මල රෙද්දයි...

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යකෝ තොපි දැන් මරන දැන්වීම් ගහන්ඩ කලින් , මම අහපු එකට මොකක්ද කියන්නෙ කියපියව්

    බය වෙන්ඩ දෙයක් නෑ බන් ....මම ඔය කප් එකක් පාවිචිකලා ගොඩක් කාලෙකට කලින් ..
    ..මාව මැරුනෙ නම් නෑ
    ..:P:P

    ..බය නැතුව බීපන් ,,,,
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    මචන් Magic Mug හදන හැටි නම් මම දන්නෙ නෑ. ඒත් Printing සීන් එක නම් දන්නවා. ඔන කරන Photo එක මචන් A4 size Paper එකක තමයි Print කරන්නෙ. ඒ Paperඑකට කියන්නෙ Sublimation Paper කියලා. ඉතින් මචන් ඒ Print එක අපි print out එකකින් Print කරන එකක් වගේ තමයි. Ink එක පොඩ්ඩක් වෙනස්. ඉතින් ඒක Heat Transfer Machine එකකින් තම Mug එකට සෙට් කරන්නේ. ඒ Print වෙලා තියෙන Photo එක Mug එකෙ Set වෙනවා. Photo Copy ගැහුවා වගේ. Paper විතරක් අයින් වෙනව. ඉතින් සමහරවිට නිතර නිතර රත් වෙනකොට ඒ Ink එක අපි Mug එකට කට තියෙන තැනින් අයින් වෙලා නිකන්ම ගිලෙනවා ඇති. මේ සිද්දිය හොද නැතුව ඇති මම හිතන්නෙ. :confused:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    එල අපි ප්‍රින්ට් කරන ෆොටෝ එක පොඩිවට ගැහුවනම් හරි නේද..

    උබ ඔය කියන්නෙ ඉස්සර අර බබල්ගම් අල ආව ඉස්ටිකර් සිස්ටම් එකද. අර පච්ච වගේ සීන් එකක් ආවෙ. එකේ වගේ නම් කට තියන හරියට නැතුව පහලට කරලා ස්ටිකර් කලා නම් ගොඩ නේ
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මචන් මම හරියටම දන්නෑ ,නමුත් ඕකෙන් බොන එක නතර කලොත් හොදයි කියල හිතෙනවා , කොහොමත් chemical ඇගැටනම් හොද නෑ :no:

    කොහොමත් ඕවා අපිට ආදරට හදන්නෑනෙ බන්
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wassa dawas hinda takaran hut tika hodata gahanna ok.ree kana welawatama set wennam :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    එල අපි ප්‍රින්ට් කරන ෆොටෝ එක පොඩිවට ගැහුවනම් හරි නේද..

    උබ ඔය කියන්නෙ ඉස්සර අර බබල්ගම් අල ආව ඉස්ටිකර් සිස්ටම් එකද. අර පච්ච වගේ සීන් එකක් ආවෙ. එකේ වගේ නම් කට තියන හරියට නැතුව පහලට කරලා ස්ටිකර් කලා නම් ගොඩ නේ

    ඔව් එහෙම කරන්න බලපන්. ප්‍රින්ට් එක කටේ ගෑවෙන්නෙ නැති වෙන්න ප්‍රින්ට් කරන්න කිවුවා නම් හරි. INK නම් කොහොමත් ඇගට හොද නෑනෙ. එකම ක්‍රමේ ඒක තමයි. ඔව් ඒ බබල්ගම් සිද්දියම තමයි මේකෙත් වෙන්නෙ
    :yes:
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මට අර බීම එකට පොඩි ඇපල් කෑලි උඩින් දාල ඕන.:yes:
    එනකොට බිස්කට් ටින් එකක් අරන් එන්නම්.:D

    උබ සැලෙන්ඩ එපා මචන් එලකිර් එක වෙනුවෙන් වෙන්න ඕනි ඔකොම දේවල් අපි කරනවා
    බැනර් එකක් දාලා //මල් වඩමක් තියල

    ලස්සනට වැඩේ කරන්නම්

    මරන දැන්වීම් ගැන උබ වද වෙන්න එපා ...බන් ප්‍රින්ට් කරන්න බැරි උනොත් අපි අතින් ලියල හරි අලවන්නම් ...:cool::cool::cool::cool:

    magen gok kola sarasili tika nomile karala denawa machan

    හත්දවසේ දානෙට මාත් එනවා මචන් :yes:

    g5s.gif
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    marie biscuit epaaa ... chocolate biscuit nan hodai .... :yes: carrom board ekakuth set karaganna one
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මචං දුක් වෙන්න එපා..එළකිරි එකේ අනිත් උන් හැමදේම බාර අරන්..:(යාලුවෙක් විදිහට යුතුකමක් විදිහට මන් උබේ ගැනී හරි කෙල්ල හරි බාර ගැනනම් මචං...උබ ඒ ගැන වද වෙන්න එපා....:yes::cool:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    reputation_neg.gif
    මල රෙද්දයි... 09-08-2013 07:41 PM -10 minihekta karadarayak wunama hina wenna epaa bun...

    ai ban rep -10 kapuwe..duka hitune nadda?:(

    සුදෝ මම නම් කැපුවේ නෑ.. ඕක උබේ පරන දඩ කොලයක් වෙන්න ඇති.

    මටනම් මෙකෙ රෙප් සම්බන්දව කිස්ම ප්‍ර්ශ්නයක් නෑ කපනවනම් කපපිය නැත්තං නිකා හිටපිය :lol:

    හිටින් මම උබට දෙන්නම්
     
    • Like
    Reactions: chami_84