මරුටියක Engine Control Unit රෙපෙයාර් උදව්වක්

gepa

Well-known member
  • මරුටියක Engine Control Unit රෙපෙයාර් උදව්වක්

    මචංලා මගේ යාලුවෙක්ට තියනවා මරුටියක් 2006 ඉන්දියන් එකක්. මේකේ කන්ට්‍රොල් බෝඩ් (Engine Control Unit )එකේ පොඩි අවුලක් ගිහිල්ලා..දැනගත්ත විදියට කන්ට්‍රෝල් බෝඩ් එකේ ඇතුලේ තියන සර්කිට් බෝඩ් එකේ චිප් එකට කෙල වෙලා..

    හෙමීට ඊබේ දාලා චිප් එකක් ගෙන්නුවා..දැන් චිප් එක ප්‍රෝග්‍රැමිං කරගන්න ඕනි.

    මේක ගැන හොයලා බලනකොට කම්පැනි කතා කලා චිප් එක ප්‍රෝග්‍රැම් කරගන්න.උන් කියනව උන් ඒවා කරන්නේ නෑලු.ඒ වගේම චිප් එක ප්‍රොග්‍රම් කරන එක සාර්තක නෑලු..හොඳම දේ මුලු යුනිට් එකම දාන එකලු.ඒකට කම්පැනියෙන් 65000ක් කියනවා.එහෙම නොකර මේක චිප් එක විතරක් රීප්ලේස් කරලා හරියට කරගන්න තැනක් ගැන දන්නවද.එහෙම නැතුව ETU මෙච්චර ගානක් වියදම් නොකර අඩුවට කන්ට්‍රෝල් බෝඩ් එකම අඩුවට හොයා ගන්න තැනක් තියනවද.

    පොඩ්ඩක් උදව් කරන්න ප්ලීස්
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p

    photo dahan balanna
     
    gepa

    Well-known member
  • photo dahan balanna
    1078968d1367225855-trouble-zens-ecu-dsc_4201.jpg
     
    gepa

    Well-known member
  • Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ela machan..call ekak dunna..

    :yes: oka yanna tharam mokakda wela thiyenne? math oya ahuwamai

    මමත් හොයල බලල දන්නා විදියට...ඕක තමයි වාහනයක ලේසියෙන් යන්නේ නැති එකම කොටස...

    ඕක යන්නේ මොකක් හරි ෂෝරට් කරන්න ඇති...නැත්නම් යන්නේ නැ...​
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මමත් හොයල බලල දන්නා විදියට...ඕක තමයි වාහනයක ලේසියෙන් යන්නේ නැති එකම කොටස...

    ඕක යන්නේ මොකක් හරි ෂෝරට් කරන්න ඇති...නැත්නම් යන්නේ නැ...​

    ekane ban aniwa short ekak athi.. wiring eka check karalama oka hai kalanam hodai
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    Call this number. 0777686398 - Namal
    This guy has a workshop in Negombo.
    He is repairing the unit perfectly with no issues. (only took 6500.00 abt five years back)

    He did it to my 110. and i send many after that (no Maruties though) and he did all perfectly.

    Mostly flood condition makes this issue.

    But do not buy repaired ones. Those will not work. You will fail the emission test etc.. I tried few before i meat him. Useless.

    Brand new might work.

    Good luck.
     
    Last edited: