යකෝ තොපි දැන් මරන දැන්වීම් ගහන්ඩ කලින් , මම අහපු එකට මොකක්ද කියන්නෙ කියපියව්



මචන් Magic Mug හදන හැටි නම් මම දන්නෙ නෑ. ඒත් Printing සීන් එක නම් දන්නවා. ඔන කරන Photo එක මචන් A4 size Paper එකක තමයි Print කරන්නෙ. ඒ Paperඑකට කියන්නෙ Sublimation Paper කියලා. ඉතින් මචන් ඒ Print එක අපි print out එකකින් Print කරන එකක් වගේ තමයි. Ink එක පොඩ්ඩක් වෙනස්. ඉතින් ඒක Heat Transfer Machine එකකින් තම Mug එකට සෙට් කරන්නේ. ඒ Print වෙලා තියෙන Photo එක Mug එකෙ Set වෙනවා. Photo Copy ගැහුවා වගේ. Paper විතරක් අයින් වෙනව. ඉතින් සමහරවිට නිතර නිතර රත් වෙනකොට ඒ Ink එක අපි Mug එකට කට තියෙන තැනින් අයින් වෙලා නිකන්ම ගිලෙනවා ඇති. මේ සිද්දිය හොද නැතුව ඇති මම හිතන්නෙ.![]()
එල අපි ප්රින්ට් කරන ෆොටෝ එක පොඩිවට ගැහුවනම් හරි නේද..
උබ ඔය කියන්නෙ ඉස්සර අර බබල්ගම් අල ආව ඉස්ටිකර් සිස්ටම් එකද. අර පච්ච වගේ සීන් එකක් ආවෙ. එකේ වගේ නම් කට තියන හරියට නැතුව පහලට කරලා ස්ටිකර් කලා නම් ගොඩ නේ

මට අර බීම එකට පොඩි ඇපල් කෑලි උඩින් දාල ඕන.
එනකොට බිස්කට් ටින් එකක් අරන් එන්නම්.![]()
උබ සැලෙන්ඩ එපා මචන් එලකිර් එක වෙනුවෙන් වෙන්න ඕනි ඔකොම දේවල් අපි කරනවා
බැනර් එකක් දාලා //මල් වඩමක් තියල
ලස්සනට වැඩේ කරන්නම්
මරන දැන්වීම් ගැන උබ වද වෙන්න එපා ...බන් ප්රින්ට් කරන්න බැරි උනොත් අපි අතින් ලියල හරි අලවන්නම් ...![]()
magen gok kola sarasili tika nomile karala denawa machan

යාලුවෙක් විදිහට යුතුකමක් විදිහට මන් උබේ ගැනී හරි කෙල්ල හරි බාර ගැනනම් මචං...උබ ඒ ගැන වද වෙන්න එපා....


මල රෙද්දයි... 09-08-2013 07:41 PM -10 minihekta karadarayak wunama hina wenna epaa bun...![]()
ai ban rep -10 kapuwe..duka hitune nadda?![]()
