහනවා මාසෙකට
බයික් එකේ තමා යන්නේ හැමතැනම
සේල් එකෙන් බයික් එකක් අරන් යනවා
පල්සර් එකක අපාචියක ගියත් 40ක් වගේ තමා උපරිම තෙල් කිරිල්ල
අපේ පැත්තට වැස්ස වැඩිය් බන්
ඉතින් බයික් පැදිල්ල එපා වෙනවා
ඒකයි මරුටියකට බහින්න හිතුවේ.
මට කොහෙමත් ලීසිං කම්පැනියක යාර්ඩ් එකකින් මාකර්ට් එකට වඩා අඩුවෙන් ගන්න පුලුවන්