ඒක තමයි නේද අයියේ..........අපි දැං කන්ඩ අඳින්න ගමනක් බිමනක් යන්න නැතත් ආරක්ෂා කාරීව ඉන්නව නේද.....මරාව කොටියම මරන් කාපිය...පැටියා;13838633 said:යුද්දෙ මතක් කරපං පුතේ යුද්දෙ යුද්දෙ

අයියෝ ලබන මාසෙ විතර පොඩි කාර් එකක් ගන්න හිටියේ. ඇයි යකෝ අපිටම මෙහෙම වෙන්නෙ.
![]()





