මල විජ්ජුම්බරයයි...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ගලහ හංදියේ සයිටම් විරෝධතාව රෙකෝඩ් කර කර හිටපු මාධ‍යවේදියෙක් ඇතින් රෝදෙන් දුම දාගෙන එන බස් එකත් රෙකෝඩ් කරලා. .එච්චරයි

    උඹ කසිප්පුවටනෙ ඡන්දෙ දුන්නෙ අපි තලහයි :(
     
    • Like
    Reactions: ijay

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    SAITM විරෝධය කඩාකප්පල් කරන්න බස් ගැමුණු කරපු කුමන්ත්‍රණයක් :yes::yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මේ නුවර ඉදලා හැටන් යන බස් එකක්. ටයර් එක ගැලවෙන්නේ ගලහ හන්දියේදී. මේක හැටන් පාරේ දියගලදි වගේ උනා නම් මාර ඛේදවාචකයක් වෙන්නේ. බස් එකේ හිටපු ඔක්කොම වාසනාවන්තයි බන්. ඔක්කෝටම වඩා ටයර් එක ගැලවෙන එක වීඩියො කරගන්න පුලුවන් උන එකනේ බන් පුදුමේ

    duma2.jpg

    duma3.jpg

    හැබැයි තව දෙයක් මචන්ලා. හැටන් බස් කියන්නේ අනික් ඒවා වගේ කොට කොට යන බස් නෙවෙයි. අපි උනත් නගින්නේ හැටන් බස් වල. විනාඩි 15ක් 20ක් හරි බලාගෙන ඉදලා නගින්නේ හැටන් බස් එකක. උන් හෙන ස්පීඩ් යන්නේ බන්

    meke nam hub nut eken gelawila tiyenne mata pena widihata.. rim eke ana set eka newe.. hub nut eke lock eka dala nethuwa athi..

    me tire eka gihin pare yana ekaka weduna nam winasai.. apith oya pette yanawa :sorry:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    AXLE nut එකෙන් ගැලවෙන්නේ lock පින් එක නැතුව හෝ කැඩිලා කාලයක් දුවල තියෙනව. රෝදෙ ගැලවිලා යන්නෙ drum එකයි hub එකයි එක්ක දුම් දාන්නේ drum එක brake වලට රත් වෙලා තියෙන්නේ වයුගොලීය සිසිල් වාතයත් එක්ක cool වෙන නිසා. driver ට තේරෙනවා අතට රෝදේ ගැලවෙන්න ඉස්සෙල්ලා සද්දෙ එක්ක මෝඩයෙක් ඌ.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Podi Silva - පොඩි සිල්වා;21471698 said:
    ටෝ මගෙයි පතිරනගෙයි vote එපා කිව්වනේ
    හොද වැඩේ තොට :angry::angry:

    පල යන්ඩ.. :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    meke nam hub nut eken gelawila tiyenne mata pena widihata.. rim eke ana set eka newe.. hub nut eke lock eka dala nethuwa athi..

    me tire eka gihin pare yana ekaka weduna nam winasai.. apith oya pette yanawa :sorry:

    AXLE nut එකෙන් ගැලවෙන්නේ lock පින් එක නැතුව හෝ කැඩිලා කාලයක් දුවල තියෙනව. රෝදෙ ගැලවිලා යන්නෙ drum එකයි hub එකයි එක්ක දුම් දාන්නේ drum එක brake වලට රත් වෙලා තියෙන්නේ වයුගොලීය සිසිල් වාතයත් එක්ක cool වෙන නිසා. driver ට තේරෙනවා අතට රෝදේ ගැලවෙන්න ඉස්සෙල්ලා සද්දෙ එක්ක මෝඩයෙක් ඌ.

    පහැදිලි කරල දුන්නට දෙන්නට ස්තූතියි ;)