අඩෝ එහෙනම් ලඟදිම දානයක්....![]()
මැරෙන්න කලින් හොද සින්දුවක් අහන්න මේක හදාගන්න හදන්නේ ඒක තමා. යන තැනකට මොනවා හරි අරගෙන යන්නත් ඕනෙනේ බන්

අඩෝ එහෙනම් ලඟදිම දානයක්....![]()

මැරෙන්න කලින් හොද සින්දුවක් අහන්න මේක හදාගන්න හදන්නේ ඒක තමා. යන තැනකට මොනවා හරි අරගෙන යන්නත් ඕනෙනේ බන්![]()

උඹලට හදාගන්න පුලුවන්නම් දෙන්නම් හැබැයි ඇතුලෙ සර්කිට් එකත් පුපුරල මම අලුතෙන් පීකර් එකක් දැම්ම ඒත් හරිගියේ නෑ බෝඩ් එක පුපුරලාaparadi ban neyama bandayak mage kalin tibune oka...
කරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී


පීකර් එක විතරලු කපලා තියෙන්නේ....
aparade muge anik ewwai kapanna thibbe meeya ! 
ඔය කිව්වේ ,,,,මොනිටරේ ඊල ගට වෙන්න ඇති,, ඔන්න අහපන් මගේ ලාස්ට් වීක් එකේ ලක් එක.. මුලින්ම ලවි එක ඉවරයි,, ඊට පස්සේ ඩීවිඩ් රයිටර් එක වැඩ කරන්නේ නැතුව ගියා,, රැම් එක ගියා,, මදර්බොර්ඩ් එකේ අවුලක් ගියා,PHONE එක නානකොට වතුරට වැටුනා.. තාත්තා කාර්ඩ් එක රාජසන්තක කරා.බයික් එක හැප්පිලා අනූ නමයෙන් මැරෙන්නේ නැතුව බේරුනේතව මොනවා වෙයිද දන්නේ නැ මරෙන්නේ නැතුව හිටියොත් අප්ඩේට් කරන්නම්
![]()
දානෙත් අප්ඩේට් කරහන් අනිවා එහෙනම් .. 
Creative Original Eka Neweida
Warranty Nedda Ubata Mekata
Anika Denma Oka Shep Eke Return Korahan Gaththa Place Ekata
එහෙනම් ඉතින් අයෙත් ඔක සොර්ට් කරලා ඉතුරු ටිකටත් කෙලවන්නතියෙනවා මචන් ඒත් සම්පූර්නයෙන්ම කෙලවී ගොස් නැති නිසා අවුලක් වෙයිද,,,![]()

මෙ වැඩෙ තමයි කරන්න තියෙන්නෙකරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී

දානෙත් අප්ඩේට් කරහන් අනිවා එහෙනම් ..
![]()


කාගේ මියා ද බන් පැනල තියෙන්නේමගෙ වුපර් එකට ඉස්සර හිලෙන් මීයො ගිහින් ඇතුල ඔක්කොම කපල අපරාදේ බන් පීකර් එකත් කපල
![]()
අනිවා කරන්නම්,,,, මට එලොව ගිහින් පාලුවක් නම් දැනෙන එකක් නැතිවෙයි මොකද නිග්ගා ආපු ගමන් උගේ නම්බර් එක රට වටේ යවපු එකට උබවත් එහාටම එවනවා![]()

අඩෝ සිරාවට ඌව සදාකල් බෑන් කරලද ? 

කරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී