හිටපු ජනාධිපතිවරු, උන්ගෙ වටේ හිටපු නෑයෝ, හිටපු ඇමතිවරු, උන්ගේ වටේ හිටපු නෑ යො, හිටපු ප්‍රාදේශීය සභා පළාත් සභා, එතකොට ආයතන නිලධාරීන් එකී නොකී මෙකී ඔක්කොම ආසන්න වශයෙන් ලක්ෂයක් විතර අයථා විදියට සල්ලි හම්බ කරපු එවුන් ට නම් අනිවා ශොට් එක හම්බුවෙනවා ඒක නියතයක්.