මල මගුලක් නේ උනේ

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
අඩෝ එහෙනම් ලඟදිම දානයක්.... :lol:

මැරෙන්න කලින් හොද සින්දුවක් අහන්න මේක හදාගන්න හදන්නේ ඒක තමා. යන තැනකට මොනවා හරි අරගෙන යන්නත් ඕනෙනේ බන්:P
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැරෙන්න කලින් හොද සින්දුවක් අහන්න මේක හදාගන්න හදන්නේ ඒක තමා. යන තැනකට මොනවා හරි අරගෙන යන්නත් ඕනෙනේ බන්:P

    එල.. එල... ඕකත් පෙට්ටියෙ දාගෙන පලයං... :lol:

    උඹ ඕක ගත්තෙ කොහෙන්ද..? ඕවට සාමන්යෙන් වොරන්ටි දෙන්නේ නෑ...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    aparadi ban neyama bandayak mage kalin tibune oka...
    උඹලට හදාගන්න පුලුවන්නම් දෙන්නම් හැබැයි ඇතුලෙ සර්කිට් එකත් පුපුරල මම අලුතෙන් පීකර් එකක් දැම්ම ඒත් හරිගියේ නෑ බෝඩ් එක පුපුරලා
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී

    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය කිව්වේ ,,,,මොනිටරේ ඊල ගට වෙන්න ඇති,, ඔන්න අහපන් මගේ ලාස්ට් වීක් එකේ ලක් එක.. මුලින්ම ලවි එක ඉවරයි,, ඊට පස්සේ ඩීවිඩ් රයිටර් එක වැඩ කරන්නේ නැතුව ගියා,, රැම් එක ගියා,, මදර්බොර්ඩ් එකේ අවුලක් ගියා,PHONE එක නානකොට වතුරට වැටුනා.. තාත්තා කාර්ඩ් එක රාජසන්තක කරා.බයික් එක හැප්පිලා අනූ නමයෙන් මැරෙන්නේ නැතුව බේරුනේ:(තව මොනවා වෙයිද දන්නේ නැ මරෙන්නේ නැතුව හිටියොත් අප්ඩේට් කරන්නම්:P

    :( දානෙත් අප්ඩේට් කරහන් අනිවා එහෙනම් .. :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    Creative Original Eka Neweida
    Warranty Nedda Ubata Mekata
    Anika Denma Oka Shep Eke Return Korahan Gaththa Place Ekata

    Original එකනම් තමා බන්,,, කෝකටත් අරන් ගිහින් බලනවා.. උන්ගේ බිල් එකේ තමා තියෙන්නේ 1yr Warranty තියෙනවා කියලා. උනට පීචන් වෙනවට වඩා මේක හදාගත්ත නම් හරි වගේ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තියෙනවා මචන් ඒත් සම්පූර්නයෙන්ම කෙලවී ගොස් නැති නිසා අවුලක් වෙයිද,,,:rolleyes:
    එහෙනම් ඉතින් අයෙත් ඔක සොර්ට් කරලා ඉතුරු ටිකටත් කෙලවන්න:P
    කරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී
    මෙ වැඩෙ තමයි කරන්න තියෙන්නෙ:)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :( දානෙත් අප්ඩේට් කරහන් අනිවා එහෙනම් .. :lol:

    අනිවා කරන්නම්,,,, මට එලොව ගිහින් පාලුවක් නම් දැනෙන එකක් නැතිවෙයි මොකද නිග්ගා ආපු ගමන් උගේ නම්බර් එක රට වටේ යවපු එකට උබවත් එහාටම එවනවා:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මගෙ වුපර් එකට ඉස්සර හිලෙන් මීයො ගිහින් ඇතුල ඔක්කොම කපල අපරාදේ බන් පීකර් එකත් කපල
    2009711163917601.jpg
    කාගේ මියා ද බන් පැනල තියෙන්නේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා කරන්නම්,,,, මට එලොව ගිහින් පාලුවක් නම් දැනෙන එකක් නැතිවෙයි මොකද නිග්ගා ආපු ගමන් උගේ නම්බර් එක රට වටේ යවපු එකට උබවත් එහාටම එවනවා:lol::lol:

    :lol::lol: අඩෝ සිරාවට ඌව සදාකල් බෑන් කරලද ? :rolleyes::baffled:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    කරන්ට් කේස් එක කියන්නේ නැතුව අරන් පලයන්.....කියහම් මෙකේ සවුන්ඩ් ඖල් වගෙ කියල මුකුත් දන්නේ නෑ වගේ............. කරන්ට් කතාව කිවුවොත් කොහොමත් වොරන්ටි නොදී උන් මග අරී

    meka thamai karanna thiyena hodama de