මරුවා_පැරදවූ+බල්ලා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මරුවා_පැරදවූ+බල්ලා

    මරුවා පැරදවූ බල්ලා

    Daniel_290px_11_11_02.gif

    ගෑස් ඝාතනාගාරයක සිට දිවිගලවාගත් සුනඛයෙකු පිළිබඳව ඇමෙරිකාවෙන් වාර්තා වේ.

    ඇමරිකාවේ ඇලබාමා නුවර ගෑස් වායුව යොදා සුනඛයන්ව ඝාතනය කිරීමේ මධ්‍යස්ථානයකට යෑවූ සුනඛයන් රැසක් අතුරින් කාබන් මොනොක්සයිඩ් විෂ වායුවට ගොදුරු නොවී දිවි බේරාගත් මෙම අපූරු සුනඛයා ඩැනියල් ලෙස නම් කර තිබේ.

    මේ වන විට නිව් ජර්සි හි සිටින මෙම සුනඛයා අයත් කර ගැනීම සඳහා සිය ගණනක් ඉදිරිපත් වී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    :)
     
    • Like
    Reactions: lahirufx+
    Nov 2, 2011
    990
    76
    0
    oya vage karamayak issara meheth thibuna
    nagara sabaven balllo aiti karayo nattam aragena yanava
    ita passe unva marala natti kapala gena sevakayanta salli gevanava :dull::dull::baffled::angry:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    නාසීන් Auschwitz වදකාගාරයේ මිනිස්සු බුරත පිටින් ගැස් (Zyklon B) කාමර වල දාල මරද්දී මියයන මිනිස්සු අතර හිරවෙලා ජිවිතේ බේරාගත් පොඩි ළමයෙක ගැනත් කතාවක් තිබුණා..:(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    ඔය බල්ලට ගෑස් ගහන්න කලින් එක මිනිහෙක්වත් ඌව බාරගත්තෙ නැහැ.ඒත් ඌ ජීවිතය බේරගත්තහම මිනිස්සු රොත්ත පිටින් එනවා ඌව බාරගන්න.මම කියන්නෙ බාරගන්න ආපු අයගෙ වැ‍රැද්දක් නෙමෙයි.ඒත් ඔයිට ඉස්සෙල්ලම ඇවිල්ල ඔය මිනිස්සුන්ට බල්ලො බාරගන්න තිබුනා.මම කියන්නෙ ඔය එන සිය දෙනාම එක බල්ලට පොර කන්නෙ නැතුව ඝාතකාගාරයෙ ඉන්න බල්ලො සිය දෙනෙක්ව ගත්තනම් බල්ලො සිය දෙනෙක්ගෙ ජීවිත බේරෙනවා.

    කොහොම වුනත් අසරණ බල්ලන්ව ගෑස් ගහල මරන එක හරිම වැරදියි.මිනිහෙක් මැරුනම දෙස් දෙවොල් තියන මිනිස්සු බල්ලො දහස් ගානක් එක සැරේ මරනවා.හැම කෙනෙක්ගෙම ජීවිත එක සමාන බව බුදු හාමුදුරුවො පවා පිලිගත්තා.කොහොම වුනත් බල්ලො මරන එකට ලොකුම වැරදිකාරයා බල්ලොන්ව පාරෙ තියලා යන බල්ලන් තරම්වත් මොලයක් නැති මිනිස්සු.බලු පැටවුන්ව මහ රෑ පාරවල්වල ගිහින් දාන වෙලාවෙ පැටවු හම්බවෙන්න ඉස්සෙල්ලා බැල්ලිට පැටැවු හම්බ නොවෙන්න ඉන්ජෙක්ෂන් එක ගැහැවුනම් ඉවරයි.

    මොකකින් මොකක් වුනත් මේවාට සම්බන්ධ හැම කෙනෙක්ටම ඊලඟ ආත්මෙදි ඔය ඉරණමම හම්බ වේවි.
     
    • Like
    Reactions: hrm
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    eththa kathawa
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    "මොකකින් මොකක් වුනත් මේවාට සම්බන්ධ හැම කෙනෙක්ටම ඊලඟ ආත්මෙදි ඔය ඉරණමම හම්බ වේවි"
    :yes::yes::yes::yes:
     
    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    ඔය බල්ලට ගෑස් ගහන්න කලින් එක මිනිහෙක්වත් ඌව බාරගත්තෙ නැහැ.ඒත් ඌ ජීවිතය බේරගත්තහම මිනිස්සු රොත්ත පිටින් එනවා ඌව බාරගන්න.මම කියන්නෙ බාරගන්න ආපු අයගෙ වැ‍රැද්දක් නෙමෙයි.ඒත් ඔයිට ඉස්සෙල්ලම ඇවිල්ල ඔය මිනිස්සුන්ට බල්ලො බාරගන්න තිබුනා.මම කියන්නෙ ඔය එන සිය දෙනාම එක බල්ලට පොර කන්නෙ නැතුව ඝාතකාගාරයෙ ඉන්න බල්ලො සිය දෙනෙක්ව ගත්තනම් බල්ලො සිය දෙනෙක්ගෙ ජීවිත බේරෙනවා.

    කොහොම වුනත් අසරණ බල්ලන්ව ගෑස් ගහල මරන එක හරිම වැරදියි.මිනිහෙක් මැරුනම දෙස් දෙවොල් තියන මිනිස්සු බල්ලො දහස් ගානක් එක සැරේ මරනවා.හැම කෙනෙක්ගෙම ජීවිත එක සමාන බව බුදු හාමුදුරුවො පවා පිලිගත්තා.කොහොම වුනත් බල්ලො මරන එකට ලොකුම වැරදිකාරයා බල්ලොන්ව පාරෙ තියලා යන බල්ලන් තරම්වත් මොලයක් නැති මිනිස්සු.බලු පැටවුන්ව මහ රෑ පාරවල්වල ගිහින් දාන වෙලාවෙ පැටවු හම්බවෙන්න ඉස්සෙල්ලා බැල්ලිට පැටැවු හම්බ නොවෙන්න ඉන්ජෙක්ෂන් එක ගැහැවුනම් ඉවරයි.

    මොකකින් මොකක් වුනත් මේවාට සම්බන්ධ හැම කෙනෙක්ටම ඊලඟ ආත්මෙදි ඔය ඉරණමම හම්බ වේවි.

    :yes::yes::yes::yes::yes:එළ කතාව:yes::yes::yes::yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔය බල්ලට ගෑස් ගහන්න කලින් එක මිනිහෙක්වත් ඌව බාරගත්තෙ නැහැ.ඒත් ඌ ජීවිතය බේරගත්තහම මිනිස්සු රොත්ත පිටින් එනවා ඌව බාරගන්න.මම කියන්නෙ බාරගන්න ආපු අයගෙ වැ‍රැද්දක් නෙමෙයි.ඒත් ඔයිට ඉස්සෙල්ලම ඇවිල්ල ඔය මිනිස්සුන්ට බල්ලො බාරගන්න තිබුනා.මම කියන්නෙ ඔය එන සිය දෙනාම එක බල්ලට පොර කන්නෙ නැතුව ඝාතකාගාරයෙ ඉන්න බල්ලො සිය දෙනෙක්ව ගත්තනම් බල්ලො සිය දෙනෙක්ගෙ ජීවිත බේරෙනවා.

    කොහොම වුනත් අසරණ බල්ලන්ව ගෑස් ගහල මරන එක හරිම වැරදියි.මිනිහෙක් මැරුනම දෙස් දෙවොල් තියන මිනිස්සු බල්ලො දහස් ගානක් එක සැරේ මරනවා.හැම කෙනෙක්ගෙම ජීවිත එක සමාන බව බුදු හාමුදුරුවො පවා පිලිගත්තා.කොහොම වුනත් බල්ලො මරන එකට ලොකුම වැරදිකාරයා බල්ලොන්ව පාරෙ තියලා යන බල්ලන් තරම්වත් මොලයක් නැති මිනිස්සු.බලු පැටවුන්ව මහ රෑ පාරවල්වල ගිහින් දාන වෙලාවෙ පැටවු හම්බවෙන්න ඉස්සෙල්ලා බැල්ලිට පැටැවු හම්බ නොවෙන්න ඉන්ජෙක්ෂන් එක ගැහැවුනම් ඉවරයි.

    මොකකින් මොකක් වුනත් මේවාට සම්බන්ධ හැම කෙනෙක්ටම ඊලඟ ආත්මෙදි ඔය ඉරණමම හම්බ වේවි.
    oya injection eken balli hemita marenawa mokada oken pyometra(garbhashe sarawa hadenawa) enisa eka parakata wada oya injection eka gahanna epa hodama wade thama pataw hambenne nathi wenna operation eka karaganna eka:)