මේකෙන් ජොබ් ඔෆර්ස් ආවම මොකද කරන්නේ?
recruiter la අපිට ජොබ් දෙන්න අපෙන් සල්ලි ගන්නවද?
එකක් ඉන්විටේසන් ටයිප් එකෙන් ආවා ලන්කාවේ . වැදගත් පොෆ්යිල එකකින්,
තව එකක් රිකෘයිට් කෙල්ලෙක් ඉන්බොක්ස් එවලා තියනවා
කොහොමද උන්ව හැන්ඩ්ල් කරලා ජොබ් එක ගැන තොරතුරු දැනගන්නේ?
මම Intern/ Trainee පොසිසන් එකෙන් යන්නේ Frontend/Fullstack වගේ
ඉන්බොක් මැසේජ් කරලා පච වෙන්න කලින් දැනගන්න උඅදව් කරන්න පින්වතුනි.