මරුවා_පැරදවූ+බල්ලා
මරුවා පැරදවූ බල්ලා
ගෑස් ඝාතනාගාරයක සිට දිවිගලවාගත් සුනඛයෙකු පිළිබඳව ඇමෙරිකාවෙන් වාර්තා වේ.
ඇමරිකාවේ ඇලබාමා නුවර ගෑස් වායුව යොදා සුනඛයන්ව ඝාතනය කිරීමේ මධ්‍යස්ථානයකට යෑවූ සුනඛයන් රැසක් අතුරින් කාබන් මොනොක්සයිඩ් විෂ වායුවට ගොදුරු නොවී දිවි බේරාගත් මෙම අපූරු සුනඛයා ඩැනියල් ලෙස නම් කර තිබේ.
මේ වන විට නිව් ජර්සි හි සිටින මෙම සුනඛයා අයත් කර ගැනීම සඳහා සිය ගණනක් ඉදිරිපත් වී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.