මරුටියක Engine Control Unit රෙපෙයාර් උදව්වක්
මචංලා මගේ යාලුවෙක්ට තියනවා මරුටියක් 2006 ඉන්දියන් එකක්. මේකේ කන්ට්‍රොල් බෝඩ් (Engine Control Unit )එකේ පොඩි අවුලක් ගිහිල්ලා..දැනගත්ත විදියට කන්ට්‍රෝල් බෝඩ් එකේ ඇතුලේ තියන සර්කිට් බෝඩ් එකේ චිප් එකට කෙල වෙලා..
හෙමීට ඊබේ දාලා චිප් එකක් ගෙන්නුවා..දැන් චිප් එක ප්‍රෝග්‍රැමිං කරගන්න ඕනි.
මේක ගැන හොයලා බලනකොට කම්පැනි කතා කලා චිප් එක ප්‍රෝග්‍රැම් කරගන්න.උන් කියනව උන් ඒවා කරන්නේ නෑලු.ඒ වගේම චිප් එක ප්‍රොග්‍රම් කරන එක සාර්තක නෑලු..හොඳම දේ මුලු යුනිට් එකම දාන එකලු.ඒකට කම්පැනියෙන් 65000ක් කියනවා.එහෙම නොකර මේක චිප් එක විතරක් රීප්ලේස් කරලා හරියට කරගන්න තැනක් ගැන දන්නවද.එහෙම නැතුව ETU මෙච්චර ගානක් වියදම් නොකර අඩුවට කන්ට්‍රෝල් බෝඩ් එකම අඩුවට හොයා ගන්න තැනක් තියනවද.
පොඩ්ඩක් උදව් කරන්න ප්ලීස්

oka yanna tharam mokakda wela thiyenne? math oya ahuwamai