මල්ලිට ජොබ් එකක් - Linkedin Recruiters

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,646
    13,320
    113
    🤍
    මේකෙන් ජොබ් ඔෆර්ස් ආවම මොකද කරන්නේ?

    recruiter la අපිට ජොබ් දෙන්න අපෙන් සල්ලි ගන්නවද?

    එකක් ඉන්විටේසන් ටයිප් එකෙන් ආවා ලන්කාවේ . වැදගත් පොෆ්යිල එකකින්,

    තව එකක් රිකෘයිට් කෙල්ලෙක් ඉන්බොක්ස් එවලා තියනවා

    කොහොමද උන්ව හැන්ඩ්ල් කරලා ජොබ් එක ගැන තොරතුරු දැනගන්නේ?

    මම Intern/ Trainee පොසිසන් එකෙන් යන්නේ Frontend/Fullstack වගේ

    :P ඉන්බොක් මැසේජ් කරලා පච වෙන්න කලින් දැනගන්න උඅදව් කරන්න පින්වතුනි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    කෙලින් ම JD එක ඉල්ලන්න
    දුන්නැතතං ignore කරලා දාන්න
    ඉල්ලුමත් නැතත් CV එක දාන්න
    දැන් කීයක් හම්බෙනවද කීයක් ඕනිද වගේ ඒවා ඇහුවොත් කෝල් එකක් ගන්න කියන්න
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,646
    13,320
    113
    🤍
    කෙලින් ම JD එක ඉල්ලන්න
    දුන්නැතතං ignore කරලා දාන්න
    ඉල්ලුමත් නැතත් CV එක දාන්න
    දැන් කීයක් හම්බෙනවද කීයක් ඕනිද වගේ ඒවා ඇහුවොත් කෝල් එකක් ගන්න කියන්න
    intern / trainee / junior same da :shocked:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    මේකෙන් ජොබ් ඔෆර්ස් ආවම මොකද කරන්නේ?

    recruiter la අපිට ජොබ් දෙන්න අපෙන් සල්ලි ගන්නවද?

    එකක් ඉන්විටේසන් ටයිප් එකෙන් ආවා ලන්කාවේ . වැදගත් පොෆ්යිල එකකින්,

    තව එකක් රිකෘයිට් කෙල්ලෙක් ඉන්බොක්ස් එවලා තියනවා

    කොහොමද උන්ව හැන්ඩ්ල් කරලා ජොබ් එක ගැන තොරතුරු දැනගන්නේ?

    මම Intern/ Trainee පොසිසන් එකෙන් යන්නේ Frontend/Fullstack වගේ

    :P ඉන්බොක් මැසේජ් කරලා පච වෙන්න කලින් දැනගන්න උඅදව් කරන්න පින්වතුනි.
    Api recuriterta salli gewanna ona ne. Unta unwa hire karapu company eken wenama gewanawa. Eka tama norm eka.

    JD illapan, katha karala balapan. Samahara un kiyanawa interview ekata enna wistara kiyanna kiyala. Ehema kiwoth palayan mokada umben unta balen ganna deyak nane.

    Company eka gana offline research karnath puluwan.

    habei loweth salli denna epa kaatawath. Ehema ekak ne
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,646
    13,320
    113
    🤍
    Api recuriterta salli gewanna ona ne. Unta unwa hire karapu company eken wenama gewanawa. Eka tama norm eka.

    JD illapan, katha karala balapan. Samahara un kiyanawa interview ekata enna wistara kiyanna kiyala. Ehema kiwoth palayan mokada umben unta balen ganna deyak nane.

    Company eka gana offline research karnath puluwan.

    habei loweth salli denna epa kaatawath. Ehema ekak ne
    ou dan dakke pora wada karana company ekema recruiter kenk . company eka gena hoyagtthaki ...thankss brooo