මල් කැඩීම සම්බන්දව මගේ ප්‍රශ්නය...

මල් කැඩීම සම්බන්දව මගේ ප්‍රශ්නය...

මල් කඩන,මල් කඩපු ,අනාගතේ මල් කඩන්න ඉන්න කට්ටිය ඇවිත් උදව්වක් දෙනවලකෝ.. ඇගිල්ල තියන් බල බලා ඉන්නේ නැතුව ඇතුලට වරෙන් බන්..:love::love::love:
මල් කැඩීමට ආදුනිකයෙක්ට ප්‍රශ්න ටිකකට උත්තර දැනගන්න ඕනි.
:dull::dull::dull:

මේකයි ප්‍රශ්නය මචන්.. උබලාගෙන් මට මේ ටික දැනගන්න ඕනි.:yes:

1. උබලා සාමාන්නයෙන් එක වරකට පැය කීයක් මල් කඩනවද..? :baffled:
2. ඔහොම පැය ගණන් මල් කඩනකොට මොනාද කතා කරන ටොපික්.
මෙහෙමනේ. කෑවද ,බීවද,දැන් මොනාද කරන්නේ, අම්මා තාත්තා කෝ,...බ්ලා ...බ්ලා..:rofl::P ඒ වගේ කොමන් දේවල් නැතුව මොනාද වෙන අයට වඩා කතා කරන්නේ.
3. එහෙම කතා කරන දේවල් ඉවර වුනාම මොනාද කරන්නේ. මන් කියන්නේ දෙන්නටම කියන්න දෙයක් මතක් වෙන්නේ නැති වෙනකොට. :sorry::sorry:

මොකද පැයක් විතර මල් කඩන විට ,,දෙදෙනාටම කියාගන්න දේවල් නැති වෙනවා.දෙන්නම silent වෙනවා.:angry::angry: එතකොට 4න් එක කට් වුනොත් .ආයේ ගත්තම කියන්න දේවල් මතක් වෙනවා.
මේක ලෙඩක්ද බන්.:oo::oo: උබලටත් වෙලා තියෙනවද.උදව් කරහල්ලකෝ.මොන හරි කියපල්ලකෝ..මේක මානසික වදයක් බන්.​
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබට කියනන් දෙයක් නැති වෙලා හිර උන වෙලාවට කියපන් මට අහන් ඉන්න සිංදුවක් කියන්න කියලා ,නැත්නම් කියපන් මොනා හරි කියන්න කියලා කට හඩ අහන් ඉන්න ඕනෙ කියලා:P

මම හිතන්නෙත් ලෙඩක් ඒත් මට තාම හැදුනෙ නැ:dull:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක ආදුනිකයන් මූන දෙන බරපතල ප්‍රශ්නයක්.... :rolleyes:
    කාලයත් තෙක්ක ඕක හරියයි. එතකොට පැය දෙක විනාඩි 2 ක් වෙලා දැනෙයි :P
    ඕකට කාගෙවත් උපදෙස් හරි යන්නෙ නෑ :sorry:
     

    %***jola***%

    Member
    Nov 30, 2012
    35
    1
    0
    ඕක ආදුනිකයන් මූන දෙන බරපතල ප්‍රශ්නයක්.... :rolleyes:
    කාලයත් තෙක්ක ඕක හරියයි. එතකොට පැය දෙක විනාඩි 2 ක් වෙලා දැනෙයි :P
    ඕකට කාගෙවත් උපදෙස් හරි යන්නෙ නෑ :sorry:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    සෝද සෝද මඩේ දාන එක තමයි කරන්නේ මචං .
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    anematanan ea gena kisee awulak naha hondaata mala kadenawa :lol:
    kiyanna deywal nathi unaata ea welawata wachala widihata kata nathara wenne naha thapparayak wath o_O elakiri radio eka wagema thamai :lol:
     

    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    සුදු පුතා;16875492 said:
    මටත් කතා කරන්න දේවල් නැති එක තම තියන ලොකුම අව්ල.

    මටත් ප්‍රශ්නේ ඔකම තම‍ා බන්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනේ මන්දා පැය 6ය 7ත මල් කඩලා තියෙනවා ඒත් කවදාවත් කියන්න දේවල් නං නැතිවෙලා නෑ නිදිමත වෙලා කට් කලොත් ඇරෙන්න.
     

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    ඕක ආදුනිකයන් මූන දෙන බරපතල ප්‍රශ්නයක්.... :rolleyes:
    කාලයත් තෙක්ක ඕක හරියයි. එතකොට පැය දෙක විනාඩි 2 ක් වෙලා දැනෙයි :P
    ඕකට කාගෙවත් උපදෙස් හරි යන්නෙ නෑ :sorry:

    True Story :yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කතාකරන්නම දෙයක් නැතිනම් උම්ම උම්ම උම්ම කියල උම්ම දියන්
    එතකොට කියයි වල්...................... කියල :P
    එතනින් පටන්ගන්නවා තවත් අපූරු කතාවක් :cool:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    කතාකරන්නම දෙයක් නැතිනම් උම්ම උම්ම උම්ම කියල උම්ම දියන්
    එතකොට කියයි වල්...................... කියල :P
    එතනින් පටන්ගන්නවා තවත් අපූරු කතාවක් :cool:

    maaath karanne ookama thama.. ethakota kella kiyanawa ekiwa diyawenna enawa kiyala.. :lol::lol::lol::lol::lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    vinaadi 15 kathaa kaloth kiyanna thiyana samanya dewal okkoma iwarai ban. Monahari deyak thibboth kiyanawa. Mata nan ithin kathaawa digata adunoth ekko movies gana, games gana, aagama gana, wal kathaa, issarahata karanna thiyana deewal, jaathi waadaya, gewal wala prashna naththam waliyak..... Onna oya wage eewa thama! :lol:

    habai anunge walpal nam kathakaranne nokara bari awasthaawaka witharai. :no:

    kiyanna deyak naththam phone eka thiyanawa ban. Monaa kiyannada kiyanna deekuth naththam? :dull: