මලයාලම් ෆිල්ම් හොඳ ද උඹලට?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Malayalam, Tamil, Kannada, Thelingu films kiyanne South India wala inna Low IQ, pahath pele rasayak tiyena unta athal ganna hadapu moda film. Lankawe unge manasika mattama e level eke tibbe naha. Eth dan lankawe hingana tv channel wala owa free pennanawa. Wena balanna deyak nathi nisa owa balala balalama sinhalunge IQ level ekakth adu wela
    @emoji diaries
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ෆිල්ම් වලින් IQ මනින්න පුලුවනැ, ඒකට වෙනම ටෙස්ට් එකක් තියනවා. මොන රටේ ෆිල්ම් හැදුවත් හදන්නේ කාටහරි රස විදින්න. සල්ලි හම්බ කරන්න. අපි මරාගත්තට වැඩක් නැ, බලන අපි හැර ඉන්ඩස්ට්‍රියේ ඔකෙන් සල්ලි හොයනවා. ණය⁣ට රංඩු කරලා වැඩක් නැ.

    දැනුමින් සපිරි බුද්ධිමතෙක් වෙන්න නම් ඉතින් මොනාහරි ඉගෙනගන්න වෙන්නේ.

    තමන් බැලුවා කියලාවත් නොබැලුවා කියලාවත් විශේෂ වෙන්නේ නැ.

    අනික ලෝකය දැන් එකයි, සිනමාවත් එකයි, සිනමා ආර්ථිකයත් එකයි. තව දුරටත් සිංහල සිනමාව, ඉන්දියන් සිනමාව, හොලි බොලි කියලා වෙනස්කම් නැ. තනිව නැගි සිට ජයගන්නත් බැ.
    බිලියන 8ක් ලොකේ ඉන්නවා. සෙට් වෙන එකක් රසවිදින්න තියෙන්⁣නෙ.

    ටොඩ්ට ඉලක්ක කරලා කියපු එකක් නෙවෙයි( පර්සනල් ගන්න නිසා කිව්වේ) ගොඩක් අය කිරිහොදියි බෝල්ට් ඇණයි කරන් තියෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් බලන්නෙ @emoji diaries හොඳයි හොඳයි කියන එව්වා විතරයි. ඒක නිසා ඔක්කොම ෆිල්ම් ගැන කියන්න දන්නෙ නෑ. පළවෙනි එක සිංහල ෆිල්ම් වලට වඩා නම් හොඳයි. වෙනස් වෙනස් ප්ලොට් තියෙනවා. හැබැයි කැරැක්ටර් බිල්ඩින්ග් නම් මදි. ඒත් ඉතින් දැන් හොලිවුඩ් එව්වත් මෙලෝ රහක් නෑ. හැබැයි අනික් හුඟක් දේවල් නම් ඒකාකාරී.

    ඇයි @Walter White කියන ඒව?
     
    • Love
    Reactions: Walter White

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    පට්ට කෑලි නම් ඉන්නවා මලයාලි ෆිල්ම් වල
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    ෆිල්ම් වලින් IQ මනින්න පුලුවනැ, ඒකට වෙනම ටෙස්ට් එකක් තියනවා. මොන රටේ ෆිල්ම් හැදුවත් හදන්නේ කාටහරි රස විදින්න. සල්ලි හම්බ කරන්න. අපි මරාගත්තට වැඩක් නැ, බලන අපි හැර ඉන්ඩස්ට්‍රියේ ඔකෙන් සල්ලි හොයනවා. ණය⁣ට රංඩු කරලා වැඩක් නැ.

    දැනුමින් සපිරි බුද්ධිමතෙක් වෙන්න නම් ඉතින් මොනාහරි ඉගෙනගන්න වෙන්නේ.

    තමන් බැලුවා කියලාවත් නොබැලුවා කියලාවත් විශේෂ වෙන්නේ නැ.

    අනික ලෝකය දැන් එකයි, සිනමාවත් එකයි, සිනමා ආර්ථිකයත් එකයි. තව දුරටත් සිංහල සිනමාව, ඉන්දියන් සිනමාව, හොලි බොලි කියලා වෙනස්කම් නැ. තනිව නැගි සිට ජයගන්නත් බැ.
    බිලියන 8ක් ලොකේ ඉන්නවා. සෙට් වෙන එකක් රසවිදින්න තියෙන්⁣නෙ.

    ටොඩ්ට ඉලක්ක කරලා කියපු එකක් නෙවෙයි( පර්සනල් ගන්න නිසා කිව්වේ) ගොඩක් අය කිරිහොදියි බෝල්ට් ඇණයි කරන් තියෙන්නෙ.
    Na ban man kiyanne dan inna bahutharayak ungen kiyen ki denada mole wehesala kalpana karala balanna one films balanne? Ehema film ekak baluwath godak un eke wena de oluwata aran na ohe balan innawa. Eke tiyena action kaali tika sex karana kaali tika wage ewa thama un balala tiyenne.

    Tamil, Mayalam, Kannada, Thelingu film karaliyata enne menna methanadi. Ewwage weeraya godak welawata athak paathak nathi amu kaalakanniyek, ekko marayek. U mokak hari gemak gahala salli kaara patta kaallak dagannawa. Typical 100kata witara thaniyen gahana seen tikaui kella gala eliya dagena natana sindu 2-3kui dammama onna film eka complete. Ewwage hithanna kisima deyak na. Aluthen igena ganna kisima deyak na. Ewwa balanneth bahutharayak e wagema melo rahak nathi un nisa untath hena anandai un asama naluwa un wagema kaalakanniyek wage indala jiwithe/adare jayaganna film ekak rangapanawa dakkama.

    Dan emu lankawa paththata. Lankawe minissu bahutharayak e wageda? Rate palakayange tiyena sakkilikamata lankawa bankoloth karapu nisa lankawe minissu duk windata lankawe minissu educationally, psychologically, socially hama athinma South Indian unta wada godak ihalin inna jathiyak. Ehema na kiyanawada?

    Ithin mama kiyana kathawe aththak nadda? Manda man kiyanne mata hithena widiya
     
    • Like
    Reactions: emoji diaries

    Sen-lu

    Well-known member
  • ඉන්දියන්කාරයෝ එක්ක තියෙන තරහටම ඉන්දියන් ඒව බලන්නෙ නෑ. සමහරවිට හොඳ ෆිල්ම් මිස්වෙනව ඇති. හැබැයි ඔය කාලකන්නි හැත්ත මට පේන්න බෑ.
     
    • Like
    Reactions: windows_ubuntu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    Na ban man kiyanne dan inna bahutharayak ungen kiyen ki denada mole wehesala kalpana karala balanna one films balanne? Ehema film ekak baluwath godak un eke wena de oluwata aran na ohe balan innawa. Eke tiyena action kaali tika sex karana kaali tika wage ewa thama un balala tiyenne.

    Tamil, Mayalam, Kannada, Thelingu film karaliyata enne menna methanadi. Ewwage weeraya godak welawata athak paathak nathi amu kaalakanniyek, ekko marayek. U mokak hari gemak gahala salli kaara patta kaallak dagannawa. Typical 100kata witara thaniyen gahana seen tikaui kella gala eliya dagena natana sindu 2-3kui dammama onna film eka complete. Ewwage hithanna kisima deyak na. Aluthen igena ganna kisima deyak na. Ewwa balanneth bahutharayak e wagema melo rahak nathi un nisa untath hena anandai un asama naluwa un wagema kaalakanniyek wage indala jiwithe/adare jayaganna film ekak rangapanawa dakkama.

    Dan emu lankawa paththata. Lankawe minissu bahutharayak e wageda? Rate palakayange tiyena sakkilikamata lankawa bankoloth karapu nisa lankawe minissu duk windata lankawe minissu educationally, psychologically, socially hama athinma South Indian unta wada godak ihalin inna jathiyak. Ehema na kiyanawada?

    Ithin mama kiyana kathawe aththak nadda? Manda man kiyanne mata hithena widiya
    අපි මේවා කතා කරමු කිසිම අවුලක් නැ.

    බොලිවුඩ් ෆේල් උනෙත් දමිළ සිනමාව සෙමින් අගාධයට යමින් තියෙන්නෙත් හැමදාම එකම තැටියේ ෆිල්ම් වලින්ම දුවන්න බැරි නිසා. ඉන්දියානු මිනිස්සුන්ටම සිනමාව වෙන කෝණයක් පේන්න අරන් නිසා. ඒ රිත්තකය පුරවන්න තමයි මලයාලම් සිනමාව දගලන්නනේ. ඒ නිසාමයි මැතකාලයේ වෙනස් කතා එන්නේ.

    අපේ මිනිස්සුට සාපෙක්ෂව හොද ඒවා බලන්න වෙන්නැ කියලා හිතනවානම් අපි කරන්න ඔිනා හැකිතරම් හොඳයි කියලා දැනන ඒවා ප්‍රචාරණය කිරිම.

    @Stimulus mind කාලයක් තිස්සේ කරන්නේ ඒක.

    මිනිස්සු ලෝකයට විවෘත වෙද්දි සැපයුම්කරුටත් වෙනවා තමන්ගේ ස්ටැන්ඩඩ් උස්සන්න. මුලින්ම මිනිස්සුගේ තත්ත්වය උසස් කරන්න වෙනවා. හැකිතරම් හොද ඒවා මිනිස්සුන් අතරට ගෙනියන්න වෙනවා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    දැන් බටහිර/හොලිවුඩ් සිනමාවෙ high concept / big budget ටයිප් එකේ ෆිල්ම්ස් පැත්තෙන් ලොකු කඩා වැටීමක් තිබ්බට, තාමත් හොද creative, එක එක agenda පුෂ් නොකරන low to mid budget indie films සෑහෙන්න හැදෙනවා. අවුල තියෙන්නෙ හුගක් අය ඒ වගේ ෆිල්ම්ස් බලන්න කැමති නෑ, නැත්නම් ඒ ෆිල්ම්ස් ගැන දන්නෙ නෑ. ඒකයි Reincarnator බ්‍රෝයි, මායි ඒ වගේ ෆිල්ම් එකක් ගැන දැන ගත්ත හැටියෙ කිරියෙ දාන්නෙත්. හොලිවුඩ්වල නම් Robert Eggers, Ari Aster වගේ වෙනස් විදිහෙ හොද නිර්මාණ කරන කීපදෙනෙක් ඉන්නවා අලුත් පරපුරේ අයගෙ පැත්තෙන් බැලුවොත්. "Robert Eggers" ගෙ අලුත් 'Nosferatu' ෆිල්ම් එක නම් පට්ට කියලා තමයි බලපු අය කියන්නෙ. හැබැයි මේ අවුරුද්දෙ එන්න තියෙන "oscar contender" ෆිල්ම්ස් වලින් නම් බලන්න මග බලන් ඉන්නෙ "The Brutalist" කියන ෆිල්ම් එක තමයි. :yes:

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    බලලා ඉවර උනේ අද. මට නම් මේක typical plot twisting movie එකක්.. ඇති විශේෂ දෙයක් නෑ
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Machan umba antimata indian film ekak baluwe mona auruddeda? Man hitanne 2002 ta wage kalin wenna ona.

    Na ban man kiyanne dan inna bahutharayak ungen kiyen ki denada mole wehesala kalpana karala balanna one films balanne? Ehema film ekak baluwath godak un eke wena de oluwata aran na ohe balan innawa. Eke tiyena action kaali tika sex karana kaali tika wage ewa thama un balala tiyenne.

    Tamil, Mayalam, Kannada, Thelingu film karaliyata enne menna methanadi. Ewwage weeraya godak welawata athak paathak nathi amu kaalakanniyek, ekko marayek. U mokak hari gemak gahala salli kaara patta kaallak dagannawa. Typical 100kata witara thaniyen gahana seen tikaui kella gala eliya dagena natana sindu 2-3kui dammama onna film eka complete. Ewwage hithanna kisima deyak na. Aluthen igena ganna kisima deyak na. Ewwa balanneth bahutharayak e wagema melo rahak nathi un nisa untath hena anandai un asama naluwa un wagema kaalakanniyek wage indala jiwithe/adare jayaganna film ekak rangapanawa dakkama.

    Dan emu lankawa paththata. Lankawe minissu bahutharayak e wageda? Rate palakayange tiyena sakkilikamata lankawa bankoloth karapu nisa lankawe minissu duk windata lankawe minissu educationally, psychologically, socially hama athinma South Indian unta wada godak ihalin inna jathiyak. Ehema na kiyanawada?

    Ithin mama kiyana kathawe aththak nadda? Manda man kiyanne mata hithena widiya

    Menna meka balapan supiriyak malayalam wela.
    8/10 imdb eke 2017 awillath thaama

    ------ Post added on Nov 25, 2024 at 9:00 PM
     
    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    මලයාලම් ගොඩක් අයට සෙට් වෙන්නේ ඒකේ අර ලංකාවේ ගමේ taste එක එන නිසා... මටත් ඔය කිහිපයක් ඇරුනම ගොඩක් ෆිල්ම් වල විශේශ wow එකක් නම් නෑ.. අර දේශීය ටේස්ට් එක එනවා ඉතිං 🍉.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    Machan umba antimata indian film ekak baluwe mona auruddeda? Man hitanne 2002 ta wage kalin wenna ona.

    Menna meka balapan supiriyak malayalam wela.
    8/10 imdb eke 2017 awillath thaama

    ------ Post added on Nov 25, 2024 at 9:00 PM

    Trailer eka dakka gamanma epa una
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,729
    3,622
    113
    වැරදියට ගන්න එපා මලයාලම් ෆිල්ම් හොඳයි average විදිහට. ඒත් මාර wow එකක්නන් තේරෙන්නෙ නෑ.
    සමහර ඒවා තියනවා හොද ඒවා. මේ ලගදි හොදයි කියලා මේක්ත් මැරෙන්න හදපුවා නම් ගන්න දෙයක්ම නෑ